පාස්පෝට් ෆොටෝ ලබා ගැනීම සඳහා අනුමත ස්ටුඩියෝ ලිස්ට් එක පාස්පෝට් වෙබ් එකේ තියෙනවා මචෝ. ඒකෙන් තමන්ට ළඟ ම ස්ටුඩියෝ එක හොයාගන්න පුලුවන්.ඡායාරූප දෙපාර්තමේන්තුවට ලබා දෙන ආකාරය
- අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡයාරූප ශාලාවකට ගොස් ඔබගේ ඡයාරූපය ලබා ගන්න. මාස 6 ක් ඇතුළත ලබාගන්නා ලද ඡායාරූප පමණක් වලංගු වේ.
ෂුවර්ද මචන් page එකේ තියෙන්නේ මෙහෙමනේ
ෆොටෝ එක ගත්තට පස්සෙ ස්ටුඩියෝ එකෙන් දෙන කොලේ තියෙනවා ෆොටෝ එක එක්ස්පයර් වන දිනේ. ඒක අවුලක් නෑ. ඔය කොලේ ඕන වෙන්නෙ ඇපොයින්ට්මන්ට් එක දාන්න තමයි.
මම පාස්පෝට් ඔෆීස් එකෙන් අහල බැලුවා. ෆොටෝ එක එක්ස්පයර් වෙලානම් අලුත් එකක් අරගෙන එන්න කියලා හරිම ආදරෙන් කිව්වා.


