පාස්පෝර්ට් එක බලෙන් හෝල්ඩ් කරගෙන ඉන්නවා

madboyxxx

Active member
  • Feb 22, 2010
    191
    127
    43
    Kandy
    කුකුලනේ පොඩි advice එකක් ඕනි.

    මීට මාස ගානකට කලින් ජපන් යවන agency එකකින් ජපන් වලට ඇප්ලයි කරා. වීසා එක empolyee වීසා SE. මුන් මාසෙන් විසා එක එනවා කියලා මන් ඉන්න ජොබ් එකෙන් අයින් වෙන්න කියලත් කිව්වා එත් මන් අයින් උනේ නෑ. කොහොම හරි වීසා එක එන එක මාස 3ක් විතර ඇදුනා. ඒ වෙනකොටත් මන් ඒ agency එකට 6 laks වගේ ගෙවලා තිබ්බේ. agreement sign කරලා තිබ්බේ visa එක ආවට පස්සේ ඉතුරු ගාන ගෙවලා යනවා කියලා.

    මේ මාස 3 ඇතුලත මන් ඉන්න company එකේ PM අයින් උනා. මට pramotion එකක් හම්බ උනා ජපන් ගිහින් හොයන්න පුළුවන් සැලරි එකෙන් බාගයක් විතර දීලා. මේ වෙනකොට මන් ජපන් යන වැඩේ අත ඇරලා තිබ්බේ මාස 3ක් ම පරක්කු නිසා. ඊට පස්සේ මුන් කතා කරා විසා එක ඇවිල්ලා යන්න ලෑස්ති වෙන්න කියලා. මන් උන්ට කිව්වා මගේ දැන් යන idea එකක් නැහැ මගේ passport & documents මට දෙන්න කියලා. දැන් උන් කියනවා එහෙම දෙන්න බෑ උන්ට visa එකට වියදම් උනා කියලා තව 6ක් විතර ඕනි කියලා. මට මේ ප්‍රශ්නෙදි legal හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයිද?

    ඔක්කොම original documents උන් ගාව. එහෙම විසා එකක් ගන්න වියදම් යනවද උන්ට? උන් document උන් ගාව තියා ගන්නවා කියලා අත්සන් ගත්තා. පොඩි හරි advice එකක් දෙන්න පුළුවන් නම් වටිනවා. මට ගියපු සල්ලි වැඩක් නැහැ. documents ටික වටිනවා. Degree certificates එහෙම ඔක්කොම උන් ගාව.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    31,675
    1
    143,871
    113
    96
    හෝමාගම
    ජපන් යන වැඩේ අත ඇරලා තිබ්බේ මාස 3ක් ම පරක්කු නිසා. ඊට පස්සේ මුන් කතා කරා විසා එක ඇවිල්ලා යන්න ලෑස්ති වෙන්න කියලා

    Ay giye naththe?

    Anyway

    Hora thakkadi ewunta ahu wela wage.
    Lawyer kenek hambenna
     
    • Like
    Reactions: reddit and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,997
    27,785

    Hmm lawyer knkta katha karala balapan.

    Also ungen proof illapan unta echara wiyadam una kiyala penanna.

    Agreement eka balapan (meken umbey kalisama galawenna chance wadi putha)

    Also oya agency eka gana kiyapan, etakota methana inna unuth okunwa hukola daawi. Kari ponnayo
     
    madboyxxx

    Active member
  • Feb 22, 2010
    191
    127
    43
    Kandy
    ජපන් යන වැඩේ අත ඇරලා තිබ්බේ මාස 3ක් ම පරක්කු නිසා. ඊට පස්සේ මුන් කතා කරා විසා එක ඇවිල්ලා යන්න ලෑස්ති වෙන්න කියලා

    Ay giye naththe?

    Anyway

    Hora thakkadi ewunta ahu wela wage.
    Lawyer kenek hambenna
    දැන් වැඩ කරන company එක මාව trust කරලා promote කරපු නිසා හිටියා මචං. ගෙදරිනුත් ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ යනවට. අම්මා තමයි කිව්වේ වියදම් උන සල්ලි ගැන හිතන්න එපා දැන් ඉන්න position එකේ ඉඳලා ඉස්සරහට යන්න කියලා.

