Electronics ඇර අනිත් ටික හරි බොක්කලා..... දැන මැතට බහින්න ඕන. දවස් කීපයකින් සම්පූර්ණ පාඩම ගානෙ ගොඩ දානවා. ඊට පස්සෙ පාස්ට් පේපර්ස් වලට බහිනවා. මට තියෙන අවුල මේකයි....
ගිය පාර විභාගෙ කරපු කෙල්ලෙක් කිව්ව 2020 පික ගානක් ආවාලු පාස්ට් පේපර් ගාණක්. ඒ නිසා පාස්ට් පේපර් කර ප්රැක්ටිස් එක ගන්න වෙනවා පිකට
ඒත් මැතට මොකද කරන්නෙ බං? මැතට එහෙම කලින් අවුරුදු වල ගණන් ආපහු අහන ට්රෙන්ඩ් එකක් නෑනෙද? මට එහෙම පරණ අවුරුදු වල ගණන් අහු වෙලා නෑ ආපහු. එහෙම තියෙනවා නම් කියපල්ලා. පාස්ට් පේපර්ස් මැතට මොන අවුරුදු කියක් කරන්න ඕන ද?
අදහසක් තියෙනවා 2000 ට කලින් 80 90 කාලෙ ආපු අමාරු ගණනුයි මට පොත් වලින් ටියුට් වලින් සෙට් උණ අමාරු ගණනුයි දාලා පේපර් කරන්න. එතකොට සෙට් වෙන පේපරේ හෙණ අමාරුයි. එහෙම පේපර්ස් ගොඩකුයි 2011 ඉදන් පේපර් 10 යි විතරක් කරා ම ඇති ද? නැත්නම් අර අමාරු පේපර් හදාගෙන් කරන්නේ නැතුව 2000 ඉදන් කරන්න ද?