කුකුලනේ පොඩි advice එකක් ඕනි.
මීට මාස ගානකට කලින් ජපන් යවන agency එකකින් ජපන් වලට ඇප්ලයි කරා. වීසා එක empolyee වීසා SE. මුන් මාසෙන් විසා එක එනවා කියලා මන් ඉන්න ජොබ් එකෙන් අයින් වෙන්න කියලත් කිව්වා එත් මන් අයින් උනේ නෑ. කොහොම හරි වීසා එක එන එක මාස 3ක් විතර ඇදුනා. ඒ වෙනකොටත් මන් ඒ agency එකට 6 laks වගේ ගෙවලා තිබ්බේ. agreement sign කරලා තිබ්බේ visa එක ආවට පස්සේ ඉතුරු ගාන ගෙවලා යනවා කියලා.
මේ මාස 3 ඇතුලත මන් ඉන්න company එකේ PM අයින් උනා. මට pramotion එකක් හම්බ උනා ජපන් ගිහින් හොයන්න පුළුවන් සැලරි එකෙන් බාගයක් විතර දීලා. මේ වෙනකොට මන් ජපන් යන වැඩේ අත ඇරලා තිබ්බේ මාස 3ක් ම පරක්කු නිසා. ඊට පස්සේ මුන් කතා කරා විසා එක ඇවිල්ලා යන්න ලෑස්ති වෙන්න කියලා. මන් උන්ට කිව්වා මගේ දැන් යන idea එකක් නැහැ මගේ passport & documents මට දෙන්න කියලා. දැන් උන් කියනවා එහෙම දෙන්න බෑ උන්ට visa එකට වියදම් උනා කියලා තව 6ක් විතර ඕනි කියලා. මට මේ ප්‍රශ්නෙදි legal හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයිද?
ඔක්කොම original documents උන් ගාව. එහෙම විසා එකක් ගන්න වියදම් යනවද උන්ට? උන් document උන් ගාව තියා ගන්නවා කියලා අත්සන් ගත්තා. පොඩි හරි advice එකක් දෙන්න පුළුවන් නම් වටිනවා. මට ගියපු සල්ලි වැඩක් නැහැ. documents ටික වටිනවා. Degree certificates එහෙම ඔක්කොම උන් ගාව.