පාස්පෝර්ට් එක බලෙන් හෝල්ඩ් කරගෙන ඉන්නවා

madboyxxx

Active member
  • Feb 22, 2010
    210
    150
    43
    Kandy
    කුකුලනේ පොඩි advice එකක් ඕනි.

    මීට මාස ගානකට කලින් ජපන් යවන agency එකකින් ජපන් වලට ඇප්ලයි කරා. වීසා එක empolyee වීසා SE. මුන් මාසෙන් විසා එක එනවා කියලා මන් ඉන්න ජොබ් එකෙන් අයින් වෙන්න කියලත් කිව්වා එත් මන් අයින් උනේ නෑ. කොහොම හරි වීසා එක එන එක මාස 3ක් විතර ඇදුනා. ඒ වෙනකොටත් මන් ඒ agency එකට 6 laks වගේ ගෙවලා තිබ්බේ. agreement sign කරලා තිබ්බේ visa එක ආවට පස්සේ ඉතුරු ගාන ගෙවලා යනවා කියලා.

    මේ මාස 3 ඇතුලත මන් ඉන්න company එකේ PM අයින් උනා. මට pramotion එකක් හම්බ උනා ජපන් ගිහින් හොයන්න පුළුවන් සැලරි එකෙන් බාගයක් විතර දීලා. මේ වෙනකොට මන් ජපන් යන වැඩේ අත ඇරලා තිබ්බේ මාස 3ක් ම පරක්කු නිසා. ඊට පස්සේ මුන් කතා කරා විසා එක ඇවිල්ලා යන්න ලෑස්ති වෙන්න කියලා. මන් උන්ට කිව්වා මගේ දැන් යන idea එකක් නැහැ මගේ passport & documents මට දෙන්න කියලා. දැන් උන් කියනවා එහෙම දෙන්න බෑ උන්ට visa එකට වියදම් උනා කියලා තව 6ක් විතර ඕනි කියලා. මට මේ ප්‍රශ්නෙදි legal හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයිද?

    ඔක්කොම original documents උන් ගාව. එහෙම විසා එකක් ගන්න වියදම් යනවද උන්ට? උන් document උන් ගාව තියා ගන්නවා කියලා අත්සන් ගත්තා. පොඩි හරි advice එකක් දෙන්න පුළුවන් නම් වටිනවා. මට ගියපු සල්ලි වැඩක් නැහැ. documents ටික වටිනවා. Degree certificates එහෙම ඔක්කොම උන් ගාව.
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    316
    148
    43
    Try to look at this problem from agent's shoes.
    He sign up a contract with you to provide a service.
    That service being provided as promised (or little later depending on what's in the contract).
    You change your mind, and try to tear up the contract unilaterally .
    Now, you refuse to pay the amount you promised.
    I am not a solicitor or make fun out of this situation.
    Try to solve this problem amicably.
    Agreeing with what 1sam said. Even though there is late, they done what they promised. I think atleast pay 60% what they asking (300,000*60%) and try to make a settlement.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,199
    1,568
    113
    Bangkok
    Agreeing with what 1sam said. Even though there is late, they done what they promised. I think atleast pay 60% what they asking (300,000*60%) and try to make a settlement.
    All these things depend on what the original agreement was and how long the original agreement is valid for. This also depends on why they were 2 months late and how they handled the situation during those 2 months. If they were MIA during that time, I would say fuck them. Consult a lawyer and get your money back.
     
    Last edited: