පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ?

Morbius

Well-known member
  • හදිසි වැඩකට රට යන්න වෙලා තියෙනවා මචන්ලා අපේ මල්ලි කෙනෙක්ට. පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ? තියෙනවා නම් කමෙන්ට් කරන යමු මචන්ලා .
     
    • Wow
    Reactions: Heshan Daminda

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    කිසි අවුලක් නෑ. එක දවසින් ගන්න පුළුවන් දැන්.

    මාත් ගත්ත. පෝලිමට යන්න රෑ 7ට 8ට කෑම එකක් ඉටි කොලයක්, වතුර බෝතල් දෙකක්, කුඩයක් එක්ක කරේ එල්ලන් යන බෑග් එකකුත් එක්ක. පෝලිමේ ඉන්න. ඊගාව දවසෙ උදෙන්ම ගන්නව ඇතුලට. හවස් වෙද්දි එලියට එන්න පුළුවන් පාස්පෝට් එකත් එක්ක. Appointment මොකුත් ඕන නෑ.

    කිසිම document එකක් වරද්දන්නෙ නැතුව අරන් යන්න. NIC එක පැහැදිලි වෙන්නත් ඕන.

    ගෙනියන කෑම එකක් ගෙදරින් ගෙනියන්න. කිසි තැනකින් කිසිම දෙයක් කන්න බොන්න එපා. ඇතුළෙ නම් තියෙනව කඩ. ඒව ලොකු අවුලක් නෑ.

    මදුරු කොයිල් එකක් අරන් යන්න පුළුවන් නම් ඒකත් හා 😛
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709

    උඹත් අහක ඉන්න අම්ම මතක්කරගන්නනේ හදන්නෙ 🥴 🥴

    හදිසි වැඩකට රට යන්න වෙලා තියෙනවා මචන්ලා අපේ මල්ලි කෙනෙක්ට. පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ? තියෙනවා නම් කමෙන්ට් කරන යමු මචන්ලා .

    හදිස්සි කියලා proof තියෙනවනම් call එකක් දාල බලපන්, urgent එවට චාන්ස් තියෙනවා කියලා ඇහිලා තියෙනවා.
     
    • Love
    Reactions: Morbius

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    උඹත් අහක ඉන්න අම්ම මතක්කරගන්නනේ හදන්නෙ 🥴 🥴
    මොකක්ද අවුල බන්? මම ඇත්තටම ගත්ත. Appointment දින මැයි මාසෙ තියෙන්නෙ. ඔහේ ගියා හදිසි නිසා. 5000 ක් ඇතුළට ගත්ත එදා. හැමෝටම දුන්න මම හිතන්නෙ. මම 155 අංකෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    මොකක්ද අවුල බන්? මම ඇත්තටම ගත්ත. Appointment දින මැයි මාසෙ තියෙන්නෙ. ඔහේ ගියා හදිසි නිසා. 5000 ක් ඇතුළට ගත්ත එදා. හැමෝටම දුන්න මම හිතන්නෙ. මම 155 අංකෙ.
    මම හිතන්නෙ මුන් බලාපොර්ත්තු වෙන්නෙ ටීවි එකේ පෙන්නනවා වගේ පෝලිම නැති විදියක් :D
     
    • Like
    Reactions: Morbius

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    මම හිතන්නෙ මුන් බලාපොර්ත්තු වෙන්නෙ ටීවි එකේ පෙන්නනවා වගේ පෝලිම නැති විදියක් :D
    අම්මෝ 😀 පෝලිම් නම් ගේමක් නෑ දැන්. තෙල් පෝලාම් වල ඉඳල හුරු හින්ද දැනෙන්නෙ නෑ. ඇතුළට ගියාට පස්සෙ AC එකේ දවසම ඉන්න තියෙන්නෙ plug point එකක් තියෙන තැනක් සෙට් කරගෙන. මම ලැප් එකත් අරන් ගිහින් බිම වාඩි වෙලා customer support එකක් දීගෙන පාඩුවේ හිටියා වැඩේ වෙනකන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    කිසි අවුලක් නෑ. එක දවසින් ගන්න පුළුවන් දැන්.

    මාත් ගත්ත. පෝලිමට යන්න රෑ 7ට 8ට කෑම එකක් ඉටි කොලයක්, වතුර බෝතල් දෙකක්, කුඩයක් එක්ක කරේ එල්ලන් යන බෑග් එකකුත් එක්ක. පෝලිමේ ඉන්න. ඊගාව දවසෙ උදෙන්ම ගන්නව ඇතුලට. හවස් වෙද්දි එලියට එන්න පුළුවන් පාස්පෝට් එකත් එක්ක. Appointment මොකුත් ඕන නෑ.

    කිසිම document එකක් වරද්දන්නෙ නැතුව අරන් යන්න. NIC එක පැහැදිලි වෙන්නත් ඕන.

    ගෙනියන කෑම එකක් ගෙදරින් ගෙනියන්න. කිසි තැනකින් කිසිම දෙයක් කන්න බොන්න එපා. ඇතුළෙ නම් තියෙනව කඩ. ඒව ලොකු අවුලක් නෑ.

    මදුරු කොයිල් එකක් අරන් යන්න පුළුවන් නම් ඒකත් හා 😛
    මේවද බන් රටේ වෙනස් කරනවා කිව්වා සිස්ටස්ම් එක
     
    • Like
    Reactions: Morbius

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    අම්මෝ 😀 පෝලිම් නම් ගේමක් නෑ දැන්. තෙල් පෝලාම් වල ඉඳල හුරු හින්ද දැනෙන්නෙ නෑ. ඇතුළට ගියාට පස්සෙ AC එකේ දවසම ඉන්න තියෙන්නෙ plug point එකක් තියෙන තැනක් සෙට් කරගෙන. මම ලැප් එකත් අරන් ගිහින් බිම වාඩි වෙලා customer support එකක් දීගෙන පාඩුවේ හිටියා වැඩේ වෙනකන්.
    අඩෝ පොඩි එකාගෙ එක ගන්න ගිය අවුරුද්දේද කොහෙද ගියාම, මායි වයිෆ් පැය 4ක් විතර හිටන් හිටියා ඕක ඇතුලේ document බාර දෙන්න. දුන්නට පස්සෙ දෙන්නත් එක්ක රවුමක් ගහල ශොපින් පාරක් දාල හවස 6ට වගේ තමා ආයි ආවෙ.
     
    • Like
    Reactions: Morbius

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Puluwan machan normal available dawasaka appointment ekak daa;a ude pandara yanna thiyenne(Not the Apointment date). Seen eka kiwwahama un hadala denawa machan. Ape Akka hadagaththa machan. Habai eka nam Passport eka nathi wela aluth ekak ganna giya seen ekak.
     
    • Like
    • Love
    Reactions: Morbius and kinkon