    උන්ට වියදම් ගියා කියන කතාව පිළිගන්න අමාරුයි. බිල් දෙන්න කියන්න.
    ගෑණි ලංකාවේ මිනිහා ජපන් dial එකක්. බොරුවට bill ගහලා දෙයි
    ------ Post added on Apr 25, 2023 at 2:13 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,730
    12,100
    113
    Dubai, UAE
    වියදම් ගියත් ඔච්චර ගොඩක් නම් කොහෙත්ම වෙන්න බෑ... ලෝයර් කෙනෙක් හම්බවෙයන්. ඔපීසියල් විදියට ඔක්කොටම ගියපු Proof ඉල්ලපන්. අත්සන් කරපු කොල කන්ට්‍රැක්ට් එහෙම හොඳට කියවලා බලපන් ආයිත් පාරක්. උඹ මොකක් අත්සන් කලත් ඔහොම පාස්පෝර්ට් තියාගන්න බෑ මන් හිතන්නේ... :yes:
     
    madboyxxx

    Active member
  • Feb 22, 2010
    191
    127
    43
    Kandy
    Hmm lawyer knkta katha karala balapan.

    Also ungen proof illapan unta echara wiyadam una kiyala penanna.

    Agreement eka balapan (meken umbey kalisama galawenna chance wadi putha)

    Also oya agency eka gana kiyapan, etakota methana inna unuth okunwa hukola daawi. Kari ponnayo
    ලොකු agency එකක් නෙවෙයි මචන් couple එකක් කරන්නේ. උන් බොරුවක් නෙවෙයි හැබැයි කරන්නේ. දන්න අයියා කෙනෙක් යැව්වා. මට උන සීන් එක late උන එක. Nihon Language International Training Center කියල පෝට් එකක්. පිළියන්දල තියෙන්නේ.

    වියදම් ගියත් ඔච්චර ගොඩක් නම් කොහෙත්ම වෙන්න බෑ... ලෝයර් කෙනෙක් හම්බවෙයන්. ඔපීසියල් විදියට ඔක්කොටම ගියපු Proof ඉල්ලපන්. අත්සන් කරපු කොල කන්ට්‍රැක්ට් එහෙම හොඳට කියවලා බලපන් ආයිත් පාරක්. උඹ මොකක් අත්සන් කලත් ඔහොම පාස්පෝර්ට් තියාගන්න බෑ මන් හිතන්නේ... :yes:
    දැන් ඉන්න company එකෙන් lawyer කෙනෙක් ව දෙන්නම් කිව්වා. පොර හරහා යන්න කලින් මන් පොඩ්ඩක් අහලා බැලුවේ. certificate ටික නැති උනොත් පොඩි කාලේ ඉඳන් කරපු දේවල් ටික නැති වෙනවා මචන්.
    ------ Post added on Apr 25, 2023 at 2:20 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,997
    27,785
    113
    ලොකු agency එකක් නෙවෙයි මචන් couple එකක් කරන්නේ. උන් බොරුවක් නෙවෙයි හැබැයි කරන්නේ. දන්න අයියා කෙනෙක් යැව්වා. මට උන සීන් එක late උන එක. Nihon Language International Training Center කියල පෝට් එකක්. පිළියන්දල තියෙන්නේ.

    දැන් ඉන්න company එකෙන් lawyer කෙනෙක් ව දෙන්නම් කිව්වා. පොර හරහා යන්න කලින් මන් පොඩ්ඩක් අහලා බැලුවේ. certificate ටික නැති උනොත් පොඩි කාලේ ඉඳන් කරපු දේවල් ටික නැති වෙනවා මචන්.
    ------ Post added on Apr 25, 2023 at 2:20 PM
    Delay une ai? Unge aulakda? Umbey aulakda?
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    214
    466
    63
    වෙන කෙනෙකුගේ පාස්පෝට් එකක් එහෙම රඳවා තබාගන්න පුළුවන් අධිකරණයකට විතරයි මම දන්න තරමින්.

    පුද්ගලයෙකුට හෝ පුද්ගලික ආයතනයකට එහෙම කරන්න බලයක් නැහැ.

    ලෝයර් කෙනෙක් හම්බෙලා ලෝයර් හරහා නීතියට අනුව ලියුමක් යවන්න, නොදුන්නොත් නඩු දානවා කියල.
     
    • Like
    Reactions: madboyxxx

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,730
    12,100
    113
    Dubai, UAE
    ලොකු agency එකක් නෙවෙයි මචන් couple එකක් කරන්නේ. උන් බොරුවක් නෙවෙයි හැබැයි කරන්නේ. දන්න අයියා කෙනෙක් යැව්වා. මට උන සීන් එක late උන එක. Nihon Language International Training Center කියල පෝට් එකක්. පිළියන්දල තියෙන්නේ.

