පාසැලේ ආදර්ශ පාඨය

lochana.ac2500

Active member
  • Jan 30, 2012
    402
    208
    43
    පෘතුවියේ
    Ananda_Crest.png



    ac%20125.jpg



    :yes::yes::yes:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    mvpwdv.png



    අපදාන ශෝභිණී පඤ්ඤා
    ( නුවණ චරිතයෙන් බබළනුයේ වේ.
    .)
    බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නායක හාමුදුරුවො විසින් 1924 දි තබන ලද්දක්

    අපි විහිලුවට කියන්නෙ මෙකෙ තේරුම අප දෙන දානය ශෝබනයට පමනයි කියල..
    :D
    ඒත් අපි හැමෝම අපේ පාසලට කොච්චර ආදරෙයිද..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mvpwdv.png



    අපදාන ශෝභිණී පඤ්ඤා
    ( නුවණ චරිතයෙන් බබළනුයේ වේ.
    .)
    බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නායක හාමුදුරුවො විසින් 1924 දි තබන ලද්දක්

    අපි විහිලුවට කියන්නෙ මෙකෙ තේරුම අප දෙන දානය ශෝබනයට පමනයි කියල..
    :D
    ඒත් අපි හැමෝම අපේ පාසලට කොච්චර ආදරෙයිද..

    :yes: :yes: :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරන දේ හරියට ම කරන්න,
    කවුරු කළත් නොකළත් තමන් ගේ යුතුකම සහ වගකීම ඉටු කරන්න,
    මේ රටට ආදරේ කරන්න, මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්න,
    තමන් ගේ දෙමාපිය, වැඩිහිටි, ගුරුවර. පූජ්‍ය ප්‍රසාදීන් ට ගරු කරන්න..........


    මේ රටේ පස් මිටක් තමන් ගේ ජීවිතේට වඩා වටිනවා කියල හිතන්න, ක්‍රියා කරන්න.............

    ජීවිතේ එන සුලි සුලං වලින්, භූමි කම්පා වලින් නොසැලෙන්න......

    වැටුණා ම වීර්යය වඩලා නැගිටින්න.........

    "තමාට පෙර රට"
    කියල එදත්, අදත්, මතුවටත් හිතන්න
    කියල දුන්නේ මෙතනින් තමා........!!!!!

    DS%20Crest%20%28Sinhala%29.jpg


    මම ජීවිතේ භාග්‍යන් ලෙස සළකන දේවල් 3යි.

    මගේ ආදරණීය දෙමාපියන්ට දරුවෙක් ව ඉපදීම.
    මගේ ආදරණීය විද්‍යාලයයට - ඩී.ඇස්. සේනානායක විද්‍යාලයට - මගේ ආදරණීය විදුහල්පතිතුමා,
    ආර්. අයි.ටී අලස් සර් ඉන්න කාලේ ම නැණැස් පාදා ගැනීමට යාමට හැකි වීම.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි භාවය ලබා මගේ ආදරණීය රටේ ආදරණීය මිනිසුන්ට සේවය කරන්න ට ලැබීම.

    මම අද මෙතන ඉන්නේ මගේ දෙමාපියන්ට, මගේ ආදරණීය විද්‍යාලයට, බාලාංශ පන්තියේ උගන්නපු සමරසිංහ ගුරුමෑනියන් ගේ සිට උසස්පෙල පන්ති භාර ව සිටි ශිරාණි අල්මේදා ගුරුමෑනියන් දක්වා මට උගන්නපු ගුරු දෙවිවරුන්ට, විශ්ව විද්‍යාලයේ දී මට ශිල්ප දීපු මගේ ආචාර්යවරුන්ට,
    රජයේ සේවකයන් දෙදෙනෙක් ගේ දරුවෙකුට නොමිලේ උසස් අධ්‍යාපනය දීපු
    මේ රටේ ආදරණීය මිනිසුන්ට
    පින් සිදුවන්නටය.

     
    • Like
    Reactions: spgun

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉස්කෝල දෙකකට ගියා බං..
    එකක් - අත්තානං දමයන්ති පණ්ඩිතා,
    අනික - Strive With Determination