පාස්පෝට් පෝලිම ඉවරයි!

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    "උදාහරණයක් හැටියට කිසියම් කටයුත්තක් හෝ ඥාතියකු බැලීම සඳහා තමන්ට ලැබී ඇති ආරාධනයක්, රැකියාවක් පිරිනමා ඇති බවට නිල ලිපියක සහතික කළ පිටපතක්, අධ්‍යාපන ආයතනයකින් පාඨමාලවක් සඳහා තෝරාගත් බවට ලිපියක්, සෞඛ්‍ය ප්‍රතිකාරයක් සඳහා විදේශ ගත වන්නේ නම් වෛද්‍යවරයකුගේ ලිපියක් හෝ වෙනත් පිළිගත හැකි කඩදාසියක් ස්කෑන් කොට හෝ ඡායාරූපයක් ලෙස අප්ලෝඩ් කිරීම අනිවාර්‍ය කළ හැක."

    මරු මොළේ.. upload කරන ඒවා authenticate කරන්නේ කොහොමද දන්නේ නෑ.. ඔහේ ලියනවට ලියනවා පතරංග හෑලි..
    වෙන බයිලා කතන්දර වැඩක් නෑ.. ඕනි කෙනෙක්ට passport එක ගන්න පුළුවන් system එකක් හදන්නයි ඕනි...
    online වැඩේ හරියට ගියොත් හොඳයි..
    බඩුවක් ගහන්න බැංකොක් යන්න ඕන උනොත් අප්ලෝඩ් කරන්න ඕන මොන document එකද දන්නේ නෑ...
     
    • Haha
    Reactions: supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ekane ubala anurawa janapathi karala ai dan adanne
    ඔය පොන්නායට අපි ඡන්දෙ දුන්නේ නැහැ පොන්ස් උබල වගේ අඩු කුලේ එවුන් තමා ඕකුන් ගේ බොරු අහලා ගිහින් කතිරෙ ගහලා ආවේ🤣🤣
     
    • Haha
    Reactions: supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    නිකන් පොත් ප්‍රින්ට් කරල ඩොලර් නැතිවෙනව.
    ඩොලර් 4.90 යි යන්නේ එක පොතකට රුපියල් නම් 1500 ක් වගේ අපි 20000 ක් ගෙවනවා ඒ කියන්නේ ඩොලර් 70 ක් වගේ 🤣
    ඒ ගේවලත් අපිට ඕනේ වෙලාවට Passport එක නැහැ🤦
     
    • Haha
    Reactions: supun_sg

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    ගත්ත අයගෙන් 30% විතරනෙ ගිහිල්ලා තියෙන්නෙ, රැල්ලට ගන්න සීන් එකක් තියෙන්නෙ ගේමක් ගහන අදහසින්. ඒකට වරදක් කියන්නත් බෑ.
     
    • Like
    Reactions: supun_sg

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය පොන්නායට අපි ඡන්දෙ දුන්නේ නැහැ පොන්ස් උබල වගේ අඩු කුලේ එවුන් තමා ඕකුන් ගේ බොරු අහලා ගිහින් කතිරෙ ගහලා ආවේ🤣🤣
    naththe mokada ponnayo. 3% thibba chanda tika 42% kare bahindage baiyo tikai, ranilge toiyo tikai thamai, nathuwa wena ratakin awilla chande dunne naha. namal ponnaya 2.50% kareth ubalagema bai ponnayo thamai.
     
    • Haha
    Reactions: supun_sg

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    Man dakka ekek post ekak dala thiyanawa elakiri eke ma..dina ganath ekka.. mage eka expire wenna thawa dawas thiyanawa prend
    Online date ekak ganna puluwan eken rasthiyaduwa aduine bro.... Masayak hari gedarata wela ape weda karaganna puluwanne date eka enakan
     
    • Like
    Reactions: supun_sg

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    Working The Incredibles GIF
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,899
    113
    126
    Hogwarts
    Believe me - There are loophoes.
    I remember when I was going to get my passport, there was a Muslim lady in the queue in front of me, waiting to hand over her documents to the officers. When she was about to submit her documents to get her passport for the first time, the officer told her that she already had a passport. They even showed her their computer screen, displaying what they claimed was her photo. The lady was surprised and told the officers that this was her first time applying for a passport. However, nothing helped. It was definitely a case of passport fraud. This is just one instance that I personally witnessed. There must be thousands of cases of passport fraud in Sri Lanka.
     
    • Like
    Reactions: imhotep