පාස්පොර්ට්

Dec 9, 2012
24
2
3
38
Gampaha
ගිය සතියේ රිනිව් කරන්න උණා වෙන කරන්න දෙයක් නැති නිසා.
තාම දෙන්නේ ඕල් කන්ට්‍රිස් සීල් එක ගහපු මිඩ්ල් ඊස්ට් පාස්පෝට් එක :yes::yes:
 
  • Like
Reactions: netsurfer

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ලගදි පාස්පොර්ට් හදාගත්තු කෙනෙක් ඉන්නවානම් කියපන්කො දැන් ALL COUNTRY පාස්පොර්ට් කරනවද කියලා? ALL COUNTRY පාස්පොර්ට් Stock ඇවිලාද කියලයි දැනගන්න ඔනා. :confused:

    Na last Thursday haduwe. Thama middle east labbata seal eka gahala denne
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    පොඩි බිමා;23746756 said:
    ගිය සතියේ රිනිව් කරන්න උණා වෙන කරන්න දෙයක් නැති නිසා.
    තාම දෙන්නේ ඕල් කන්ට්‍රිස් සීල් එක ගහපු මිඩ්ල් ඊස්ට් පාස්පෝට් එක :yes::yes:


    Renew karanna keeyak gannawada machan? :confused:
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Ethin ban mokakda awula, seal eka all countries keyala wadinawanam. Mage yaluwek Austria yanna passport eka aluth kala lagade. Airport ekennam awulak wela naha.
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    passport renew kelama
    kalin visa welata mokada wenne? fresh travellerda aith?


    depends on the country which issued the visa. some u have to apply for a new visa for the new passport, some stamp the new passport for a nominal fee, some allow you to enter if you have both passports with you (the one you are traveling with, and the one that has the visa which is not expired, but only the passport has expired)
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    depends on the country which issued the visa. some u have to apply for a new visa for the new passport, some stamp the new passport for a nominal fee, some allow you to enter if you have both passports with you (the one you are traveling with, and the one that has the visa which is not expired, but only the passport has expired)

    10 years athulatha loke ratawal kiyakatada yanna puluwan average minihekta job ekak kerena. onanam auruddata deparat travel kerehaki ethakota ratawal 20i. e manussayage travel history eka aparadene. e visa aluth passport ekata amunanna baida?!
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    All countries passports which had been out of stock for the past several months will arrive from Indonesia by mid next month, a spokesman for the Immigration and Emigration Department said.

    A delay in the implementation of e-passports by the department, due to practical issues had caused a shortage of the all countries passports, he said adding that they discontinued the supply of the old passports anticipating the implementation of e-passports as scheduled by early this year.

    “The tender process has finished now and the new stocks are expected by mid next month, he said. The Department took action to issue the Middle East passport with a ‘all countries’ seal during the shortage but with only 30 pages in the passport, instead of 60, the frequent travelers said they find it hard to sustain the passport for ten years.


    http://bizenglish.adaderana.lk/all-countries-passports-from-indonesia-next-month/
     
    • Like
    Reactions: netsurfer

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    පෝරිසාදයා;23751840 said:
    By mid November ,,,
    දෙසැම්බර් මුල යන්න ඕනෙ රිනිව් කරන්න.

    mamath renew karanna yanawaa aluth wka awata passe.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23746451 said:
    ඔව් යකෝ දෙසැම්බර් මුල වගේ බලමු..මාත් යන්න ඉන්නෙ රිනිව් කරන්න

    පාස්පොර්ටුත් තියන එකේ රටේ මිනිස්සුන්ගේ ඔලුව කන්නේ නැතුව බඩු පැක් කොරගෙන වෙන දීපන්කරේක ගියොත් නරකද ? තෝ ගියොත් මේ රටේ කිහිප දෙනෙක්ගේ හරි නිවන් මාර්ගය මතුවෙනවා. බුද්දගෝෂ වැදිබණ අහන අවජාතකයෙක් රටට නැතිවෙනවා .. :lol::lol::lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පාස්පොර්ටුත් තියන එකේ රටේ මිනිස්සුන්ගේ ඔලුව කන්නේ නැතුව බඩු පැක් කොරගෙන වෙන දීපන්කරේක ගියොත් නරකද ? තෝ ගියොත් මේ රටේ කිහිප දෙනෙක්ගේ හරි නිවන් මාර්ගය මතුවෙනවා. බුද්දගෝෂ වැදිබණ අහන අවජාතකයෙක් රටට නැතිවෙනවා .. :lol::lol::lol:

    අපි වගේ එවුන් නැත්නම් උඹල වගේ පල්ලියෙ වැසිකිළි හෝදලා ,පාදිලිගෙ කීමට වහරක ,මීවනපලානෙ ,නිවාතාප වගේ හොර ගණයන්ගෙ වැදි බණ කොපි පේස්ට් කරන කුරුසයන්ගෙ කෙරුවාව එළි කරන්නෙ කවුද?? :lol: lol: :lol:
    නිවන් මහ වහපු මේ හොරගණයන්ගෙ වැරදි එලි කරාම කීප දෙනෙකුට හරි නිවන් මාර්ගය එළි වෙන එක වෙන්නෙ...:P

     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Nov-20 update: still issuing middle east PP with all countries stamp; but some ppl received 60 page original all countries PP.
    Seems they are issuing middle east & all countries pp randomly :nerd::frown:
     
    Last edited: