පාස්වර්ඩ් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    අඩේ මචංල ටෙලිකොම් එකෙන් දුන්න බ්‍රෝඩ්බෑන්ඩ් පාස්වර්ඩ් එක හොයාගන්නෙ කොහොමද ? :P
     
    Last edited:
    • Like
    Reactions: Sexy Somapala

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    හුටා ටෙලිකොම් එකේ පාස්වර්ඩ් එක නෙමේ... :lol:
    අපේ ටෙලිකොම් ලයින් එකේ පාස්වර්ඩ් එක.. ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    ලියුම් කවරයක් වගේ එකක් දෙනව නේද? ඒක බඩු තියනවනේ

    ඔව් ඔව්, අපේ එක තියෙනව මචං..
    යාලුවෙක් මගෙන් ඇහුවෙ, උන්ගෙ ඒ කොල කෑල්ල දැං නෑලු..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    අඩේ ඉතිං සම්පූර්න හෑල්ලම උඹලට කියන්ඩ වෙනවනෙ..
    එහෙම කිසිම හොර හිතක් නෑ..
    මට ඕන එයාලට ඒක කරගන්න හැටි කියල දෙන්ඩ..
    බ්‍රෝඩ්බෑන්ඩ් යූසේජ් එකවත් බලාගන්ඩ විදියක් නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    එයාල ටෙලිකොම් එකට කතා කරල පාස්වර්ඩ් එක රීසෙට් කරල දෙන්ඩ කිව්වොත් හරියයිද ?
    එයාලගෙ ලයින් එක වුණාට, ලයින් එකේ කතා කරන්නෙ අයිතිකාරයමයි කියල ටෙලිකොම් එක දැනගන්නෙ කොහොමද ?
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මටත් ඔය සීන් එක වුණා. අපේ අම්මගේ නමට ලයින් එක තියෙන්නේ. මම කෝල් කරා. කෝල් කරපන් ලෑන්ඩ් ලයින් එකෙන්. එතකොට ඩීටේල්ස් එනවා උන්ට. උන් දැනගෙන වුණත් අහයි කාගේ නමටද තියෙන්නේ කියලා. අයිතිකාරයාගේ නම කියපන්. ඊට පස්සේ උන් පාස්වර්ඩ් එක අපිට කියනවා. මට කිව්වා. මීට අවුරුදු 2කට විතර කලින් වුණේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මටත් ඔය සීන් එක වුණා. අපේ අම්මගේ නමට ලයින් එක තියෙන්නේ. මම කෝල් කරා. කෝල් කරපන් ලෑන්ඩ් ලයින් එකෙන්. එතකොට ඩීටේල්ස් එනවා උන්ට. උන් දැනගෙන වුණත් අහයි කාගේ නමටද තියෙන්නේ කියලා. අයිතිකාරයාගේ නම කියපන්. ඊට පස්සේ උන් පාස්වර්ඩ් එක අපිට කියනවා. මට කිව්වා. මීට අවුරුදු 2කට විතර කලින් වුණේ.

    වැඩිම වුණොත් උන් අයිතිකාරයාගේ අයි ඩී එකේ නම්බරේ ඉල්ලයි.

    ඔව් නේද..
    ඒක තමා කරන්ඩ වෙන්නෙ..
    අපේ ලයින් එකත් තියෙන්නෙ අම්මගෙ නමට..
    කෝල් කරල පොඩි වැඩක් කරගන්ඩ ගියත් ලයින් එක අයිති කෙනාගෙ නම අහනව තමා..
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඔවු. උන් ෂුවර් කරගන්න අහනවා වෙන්න ඇති. උඹට හොද කෙනෙක් සෙට් වුණොත් හොදයි. ඔය එස් එල් ටී හැතිකරේ සමහර එවුන් ඉන්නවා හරියට අපි උන්ගෙන් කාලා ඇදලා ඉන්නවා වගේ ටෝක් එක.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1212 කෝල් කල්ල අහන්න ඕනෙ ඒව මූ ත්‍රෙඩ් දාල අහනව කපපල්ල රෙප් :baffled: :baffled: