පාසැල් කාලේ අපි අහපු Albums [with walkman]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පාසැල් කාලේ අපි අහපු Albums [with walkman]

    මේ ඇල්බම් ඉස්සර අහැව්වෙ වොර්ක්මන් එකෙන්,මතකද එ යුගය,දැන් ඉන්න අයට අහන්න ඔන තරම් ගැජමැටික් තිබ්බට අහන්න සිංහල ඇල්බම් නැ නේද :P ,දැන් ඇල්බම් තියෙන්නෙ යුටියුබ් එකෙ නේ :rolleyes:...

    JbvEiCi.jpg


    එ දවස් වල ඔරිජිනල් මියුසික් විඩියෝ බලන්න නම් (TvRips) නැතුව,මේ ඩිවිඩි එක තමයි තිබ්බෙ,මේකේ VCD ත් ආවා,මුල් කාලේ එළකිරි එකෙන් දැම්මෙත් TvRips :yes:.

    jyJkJMc.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    ඒ කාලේ කැසට් පීස් වලින් තිබ්බ උරුමය, නේත්තරා, ජය ශ්‍රීලගේ ඇල්බම් එකක්, කිංස්ලි පීරිස්ගේ දෙළුම් මලක්, අජිත් මුතුකුමාරනගේ සුදු අරලියා මල, මොන්ටිසෝරි කාලේ ඇහුවා නන්දා මාලිනීගේ ඇල්බම්, ජෝතිපාලගේ ඇල්බම්, සනත් නන්දසිරිගේ ඇල්බම්. සේරම කැසට් පීස්. සෙන්ටිග්රෙඩ්ස්ලගේ උරුමය ඇල්බම් එකේ කවරේ ලිරික්ස් ටික පොඩි පොතක් හදාගෙන ලියාගෙන ඉස්කෝලේ ගෙනිච්චා. මොන්ටිසෝරි කාලේ වොක්මන් එක අඩියක් විතර උසයි. පස්සේ තමයි පොඩි වෝක්මන් ආවේ, :P