පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,707
    167,351
    113
    එකමත් එක රටක
    පාස්පෝට් ගන්න පෝලිමේ ටෝකන් එකක් මේ දවස් වල යන්නෙ රු. 150,000 ට. මගෙ යාලුවෙක් ටිකට් බුක් කරල රෑ 2ක් පෝලිමේ ඉදල, පස්සෙ එතන ඉන්ටර්වීවු කරන උන් ලගට ගිහින් හෙනටම ජස්ටිෆයි කරල පාස්පෝට් එක ගත්තෙ.

    කාක්කො පෝලිමට දාන්නත් 50000ක් ගන්නව මේ දවස් වල.
    ඉතින් හිතපන් ඔය වගේ වෙලාව ආවම මිනි මරල හරි හොරා කන්න බලන් ඉන්න උන් ඉන්න රටක් හැදෙයි ද පාලකයා වෙනස් උනා කියලා
    මේ මගුල හදන්න බෑ මේ රටේ ඉන්න කාලකන්නි එක්ක .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,129
    113
    දෙහිවල
    දැන් දැක්කෙ..
    ආස ඇති නේද රට යන්න..?

    චන්දේ දාල ගුන, අගුන සමසේ ලෙවකන්න ඉදපන් අපිත් එක්කම.. එකෙක්ට යන්න දෙන්නෙ නැහැ.. රට දාලා යන්නෙ මොකටද චන්දේ දාලා.. මෙහෙම ඉදපන්.. හොද වැඩේ තොපිට.. නූල් දාපු කෙනාගෙ ඉදන් බලන් ගියාම කිරියෙ උන්ම ඉන්නවා පාස්පොර්ට් එක නැතුව එක 50ක් විතර 😄😁

    #අනුරටකෝටියක් #අනුරයිහරිනියි
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    අනෙ නිකන් පලයන් බන් යන්න. මූලික අයිතිවාසිකම් මතක්වෙන්නෙ අපේ උන්ට එක පාරටද? රට යන්නෙ නැත්තන් නිකන් ඉන්න කියපන් රශ් එක නැති වෙනකන්. මේක ලංකාවනේ. මේකෙ අවුරුදු 18+ හිටපු උන් නෙ ඉන්නෙ. එක රැයකින් රට වෙනස් වෙලා නෑනේ. නැත්තන් උන් අද ඊයේ ඉපදුන උන් නෙවීනේ. නේද? මම දැක්කා 25%කට වඩා උන් පාස්පොර්ට් එක පාවිච්චි කරලවත් නෑ කියලා.
    Kee denek emergency medical treatments walata rata yanawada kiyala dannawada uba? Job walata, thamange pawla goda daganna, education. Ube circle eken rate inna okkoma minissu maninna epa. Minissunta genuine requirements thiyanawa.

    Ranilta kade giyata kamak na kuhakayek wenna epa. Lajja nadda bn uge kunu hoda hoda inna ohoma. Waradi deta kelin kiyahanko waradi kiyala.
     
    Sen-lu

    Well-known member
  • රටම මාලිමාවටනම්, මාලිමාවට 80%ක්නම්, මාලිමාව ආවම රට සීග්‍රයේන් සුර පුරයක් වෙනවනම් ඇයි මේ හුත්තලා පාස්පොර්ට් ගන්න දඟලන්නේ? පෝය දෙක තුනක් ඉවසන් ඉන්න නෙවීද තියෙන්නෙ? 🤭 🤭
    සිරාවට බං උඹ නම් දැන් අමු මෝඩයෙක්ගෙ ගානට වැටිල තියෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    Kee denek emergency medical treatments walata rata yanawada kiyala dannawada uba? Job walata, thamange pawla goda daganna, education. Ube circle eken rate inna okkoma minissu maninna epa. Minissunta genuine requirements thiyanawa.

    Ranilta kade giyata kamak na kuhakayek wenna epa. Lajja nadda bn uge kunu hoda hoda inna ohoma. Waradi deta kelin kiyahanko waradi kiyala.
    සිරාවට බං උඹ නම් දැන් අමු මෝඩයෙක්ගෙ ගානට වැටිල තියෙන්නෙ.

