පාස් පෝට් අපොයිමන්ට්

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    අපොයින්ට්මන්ට් එක තියෙන්නෙ අනිද්දා උදේ 10ට. ඊට කලින් ගියොත් ඇතුලට ගන්නෙ නැද්ද?
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,492
    3,537
    113
    කොලොම්පුරේ
    ගියොත් හොඳයි.
    main gate එකෙන් ඇතුළට යද්දී බැලුවා.
    ඊට පස්සේ ඇතුළට ගිහින් තව පොළිමක ඉන්න ඕනේ, ඒකේ one day, normal දෙගොල්ලොම හිටියා.
     
    • Like
    Reactions: basooka

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ගියොත් හොඳයි.
    main gate එකෙන් ඇතුළට යද්දී බැලුවා.
    ඊට පස්සේ ඇතුළට ගිහින් තව පොළිමක ඉන්න ඕනේ, ඒකේ one day, normal දෙගොල්ලොම හිටියා.
    කලින් ගියත් අතුලට ගන්නවද? මන් නෝමල් යන්නෙ කැන්ඩි එකට
     
    • Like
    Reactions: lgayyamp

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපොයින්ට්මන්ට් එක තියෙන්නෙ අනිද්දා උදේ 10ට. ඊට කලින් ගියොත් ඇතුලට ගන්නෙ නැද්ද?
    කලින් ගියොත් පුප පොඩ්ඩක් දෙන්න වෙනවලු