"උදාහරණයක් හැටියට කිසියම් කටයුත්තක් හෝ ඥාතියකු බැලීම සඳහා තමන්ට ලැබී ඇති ආරාධනයක්, රැකියාවක් පිරිනමා ඇති බවට නිල ලිපියක සහතික කළ පිටපතක්, අධ්‍යාපන ආයතනයකින් පාඨමාලවක් සඳහා තෝරාගත් බවට ලිපියක්, සෞඛ්‍ය ප්‍රතිකාරයක් සඳහා විදේශ ගත වන්නේ නම් වෛද්‍යවරයකුගේ ලිපියක් හෝ වෙනත් පිළිගත හැකි කඩදාසියක් ස්කෑන් කොට හෝ ඡායාරූපයක් ලෙස අප්ලෝඩ් කිරීම අනිවාර්‍ය කළ හැක."
මරු මොළේ.. upload කරන ඒවා authenticate කරන්නේ කොහොමද දන්නේ නෑ.. ඔහේ ලියනවට ලියනවා පතරංග හෑලි..
වෙන බයිලා කතන්දර වැඩක් නෑ.. ඕනි කෙනෙක්ට passport එක ගන්න පුළුවන් system එකක් හදන්නයි ඕනි...
online වැඩේ හරියට ගියොත් හොඳයි..