අඩේ මචංල ටෙලිකොම් එකෙන් දුන්න බ්‍රෝඩ්බෑන්ඩ් පාස්වර්ඩ් එක හොයාගන්නෙ කොහොමද ? 

Last edited:

ලියුම් කවරයක් වගේ එකක් දෙනව නේද? ඒක බඩු තියනවනේ
උන්ට කථා කරල රීසෙට් කරන්න කියපන්...![]()

ඔව් ඔව්, අපේ එක තියෙනව මචං..
යාලුවෙක් මගෙන් ඇහුවෙ, උන්ගෙ ඒ කොල කෑල්ල දැං නෑලු..

මටත් ඔය සීන් එක වුණා. අපේ අම්මගේ නමට ලයින් එක තියෙන්නේ. මම කෝල් කරා. කෝල් කරපන් ලෑන්ඩ් ලයින් එකෙන්. එතකොට ඩීටේල්ස් එනවා උන්ට. උන් දැනගෙන වුණත් අහයි කාගේ නමටද තියෙන්නේ කියලා. අයිතිකාරයාගේ නම කියපන්. ඊට පස්සේ උන් පාස්වර්ඩ් එක අපිට කියනවා. මට කිව්වා. මීට අවුරුදු 2කට විතර කලින් වුණේ.
වැඩිම වුණොත් උන් අයිතිකාරයාගේ අයි ඩී එකේ නම්බරේ ඉල්ලයි.
එයාගෙ ඩීටේල්ස් තියනවනම් උඹටම කෝල් කරල අහගන්න පුලුවන්ලයින් එකේ අයිතිකාරය නේද ඒ වැඩේ කරන්ඩ ඕන...![]()

1212 කෝල් කල්ල අහන්න ඕනෙ ඒව මූ ත්‍රෙඩ් දාල අහනව කපපල්ල රෙප්![]()
![]()
