පාස්පෝර්ට් පෝලිම..

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mechchara loku senagak.. wow.. mama nam hituwe nehe. ohoma awuwe weligena hitagena inna puluwanda ochchara wela. paw minissu, mehe idela epa wela tiyenne. kohe hari gihin sape inna one.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Meheth AFGHANISTAN wage wenna da yanne🙄🙄🙄

    Minissu shape eke penala yanawa raten
    mata aththatama mehe idela epa wela tiyenne. rata stable nehe, inflation skyrocketing, badu wala mila ganang ho gala wediy, wahana 1k tibba eka 2gunayak karala fake market ekak hadala (mehe inna minissu arthmarthakamiy, thaman gena hitena aya witharai) mehe innawata wada hodai wena ratakata yana eka
     
    • Like
    Reactions: IMMuhandiram

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    මගෙ 2019 ඉවරයි, ආයේ හදන්න යන්න ඉන්නේ... දවසින් ගන්න එක විතරද දැන් වැඩ, ඔතන පෝලීමේ ඉන්නවට වඩා සති 3ක් වගෙ ගෙදර බලන් ඉන්න එක නම් සැපයි වගේ..


    ගිය එකෙක් කියහල්ලකෝ
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මගෙ 2019 ඉවරයි, ආයේ හදන්න යන්න ඉන්නේ... දවසින් ගන්න එක විතරද දැන් වැඩ, ඔතන පෝලීමේ ඉන්නවට වඩා සති 3ක් වගෙ ගෙදර බලන් ඉන්න එක නම් සැපයි වගේ..


    ගිය එකෙක් කියහල්ලකෝ
    matath denaganna one. mama hitanne oke common polima. one day/normal