පාස්පෝට් එක හදන්න Appointment

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඡායාරූප දෙපාර්තමේන්තුවට ලබා දෙන ආකාරය

    1. අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡයාරූප ශාලාවකට ගොස් ඔබගේ ඡයාරූපය ලබා ගන්න. මාස 6 ක් ඇතුළත ලබාගන්නා ලද ඡායාරූප පමණක් වලංගු වේ.

    ෂුවර්ද මචන් page එකේ තියෙන්නේ මෙහෙමනේ​

    පාස්පෝට් ෆොටෝ ලබා ගැනීම සඳහා අනුමත ස්ටුඩියෝ ලිස්ට් එක පාස්පෝට් වෙබ් එකේ තියෙනවා මචෝ. ඒකෙන් තමන්ට ළඟ ම ස්ටුඩියෝ එක හොයාගන්න පුලුවන්.

    ෆොටෝ එක ගත්තට පස්සෙ ස්ටුඩියෝ එකෙන් දෙන කොලේ තියෙනවා ෆොටෝ එක එක්ස්පයර් වන දිනේ. ඒක අවුලක් නෑ. ඔය කොලේ ඕන වෙන්නෙ ඇපොයින්ට්මන්ට් එක දාන්න තමයි.

    මම පාස්පෝට් ඔෆීස් එකෙන් අහල බැලුවා. ෆොටෝ එක එක්ස්පයර් වෙලානම් අලුත් එකක් අරගෙන එන්න කියලා හරිම ආදරෙන් කිව්වා.
     
    • Love
    Reactions: KSPathirana

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    පාස්පෝට් එක හදාගන්න Appointment දාන්න slot එකක්වත් නෑනේ එක බ්‍රාන්ච් එකකවත්. උන්ට කතා කරලවත් appointment එකක් දාගන්න බැරිද?
    Athule un okkoma appointment book karala tyne ban horata hadanawa 20000 gannawa eka slot ekata maaru sattu
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    පාස්පෝට් එක හදාගන්න Appointment දාන්න slot එකක්වත් නෑනේ එක බ්‍රාන්ච් එකකවත්. උන්ට කතා කරලවත් appointment එකක් දාගන්න බැරිද?


    Normal thiyanawa head office February 28 2023 :shocked::shocked:
    Anith dawas wela appointment full normal ekata

    One day service eka thiyanawa January 18 2023 head office :shocked: :shocked: :shocked:


    rata yanna ay ban?
    rata yana aya witherak newei godak aya nikan passport gannawalu yan na unoth kiyala :lol:
    ------ Post added on Nov 29, 2022 at 4:38 PM
     
    • Love
    Reactions: KSPathirana

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    පාස්පෝට් ඇපොයන්ට්මන්ට් බුක් කිරීමේ පියවර,

    1. ලස්සනට මූණ කට හෝදලා ඔලුව පීරලා උඩුකයට හොඳ ඇඳුමක් දාගන්න.
    2. රෙජිස්ටර්ඩ් ස්ටුඩියෝ එකකට ගිහිං අවශ්‍යතාවය කියලා නැවත හැඩවෙලා පාස් පෝට් ෆොටෝ එකක් ගහගන්න.
    3.. එතනින් රෙෆරන්ස් නම්බර් එකත් එක්ක දෙන කොලේ අරගෙන ගෙදර යන්න.
    4. නිවී සැනසිල්ලේ කාලා බීලා සැහැල්ලුවෙන් ඉන්න (මොකද හොඳම හරිය තියෙන්නේ ඊට පස්සෙ):unsure::unsure:.
    5. මොන වැඩේ තිබුණත් රාත්‍රී 11.30 වෙනකොට සිලු දේ අතහැර අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන පරිගණකයක් අසලට යන්න.
    6. පරිගණකය ඔන් කර අන්තර්ජාලය ඔන් කර පාස්පෝට් වෙබ් සයිට් එකේ ඇපොයින්ට්මන්ට් පිටුවට යන්න.
    7. හරියට ම මධ්‍යම රාත්‍රී 12.00ට ඉදිරි මාස 2කට හෝ 3කට පසු දිනකට අදාළ ස්ලොට් එක විවෘත වනු ඇත.
    8. ඔබ මෙතෙක් හැදෑරූ සියලුම පරිගණක දක්ෂතාවයන් භාවිත කරමින් අදාළ තොරතුරු ඇතුළත් කර විවෘත වී ඇති දිනයේ කාල පරාසයන්ට අදාළ ව ඉතිරි වී ඇති ස්ලොට් එක බුක් කරන්න.

    විශේෂයි.
    මේ සඳහා ඔබට වැය කළ හැක්කේ විනාඩි 2ක් හෝ 3ක් වැනි කාලයක් බව මතක තබා ගන්න :-(:-(

    යම් හෙයකින් ඔබ අසාර්ථක වුවහොත් පසු දින නැවතත් අංක 04 සිට ඇති පියවරයන් අනුගමනය කරන්න 😁 😁

    වැදගත්
    ඔබට ලැබුණේ මාස 03කට පසු දිනයක් (දින 90කට පසු) නම් පාස්පෝට් කන්තෝරුවට යාමට පෙර නැවත ඡායාරූප රැගෙන යායුතුය (මොකද ඡායාරූපය වලංගු වන්නේ දින 90ක් පමණි) :cry::cry:
    Rata inna kenekta kohomda passport ekak renewal karganne photo gahanna lankawata enakota 2 months inna bahane mokda krnne ban?
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මෙම පාස්පෝට් තරඟය දිගටම පැවතුනහොත් වැඩිම විදේශ ගමන් බලපත්‍ර ඇති රට ශ්‍රී ලංකාව වනු ඇත :lol: :lol:
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,907
    2,936
    113
    පාස්පෝට් එක හදාගන්න Appointment දාන්න slot එකක්වත් නෑනේ එක බ්‍රාන්ච් එකකවත්. උන්ට කතා කරලවත් appointment එකක් දාගන්න බැරිද?
    ඇයි නැත්තෙ මේ තියෙන්නෙ

    screenshot-eservices.immigration.gov.lk-2022.11.29-18_45_12.png
     
    • Like
    Reactions: khjinesh

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    පාස්පෝට් එක හදාගන්න Appointment දාන්න slot එකක්වත් නෑනේ එක බ්‍රාන්ච් එකකවත්. උන්ට කතා කරලවත් appointment එකක් දාගන්න බැරිද?
    පෙබරවාරි වගේ වත් නැද්ද බං
     
    • Sad
    Reactions: KSPathirana

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    මෙහෙ එකෙක් වන්ඩේ ඇපොයිමන්ට් එකක් දාලා දෙසැම්බර් 9 දිනේ තියෙන්නෙ. ඌ නම් කියන්නෙ වන් ඩේ එක දැම්මට එතනට ගියාට පස්සෙ නෝමල් කරගන්න පුලුවන් කියල. එහෙම පුලුවන්ද බන්? 🙄
    Eka nam danne na machan kohomada kiyala
     
    • Sad
    Reactions: Heshan Daminda