    Yako thaman inne lankawe kiyala mulin therum ganinko. hamadema limited. Ithin umbata kisi hadissi onakamak naeththan boruwata polim asse ringanna haminenna epa. Mamath oya polime hitiyane. Mama oneday damme. othana pollima tiyenne normal service ganna un. un dannawa PP eka ennath maasa gaanak yanwaa kiyalaa. e kiyanne hadissi un wenna bane. hadissi unta ganna wenama widiyak tibba issara. thaamath aethi eka.

    mathakane petrol polim. wadi hariyak hitiye stock karan wikunana wesige puthaalane. antimata ona ekatath ne. mewa itin stock kranna beri unaata system eka overwhelm karanna puluwan ona unui onane naethi unui degolloma ringuwaama.

    oka tama mama kiyalaa aththei. uya wela andanna epa itin
     
    AnuradhaRa

    Well-known member
  • අනෙ නිකන් පලයන් බන් යන්න. මූලික අයිතිවාසිකම් මතක්වෙන්නෙ අපේ උන්ට එක පාරටද? රට යන්නෙ නැත්තන් නිකන් ඉන්න කියපන් රශ් එක නැති වෙනකන්. මේක ලංකාවනේ. මේකෙ අවුරුදු 18+ හිටපු උන් නෙ ඉන්නෙ. එක රැයකින් රට වෙනස් වෙලා නෑනේ. නැත්තන් උන් අද ඊයේ ඉපදුන උන් නෙවීනේ. නේද? මම දැක්කා 25%කට වඩා උන් පාස්පොර්ට් එක පාවිච්චි කරලවත් නෑ කියලා.
    අනේ ඉතිං ඔයාගෙ සුරි විරු කම් මම නොදන්නවයැ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    අනේ ඉතිං ඔයාගෙ සුරි විරු කම් මම නොදන්නවයැ....

    මෙතන පුක දෙන්නෙ නැතුව ගිහින් නංගිව නාවල කරල ගම වටේ රස්සාවට යවපන් 🤭 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනෙ නිකන් පලයන් බන් යන්න. මූලික අයිතිවාසිකම් මතක්වෙන්නෙ අපේ උන්ට එක පාරටද? රට යන්නෙ නැත්තන් නිකන් ඉන්න කියපන් රශ් එක නැති වෙනකන්. මේක ලංකාවනේ. මේකෙ අවුරුදු 18+ හිටපු උන් නෙ ඉන්නෙ. එක රැයකින් රට වෙනස් වෙලා නෑනේ. නැත්තන් උන් අද ඊයේ ඉපදුන උන් නෙවීනේ. නේද? මම දැක්කා 25%කට වඩා උන් පාස්පොර්ට් එක පාවිච්චි කරලවත් නෑ කියලා.
    අඩෝ රෙසි නැ නේද? ඩ්‍රයිවින් ලයිෂන් එහෙමත් 25% යි ලුද පාවිච්චි කරන්නේ? @tharakaf 😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    දැන් නම් වැඩේ සැහෙන්න හිරවලා කියන්නේ. පොත් නැත්තටම නැලු. මොනා විදිහෙන් ගියත් තෝරලා බේරලා ඇයි පාස්පොට් එකක් ඔනා කියන එක බව සාධනය කරලා ගන්න වෙන්නේ. ඔන්ලයින් කතා ඉල්ලේ.. පෙරේරලාත් ගැලරි ආතල් දිදි කාලයක් නටපු නාඩගම් වල ප්‍රතිඵල තමා.

    අනවශ්‍ය අය පොස්පොට් ගන්නවා කියලා නවත්න්න බැ..පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. අනික විභාග වලටත් ඕක ඕනානේ.

    හැම එකටම හේතුව ලෙස කියන්නේ අලුත් පාස්පොට් එකනං මාසයක් දෙකක් ඉවසන්න කියලා.
    කවුරුහරි හොයාලා දෙන්න අලුත් පොස්පොට් වලට⁣ ටෙන්ඩර දිලාද කියලා. මොකද කනින් කොනින් කියනවා තාම එහෙම දීලත් නැති කතාවක්.

    පරන එක නවත්න්න තිබ්බේ ඉතින් අලුත් එකට වැඩ පිලිවෙලක් හදලා. හැමදේම වගේ මේකත් කරන්නං ⁣වාලේ කරලා හිර වෙලා.

    විහිලු නෙවෙයි, ඡන්දයක් කනපිට ගහන්න පුලුවන් සීන් හොදේ මේවා. දන්නවානේ

    ප.ලි.
    කට්ටය අහනවා මාලිමාව ආවාම හරියයි ඉවපංලු. මාලිමාව නෙවෙයි ට්‍රම්ප් ආවත් මිනිහෙක් මේක ගන්නේ අවශ්‍යතාව නිසා. ඒක හෙට ලැබිලා නැත්තම් මාසෙකින් ලැබිලා වැඩක් නැ.

