Try BitwardenAda LastPass eken mail ekak aawa March 16n passe free support karanne ekko computer or ekko Mobile devices wala witharay kiyala, ee kiyanne Computer ekey, phone ekey dekema free version eka eka sere use karanna berilu.
Any other options?
last pass එකේ ඔක්කොම පාස්වර්ඩ් ටික බැකප් කරලා අලුත් එකකට යන්න ඕන.Ada LastPass eken mail ekak aawa March 16n passe free support karanne ekko computer or ekko Mobile devices wala witharay kiyala, ee kiyanne Computer ekey, phone ekey dekema free version eka eka sere use karanna berilu.
Any other options?
https://www.ghacks.net/2021/02/17/how-to-migrate-from-lastpass-to-bitwarden-password-manager/last pass එකේ ඔක්කොම පාස්වර්ඩ් ටික බැකප් කරලා අලුත් එකකට යන්න ඕන.
free mobile app and browser plugin තියෙන එකක් ඕන
mama kalpana kale Bitwarden premium eka ganna kiyala, awuruddatama $10ne,last pass එකේ ඔක්කොම පාස්වර්ඩ් ටික බැකප් කරලා අලුත් එකකට යන්න ඕන.
free mobile app and browser plugin තියෙන එකක් ඕන
මාත් ඒක දැක්කා, ඒ ගානට පාඩුත් නෑ. පොඩ්ඩක් පාවිච්චි කරලා බලනවා.mama kalpana kale Bitwarden premium eka ganna kiyala, awuruddatama $10ne,
Last passe premium $27