ගෙදර කට්ටියටම පාස්පෝර්ට් හදනවනම් appoinment දාද්දි එක්කෙනෙකුට දාපුවම ඇතිද? නැත්තම් හැමෝගෙම ඒවා වෙන වෙනම දාන්න ඕනද. ළමයින්ගේ ඒවත් එක්කම ? දන්න කෙනෙක් කියන්න pls
thank u bro. Dubaiවෙන වෙනම ඕන
යන්න තැනක් තියෙනවද පවුලටම?
machan mulinma registered photo studio ekakin photo eka ganna oni. ethanin photo eka passport office eke system ekata upload kalama oyata denawa A4 bageka confirmation ekak. eke thiyena reference number eka oni pahala site ekata gihin appointment ekak ganna.Kohomada appointment danne?
මම ෆොටෝ එක නැතුවනේ එපොයිමන්ට් ගත්තේ.අවුලක් වෙයිදmachan mulinma registered photo studio ekakin photo eka ganna oni. ethanin photo eka passport office eke system ekata upload kalama oyata denawa A4 bageka confirmation ekak. eke thiyena reference number eka oni pahala site ekata gihin appointment ekak ganna.
https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=351&lang=en
Umba photo acknowledgement number ekata mokadda ban damme?මම ෆොටෝ එක නැතුවනේ එපොයිමන්ට් ගත්තේ.අවුලක් වෙයිද
https://eservices.immigration.gov.l...l;jsessionid=4C1900747B97AF4D5DD2A8667150D16AUmba photo acknowledgement number ekata mokadda ban damme?
මුකුත් දැම්මේ නෑ,බ්ලෑන්ක් තිබ්බේUmba photo acknowledgement number ekata mokadda ban damme?
danna hatiyata dan hard copy ekak ganne na ban. kelinma studio eken upload karana eka wenne. umba photo eka gaththeth nadda?මුකුත් දැම්මේ නෑ,බ්ලෑන්ක් තිබ්බේ
නෑ බන්.මගෙයි වයිෆ්ගෙයි පාස්පෝට් තියෙනවා.දුවටයි අම්මටයි හදන්න දැම්මේ.ඩේට් ලැබුනේ අගෝස්තු වලට.මම හිතුවෙ එතනින්ම එවෙලෙම ෆොටෝ එක ගන්න.danna hatiyata dan hard copy ekak ganne na ban. kelinma studio eken upload karana eka wenne. umba photo eka gaththeth nadda?