පාස්පෝර්ට් එක බලෙන් හෝල්ඩ් කරගෙන ඉන්නවා

madboyxxx

Active member
  • Feb 22, 2010
    193
    127
    43
    Kandy
    කුකුලනේ පොඩි advice එකක් ඕනි.

    මීට මාස ගානකට කලින් ජපන් යවන agency එකකින් ජපන් වලට ඇප්ලයි කරා. වීසා එක empolyee වීසා SE. මුන් මාසෙන් විසා එක එනවා කියලා මන් ඉන්න ජොබ් එකෙන් අයින් වෙන්න කියලත් කිව්වා එත් මන් අයින් උනේ නෑ. කොහොම හරි වීසා එක එන එක මාස 3ක් විතර ඇදුනා. ඒ වෙනකොටත් මන් ඒ agency එකට 6 laks වගේ ගෙවලා තිබ්බේ. agreement sign කරලා තිබ්බේ visa එක ආවට පස්සේ ඉතුරු ගාන ගෙවලා යනවා කියලා.

    මේ මාස 3 ඇතුලත මන් ඉන්න company එකේ PM අයින් උනා. මට pramotion එකක් හම්බ උනා ජපන් ගිහින් හොයන්න පුළුවන් සැලරි එකෙන් බාගයක් විතර දීලා. මේ වෙනකොට මන් ජපන් යන වැඩේ අත ඇරලා තිබ්බේ මාස 3ක් ම පරක්කු නිසා. ඊට පස්සේ මුන් කතා කරා විසා එක ඇවිල්ලා යන්න ලෑස්ති වෙන්න කියලා. මන් උන්ට කිව්වා මගේ දැන් යන idea එකක් නැහැ මගේ passport & documents මට දෙන්න කියලා. දැන් උන් කියනවා එහෙම දෙන්න බෑ උන්ට visa එකට වියදම් උනා කියලා තව 6ක් විතර ඕනි කියලා. මට මේ ප්‍රශ්නෙදි legal හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයිද?

    ඔක්කොම original documents උන් ගාව. එහෙම විසා එකක් ගන්න වියදම් යනවද උන්ට? උන් document උන් ගාව තියා ගන්නවා කියලා අත්සන් ගත්තා. පොඩි හරි advice එකක් දෙන්න පුළුවන් නම් වටිනවා. මට ගියපු සල්ලි වැඩක් නැහැ. documents ටික වටිනවා. Degree certificates එහෙම ඔක්කොම උන් ගාව.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,754
    4,878
    113
    අද නම් හදට ආවා
    ube passport nam hold karanna ba. police ghn complain ekak dapn

    bt dn oya uba kiyana widiyata 3 month ahtulatha un japan wala SE job ekak hoyala dela wade karala denna hadala thiynwa neda?
    mata penne ube waradda itn...

    unuth bn business ekakne karanne.
    ubawa job ekata dammala ganak hoya gnna.
    un wade karala final balance eka gnna baladdi ube hitha wenas wela :D


    balapn itn talk karala..
    mn danna un innwa masa 3 neeme awurudu ganan dagalala hari giya nathi un :D
     
    • Sad
    Reactions: madboyxxx

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    228
    43
    දැන් වැඩ කරන company එක මාව trust කරලා promote කරපු නිසා හිටියා මචං. ගෙදරිනුත් ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ යනවට. අම්මා තමයි කිව්වේ වියදම් උන සල්ලි ගැන හිතන්න එපා දැන් ඉන්න position එකේ ඉඳලා ඉස්සරහට යන්න කියලා.


    ගෑණි ලංකාවේ මිනිහා ජපන් dial එකක්. බොරුවට bill ගහලා දෙයි
    ------ Post added on Apr 25, 2023 at 2:13 PM
    Oka kiyaddi thena dannawa piliyandala neda
     
    • Like
    Reactions: madboyxxx

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,645
    7,703
    113
    පෘථිවිය
    පොලිසියට ගිහින් අන්ට්‍රි එකක් දාන්න
    අනිවාර්යෙන් කඩ කාරයා හිරේ යනවා
    අනුන්ගේ පාස්පෝට් තියාගන්න එක නීතිමය වරදක්
     
    • Like
    Reactions: NRTG and madboyxxx

    madboyxxx

    Active member
  • Feb 22, 2010
    193
    127
    43
    Kandy
    ube passport nam hold karanna ba. police ghn complain ekak dapn

    bt dn oya uba kiyana widiyata 3 month ahtulatha un japan wala SE job ekak hoyala dela wade karala denna hadala thiynwa neda?
    mata penne ube waradda itn...

    unuth bn business ekakne karanne.
    ubawa job ekata dammala ganak hoya gnna.
    un wade karala final balance eka gnna baladdi ube hitha wenas wela :D


    balapn itn talk karala..
    mn danna un innwa masa 3 neeme awurudu ganan dagalala hari giya nathi un :D
    මගෙත් වැරද්දක් තියනවා මචන්.

    Oka kiyaddi thena dannawa piliyandala neda
    ඔව් මචන්
    ------ Post added on Apr 25, 2023 at 2:48 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,293
    36,238
    113
    සේදවත්ත
    ඔය දන්න මිඩියා ටිම් එකක් එක්ක ලයිව් එකක් කරන ගමන් අස්සට කඩාපැනලා අහපන් කෝ මගේ පාස්පොට් රටේ නිතියට ඒම තියාගන්න බැ අදාල මුදල් ගෙවපු රිසිට් මේවා පාස්පොට් එක දෙන්න දුන්නම ඉතිරි මුදල් ගෙවන්නම් නටපන් නාඩගමක්
     
    • Like
    Reactions: NRTG and madboyxxx

    madboyxxx

    Active member
  • Feb 22, 2010
    193
    127
    43
    Kandy
    passoort eka nathi una kiala policiye entry ekak danna. Passe wena ekak ganna.
    passport එකට වඩා certificate ටික වටිනවා බන්

    ඔය දන්න මිඩියා ටිම් එකක් එක්ක ලයිව් එකක් කරන ගමන් අස්සට කඩාපැනලා අහපන් කෝ මගේ පාස්පොට් රටේ නිතියට ඒම තියාගන්න බැ අදාල මුදල් ගෙවපු රිසිට් මේවා පාස්පොට් එක දෙන්න දුන්නම ඉතිරි මුදල් ගෙවන්නම් නටපන් නාඩගමක්
    එහෙම කරන්නත් පුළුවන් හැබැයි
    ------ Post added on Apr 25, 2023 at 2:50 PM
     

    madboyxxx

    Active member
  • Feb 22, 2010
    193
    127
    43
    Kandy
    පොලිසියට ගිහින් අන්ට්‍රි එකක් දාන්න
    අනිවාර්යෙන් කඩ කාරයා හිරේ යනවා
    අනුන්ගේ පාස්පෝට් තියාගන්න එක නීතිමය වරදක්
    certificate ටික ගන්න පුළුවන් වෙයිද මචන්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,754
    4,878
    113
    අද නම් හදට ආවා
    මගෙත් වැරද්දක් තියනවා මචන්.


    ------ Post added on Apr 25, 2023 at 2:48 PM
    balapn machn agreement eka.
    eke hatiyata visa awata passe ithuru salli gewanna sign kara nm itn denna wei wage.
    mkda un oya agreements hadanneth lawyers la ekka thama.

    poddak lawyer knk talk karala balapn itn.
     
    • Like
    Reactions: madboyxxx

    madboyxxx

    Active member
  • Feb 22, 2010
    193
    127
    43
    Kandy
    Delay une ai? Unge aulakda? Umbey aulakda?
    නෑ උන්ගේ ප්‍රශ්නයක්. උන් මට ඒ මාසෙම resignation දෙන්න කියලා කියලා තිබ්බේ next month මුල යවනවා කියලා

    එක එකාට වෙන කාගෙවත් පාස්පෝර්ට් තියාගෙන ඉන්න බැහැ

    උඹ සයින් කරපු කන්ට්‍රැක්ට් එක අරගෙන ගිහින් එක්ක ලෝයර් කෙනෙක් එක්ක කතා කරපන්

    ලෝයර්ට කියල ලිවුමක් යැව්වම පාස්පෝර්ට් එක දෙයි.

    උන්ගෙ වියදම් කවර් කරන එක සාදාරනයි, ඒත් උන් මාස තුනක් වැඩේ ඇද්දුව නිසා උන්ගෙ මුළු වියදමම කවර් කරන්න එපා (උන්ගෙ වියදම් වල ඔරිජිනල් රිසිට් ඉල්ලපන් මුලින්ම)

    Worst case - යාළුවො සෙට් එකක් එක්ක ගිහින් දෙකක් ඇන්නම පාස්පෝර්ට් එක දෙයි.
    6ක් දීල තියෙන්නේ මචන්. තවත් ඉල්ලනවනේ. visa එකක් ගන්න එච්චර වියදම් යනවද ?
    ------ Post added on Apr 25, 2023 at 3:15 PM

    තැන Genuine නම් ඉතින් වැඩත් Genuine වෙන්න එපැයි. උඹ ගාව ඔය අත්සන් කලා කියපු කොල, කන්ට්‍රැක් එහෙම කොපි තියෙනවද??? මට නම් හිතෙනවා ඔක්කොටම කලින් උඹේ පාස්පෝර්ට් එක බලෙන් තියන් ඉන්නවා කියලා ඇන්ට්‍රි එකක් දැම්මානම් හොඳයි කියලා... හැබැයි කෝකටත් ඕක ගොඩින් බේරගන්න බලපන් ඉස්සෙල්ලම. හැබැයි පුතෝ උන්ට අඟවන්න එපා උඹ නීතිමය පියවර ගන්නවා කියලා. ගොනා සේ හැසිරියන්.
    ඔක්කොම agreement copies මන් ගාව තියනවා මචන්.
    ------ Post added on Apr 25, 2023 at 3:18 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    34,274
    179,887
    113
    Colombo, Sri Lanka
    ඔච්චර ලොකු ගානක් ගියා කියලා හිතන්න අමාරුයි. ඒත් දැන් මොනවා කරලා හරි document ටික ගන්න එපැයි
     
    Last edited:
    • Like
    Reactions: madboyxxx

    madboyxxx

    Active member
  • Feb 22, 2010
    193
    127
    43
    Kandy
    This is basically how they hold on to people. Most ME agencies do it. What does many do? Apply for another passport with forged documents.
    They cannot retain your passport. Lodge an entry at the police station and take it up from there.
    Never believe any job agent even it it's your own father. :ROFLMAO:
    they are legit Machan. One of my cousins went to Japan through them. The only issue was there was a delay and they didn't give me the visa on time. meanwhile, i got promoted in my current company so i decided to move on.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,466
    5,178
    113
    Try to look at this problem from agent's shoes.
    He sign up a contract with you to provide a service.
    That service being provided as promised (or little later depending on what's in the contract).
    You change your mind, and try to tear up the contract unilaterally .
    Now, you refuse to pay the amount you promised.
    I am not a solicitor or make fun out of this situation.
    Try to solve this problem amicably.
     

    madboyxxx

    Active member
  • Feb 22, 2010
    193
    127
    43
    Kandy
    Try to look at this problem from agent's shoes.
    He sign up a contract with you to provide a service.
    That service being provided as promised (or little later depending on what's in the contract).
    You change your mind, and try to tear up the contract unilaterally .
    Now, you refuse to pay the amount you promised.
    I am not a solicitor or make fun out of this situation.
    Try to solve this problem amicably.
    I did try machan 🥲
     
    • Like
    Reactions: 1sam