    රටේ මිනිස්සුන්ට තමන්ගේ මුලික අයිතිවාසිකම් ටික තේරෙන්නේ නැත්තම් ඒක කොච්චර අභාග්‍යයක්ද? අසරණ කමක්ද? මෙච්චර පටු තමන්ට ලැබිය යුතු මුලිකදේවල් වත් ඕනා කියලා හිතන්නැති උන් එක්කද රටක් වෙනස් කරන්න යන්නේ..
    පුලුවන් නම් ඔය ඔක්තොම්බර් හම්බෙන පාස්පොට් එකෙන් උබලැ ලමයින්ව රටකට යවපල්ලා. මේක හැදෙන රටක් නෙවෙයි මෙහෙම උන් එක්ක.
    පාස්පෝට් ගන්න එපා බන්
    අනුර දිනනවා නේ

    පිටරටවලට යන්න ඕන වෙන්නේ නැහැ
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ධම්මික පෙරේරා සිස්ටම් එකක් හැදුව නේද ඕකට දැන් ඒක නැද්ද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගිය අවුරුද්දේ දුන්න පාස්පෝට් වලින් රට ගිහින් තියෙන්නේ අච්චරයි මෙච්චරයි කියන එක නම් හෙන ගොං...

    යාකෝ පාස්පෝට් දුන්න ගමන් රට යන්න මේක ඇමරිකාව වත් සිංගප්පුරුව වත් නෙවෙයි නේ...

    යන උන්ට exam කරන්න තියනවා, විසා apply කරන්න තියනවා... සමහර උන්ට ජොබ් interviews තියනවා... ඒවට පාස්පෝට් ඕන වෙනවා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    අඩෝ රෙසි නැ නේද? ඩ්‍රයිවින් ලයිෂන් එහෙමත් 25% යි ලුද පාවිච්චි කරන්නේ? @tharakaf 😂
    ජලනි උදේ ලැට් එකට ගියාද? ගිහින් ඒ වැඩ ටික බලපන් මෙතන ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව 🤭 🤭
     
    • Haha
    Reactions: dxx

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    // පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. // පාස්පොට් ඔනා රට යන්න විතරක් නෙවෙයි.

    මිනිහෙක් තමන්ගේ මුලික අයිතිවාසිකම් ටිකවත් දන්නැ කියන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් බං.
    අයියේ මූලික අයිතිවාසිකම් තියෙනවා තමයි 2022 බන්කොලොත් වෙලා බිමටම සමතලා උන රටක අවුරැදු 2න් ස්වර්ග රාජ්‍යක් බලාපොරොත්තු වෙනවා එක්කො ඔයාට පිස්සු නැත්තන් මේවා කතා කරන මට පිස්සු. ඔනේ තරම් අඩු පාඩු ඇති. හැබැයි ඔයාලා බැක් කරන දේශපාලන මතවාදෙ දිනයි. ඕනෙ කෙනෙක්ට දිනන්න පුලුවන් මේ රටේ සුපිරි කැම්පේන් එකක් කරලා මෝඩයො ටික අන්දලා !

    ගන්න කලින් හැම කොරහෙම කිබුල්ලු දකින් එකයි ,අරන් කරනකොට රගෙයි තේරෙයි. හැබැයි එදාටත් අරන් අපි මෙහෙමයි කරන්නෙ කියපුවා බැක්ෆයර් වෙනකොට ගෝටාභයට උන එකේ පාට් 2 තමයි වෙන්නෙ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    ගිය අවුරුද්දේ දුන්න පාස්පෝට් වලින් රට ගිහින් තියෙන්නේ අච්චරයි මෙච්චරයි කියන එක නම් හෙන ගොං...

    යාකෝ පාස්පෝට් දුන්න ගමන් රට යන්න මේක ඇමරිකාව වත් සිංගප්පුරුව වත් නෙවෙයි නේ...

    යන උන්ට exam කරන්න තියනවා, විසා apply කරන්න තියනවා... සමහර උන්ට ජොබ් interviews තියනවා... ඒවට පාස්පෝට් ඕන වෙනවා...
    කොටින්ම IELTS කරනවානම් පාස්පෝර්ට් එක ඕනේ
     
    • Like
    Reactions: ttj

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    දැන් රට බන්කොලොත් නෑ කිවුවා නේද නාකියා
    ඇයි උබ හිතන් ඉන්නෙ බන්කොලොත් එකෙන් එලියට ආපු පහු වෙනිදම මේක ස්විට්සර්ලන්තෙ වෙනවා කියලා ද 😂😂 උබලගෙ මෝඩ ගොන් චූන් වලට අනුව නම් අන්‍රයියා ආවම එහෙම වෙයි කියලා නේද බලාපොරොත්තු වෙන්නෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,959
    1,625
    113
    ඇයි උබ හිතන් ඉන්නෙ බන්කොලොත් එකෙන් එලියට ආපු පහු වෙනිදම මේක ස්විට්සර්ලන්තෙ වෙනවා කියලා ද 😂😂 උබලගෙ මෝඩ ගොන් චූන් වලට අනුව නම් අන්‍රයියා ආවම එහෙම වෙයි කියලා නේද බලාපොරොත්තු වෙන්නෙ.
    පාස් පොර්ට් එකක් වත් ගහගන්න බැරි කමේ ඉන්න කොටද මිදුනා මිදුනා කියලා රට වටේ පෝස්ටර් ගැහුවේ සමනල් නාකියා