පාස්පෝර්ට් appoinment

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    ගෙදර කට්ටියටම පාස්පෝර්ට් හදනවනම් appoinment දාද්දි එක්කෙනෙකුට දාපුවම ඇතිද? නැත්තම් හැමෝගෙම ඒවා වෙන වෙනම දාන්න ඕනද. ළමයින්ගේ ඒවත් එක්කම ? දන්න කෙනෙක් කියන්න pls
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    ඩුබයි ටිකට් එක ලක්ශ2යි දැන්.
    යන්න පුලුවන් වෙයිද
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    machan mulinma registered photo studio ekakin photo eka ganna oni. ethanin photo eka passport office eke system ekata upload kalama oyata denawa A4 bageka confirmation ekak. eke thiyena reference number eka oni pahala site ekata gihin appointment ekak ganna.

    https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=351&lang=en
    මම ෆොටෝ එක නැතුවනේ එපොයිමන්ට් ගත්තේ.අවුලක් වෙයිද
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මම ෆොටෝ එක නැතුවනේ එපොයිමන්ට් ගත්තේ.අවුලක් වෙයිද
    Umba photo acknowledgement number ekata mokadda ban damme?

    Umba photo acknowledgement number ekata mokadda ban damme?
    https://eservices.immigration.gov.l...l;jsessionid=4C1900747B97AF4D5DD2A8667150D16A

    meke pollen gahuwa wage photo acknowledgement no. illanawane ban
    ------ Post added on Jun 23, 2022 at 10:37 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    1656003950885.png
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    danna hatiyata dan hard copy ekak ganne na ban. kelinma studio eken upload karana eka wenne. umba photo eka gaththeth nadda?
    නෑ බන්.මගෙයි වයිෆ්ගෙයි පාස්පෝට් තියෙනවා.දුවටයි අම්මටයි හදන්න දැම්මේ.ඩේට් ලැබුනේ අගෝස්තු වලට.මම හිතුවෙ එතනින්ම එවෙලෙම ෆොටෝ එක ගන්න.