පාස්පෝට් මාෆියාව

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මිට්ටනේ පාස්පෝට් එකක් හදන්න දිනයක් book කරගන්නෙ කොහොමද?
    Online appointment දාන්න තිබ්බට, දිනේ available වෙනකොටම සේරම book වෙලා ඉවරයිනෙ හැමදාම.
    මේකෙ යටිං ගේමක් යන සීන් එකක් නේද තියෙන්නෙ ලංකාවෙ අනිත් වැඩ වගේම?

    ලඟදි කරගත්ත එකෙක් කරගත්ත විදියක් කියපල්ලා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    HEAD OFFICE - BATTARAMULLA barida ? oke witharai dates available thibbe
    මම දැං සති දෙකක් තිස්සෙ බලනවා. දිනයක් සෙට් වෙන්නෙ නෑ නෙ. අලුතින් මතු වෙන date එකත් full book වෙලාම එන්නෙ. 😒
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මම දැං සති දෙකක් තිස්සෙ බලනවා. දිනයක් සෙට් වෙන්නෙ නෑ නෙ. අලුතින් මතු වෙන date එකත් full book වෙලාම එන්නෙ. 😒
    මම බුකිං එක දානකොට මාසකෙට විතර පස්සෙ එකක් දාගත්තෙ. නුවර නං කාක්කන්ට ඉඩක් නෑ. බුවෙක් ඇවිල්ලා සේරම චෙක්කරලා පැනපු උන්ව පන්නලා දානවා
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    වන්නි හත් පත්තුවෙ හිටිය කලු කැත කොට පද්දා දැන් හැම වෙලේම මිට්ටනේ ගගා හැමිනෙනවා
    ඌ කළු කැත මිටි පොට්ටයෙක්.

    ඒ හීනමානේ නිසා තමයි ඔය වගේ හැසිරෙන්නේ.
    උගේ ළමයා ලෙඩ උනාම බුදුසරණයි කියන එකත් මතක් උනේ
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඌ කළු කැත මිටි පොට්ටයෙක්.

    ඒ හීනමානේ නිසා තමයි ඔය වගේ හැසිරෙන්නේ.
    උගේ ළමයා ලෙඩ උනාම බුදුසරණයි කියන එකත් මතක් උනේ
    යූකේ ගියාම නේටිවු එවුන්ටත් වැඩිය මුන් නිරාලා වෙනවා. මූ හිතන්නෙ මූ විතරයි හැමදේම දන්නෙ ලන්කාවෙ එවුන් මෝඩයො කියලා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මිට්ටනේ පාස්පෝට් එකක් හදන්න දිනයක් book කරගන්නෙ කොහොමද?
    Online appointment දාන්න තිබ්බට, දිනේ available වෙනකොටම සේරම book වෙලා ඉවරයිනෙ හැමදාම.
    මේකෙ යටිං ගේමක් යන සීන් එකක් නේද තියෙන්නෙ ලංකාවෙ අනිත් වැඩ වගේම?
    ලඟදි කරගත්ත එකෙක් කරගත්ත විදියක් කියපල්ලා.
    35-45 range eken ganne bn. emergency eken dala denna, gihin watayak gahuwama lagata awith ahanawa inna un :baffled:

    karannama deyak neththam misak ohoma kakkonta salli pudanna yanna epa bn,
     
    • Wow
    Reactions: ජොසී

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    ඌ කළු කැත මිටි පොට්ටයෙක්.

    ඒ හීනමානේ නිසා තමයි ඔය වගේ හැසිරෙන්නේ.
    උගේ ළමයා ලෙඩ උනාම බුදුසරණයි කියන එකත් මතක් උනේ
    Daara ponnayek
     
    • Like
    Reactions: ThunderCats

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තොපිට ඕවා ගිය අව්රුද්දෙ ඉදලා කියන්නේ
    දැන් තමා තදියම .
    අපේ කොල්ලට හදලා දීපු එකා දැන් කරන්නේ නැ බන්. නැත්නම් සෙට් කරලා දෙනවා
    කන්තෝරුව පැත්තේ වටයක් කැරකිලා බලපන් කාක්කෙක් හොයාගන්න බැරි නැ
     
    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    මිට්ටනේ පාස්පෝට් එකක් හදන්න දිනයක් book කරගන්නෙ කොහොමද?
    Online appointment දාන්න තිබ්බට, දිනේ available වෙනකොටම සේරම book වෙලා ඉවරයිනෙ හැමදාම.
    මේකෙ යටිං ගේමක් යන සීන් එකක් නේද තියෙන්නෙ ලංකාවෙ අනිත් වැඩ වගේම?

    ලඟදි කරගත්ත එකෙක් කරගත්ත විදියක් කියපල්ලා.
    Re 12ta hema daama balanna. E welaavata thamai aluth date ekak enable wenne. hebei hema daama oka enable wenneth nehe. Mama dawas 4k try karala thamai booking ekak daagaththe.