පාස්පෝර්ට් පෝලිම..

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රට හදන උත්තල සෙට් එක පනින්න නේද හදන්නේ?
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    2024 wenakan thiyanawa. eeta kalin rata anatha naatha bangastha wunoth kiyalath bayai. dan gihin renew kaloth 2024 + 10 years da wadinne nattan 2021 + 10 years da
    2031 wenakan valid dan haduwama.2024 wenakan tiyenawanam renew keranna ba.masa 6 ta kalin tama puluwan expire date eken
     
    • Like
    Reactions: hancok

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මුන්ට පිස්සු මාතියා. තව ටික දවෂක් ඉවෂලා ඉටියනං දියෂෙං මාතියා ඇවිල්ලා රට බේරගන්නවා.
     
    • Haha
    Reactions: DreKo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    මේ ලගදි consular affairs එකට ගියා documents වගයක් සටිෆයිඩ් කරගන්න
    ඔය තරම් නැති උනත් එතනත් පෝලිම
    සිංහලු ඉඩම් කඩම් විකුනලා හරි පැන ගන්න හදන්නේ
    erozan වගේ ජරාපස්සලගේ ගූ ලෙව කන වහල්ලු ටික විතරක් ඉතිරි වෙයි
    පිස්සුද බන් උනුත් වෙන රටකට පැනලා මෙහෙ උන්ව තව තවත් අන්දලා වල පල්ලටම රට යවයි.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    form ekak tiyenawa site eke download karagena fill karaganna
    old passport+NID+BC+ copies ekka aran palayan photos ekkama
    oneday or normal service thiyenne
    Kalin eke.job eka aluth ekata danawanam wenama documents onada? Kalin pp eke job ekak tiyana nisa mokuth documents ona nathuwama auto job eka fill wenawada
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පාස්පොර්ට් හදන්නම එන උන් වෙන්න බෑ. සමහර උන් රිනිව් කරන්න, නැති උන ඒව ගන්න ඒනව පහුගිය කාලේ වහල තිබ්බ නිසා. වන්ඩේ තමයි ගොඩක් එනව ඇත්තේ
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    normal eka eida nedda sure nane
    normal eken man apply kara renew karaganna. me yakku mage document ekak nathi karala. masayak hitiya balagena awe na. ai parakku balanna giyama thamai kiwwe. a dawas wala oneday service eka 10kda koheda. 10000 labe balanna gihin anthimata honda gaanak mata air ticket eken kela una
     
    • Sad
    Reactions: Hayao

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,636
    2,141
    113
    ආණ්ඩුවට කැරි හැපී ඇති දැන් මුං සේරම ගිහින් ඩොලර් එවයි කියල
    😁😁😁
     
    • Haha
    Reactions: ElaBaba