    දැන් ඉන්න company එකෙන් lawyer කෙනෙක් ව දෙන්නම් කිව්වා. පොර හරහා යන්න කලින් මන් පොඩ්ඩක් අහලා බැලුවේ. certificate ටික නැති උනොත් පොඩි කාලේ ඉඳන් කරපු දේවල් ටික නැති වෙනවා මචන්.
    ------ Post added on Apr 25, 2023 at 2:20 PM
    තැන Genuine නම් ඉතින් වැඩත් Genuine වෙන්න එපැයි. උඹ ගාව ඔය අත්සන් කලා කියපු කොල, කන්ට්‍රැක් එහෙම කොපි තියෙනවද??? මට නම් හිතෙනවා ඔක්කොටම කලින් උඹේ පාස්පෝර්ට් එක බලෙන් තියන් ඉන්නවා කියලා ඇන්ට්‍රි එකක් දැම්මානම් හොඳයි කියලා... හැබැයි කෝකටත් ඕක ගොඩින් බේරගන්න බලපන් ඉස්සෙල්ලම. හැබැයි පුතෝ උන්ට අඟවන්න එපා උඹ නීතිමය පියවර ගන්නවා කියලා. ගොනා සේ හැසිරියන්.
     
    • Like
    Reactions: NRTG and madboyxxx

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,196
    1,567
    113
    Bangkok
    එක එකාට වෙන කාගෙවත් පාස්පෝර්ට් තියාගෙන ඉන්න බැහැ

    උඹ සයින් කරපු කන්ට්‍රැක්ට් එක අරගෙන ගිහින් එක්ක ලෝයර් කෙනෙක් එක්ක කතා කරපන්

    ලෝයර්ට කියල ලිවුමක් යැව්වම පාස්පෝර්ට් එක දෙයි.

    උන්ගෙ වියදම් කවර් කරන එක සාදාරනයි, ඒත් උන් මාස තුනක් වැඩේ ඇද්දුව නිසා උන්ගෙ මුළු වියදමම කවර් කරන්න එපා (උන්ගෙ වියදම් වල ඔරිජිනල් රිසිට් ඉල්ලපන් මුලින්ම)

    Worst case - යාළුවො සෙට් එකක් එක්ක ගිහින් දෙකක් ඇන්නම පාස්පෝර්ට් එක දෙයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,218
    7
    29,788
    113
    කුකුලනේ පොඩි advice එකක් ඕනි.

    මීට මාස ගානකට කලින් ජපන් යවන agency එකකින් ජපන් වලට ඇප්ලයි කරා. වීසා එක empolyee වීසා SE. මුන් මාසෙන් විසා එක එනවා කියලා මන් ඉන්න ජොබ් එකෙන් අයින් වෙන්න කියලත් කිව්වා එත් මන් අයින් උනේ නෑ. කොහොම හරි වීසා එක එන එක මාස 3ක් විතර ඇදුනා. ඒ වෙනකොටත් මන් ඒ agency එකට 6 laks වගේ ගෙවලා තිබ්බේ. agreement sign කරලා තිබ්බේ visa එක ආවට පස්සේ ඉතුරු ගාන ගෙවලා යනවා කියලා.

    මේ මාස 3 ඇතුලත මන් ඉන්න company එකේ PM අයින් උනා. මට pramotion එකක් හම්බ උනා ජපන් ගිහින් හොයන්න පුළුවන් සැලරි එකෙන් බාගයක් විතර දීලා. මේ වෙනකොට මන් ජපන් යන වැඩේ අත ඇරලා තිබ්බේ මාස 3ක් ම පරක්කු නිසා. ඊට පස්සේ මුන් කතා කරා විසා එක ඇවිල්ලා යන්න ලෑස්ති වෙන්න කියලා. මන් උන්ට කිව්වා මගේ දැන් යන idea එකක් නැහැ මගේ passport & documents මට දෙන්න කියලා. දැන් උන් කියනවා එහෙම දෙන්න බෑ උන්ට visa එකට වියදම් උනා කියලා තව 6ක් විතර ඕනි කියලා. මට මේ ප්‍රශ්නෙදි legal හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයිද?

    ඔක්කොම original documents උන් ගාව. එහෙම විසා එකක් ගන්න වියදම් යනවද උන්ට? උන් document උන් ගාව තියා ගන්නවා කියලා අත්සන් ගත්තා. පොඩි හරි advice එකක් දෙන්න පුළුවන් නම් වටිනවා. මට ගියපු සල්ලි වැඩක් නැහැ. documents ටික වටිනවා. Degree certificates එහෙම ඔක්කොම උන් ගාව.
    This is basically how they hold on to people. Most ME agencies do it. What does many do? Apply for another passport with forged documents.
    They cannot retain your passport. Lodge an entry at the police station and take it up from there.
    Never believe any job agent even it it's your own father. :ROFLMAO: