පාසැලේ ආදර්ශ පාඨය

opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    තමාට පෙර රට
    u0UHu.jpg

     
    Last edited:

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    කරන දේ හරියට ම කරන්න,
    කවුරු කළත් නොකළත් තමන් ගේ යුතුකම සහ වගකීම ඉටු කරන්න,
    මේ රටට ආදරේ කරන්න, මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්න,
    තමන් ගේ දෙමාපිය, වැඩිහිටි, ගුරුවර. පූජ්‍ය ප්‍රසාදීන් ට ගරු කරන්න..........


    මේ රටේ පස් මිටක් තමන් ගේ ජීවිතේට වඩා වටිනවා කියල හිතන්න, ක්‍රියා කරන්න.............

    ජීවිතේ එන සුලි සුලං වලින්, භූමි කම්පා වලින් නොසැලෙන්න......

    වැටුණා ම වීර්යය වඩලා නැගිටින්න.........

    "තමාට පෙර රට"
    කියල එදත්, අදත්, මතුවටත් හිතන්න
    කියල දුන්නේ මෙතනින් තමා........!!!!!

    DS%20Crest%20%28Sinhala%29.jpg


    මම ජීවිතේ භාග්‍යන් ලෙස සළකන දේවල් 3යි.

    මගේ ආදරණීය දෙමාපියන්ට දරුවෙක් ව ඉපදීම.
    මගේ ආදරණීය විද්‍යාලයයට - ඩී.ඇස්. සේනානායක විද්‍යාලයට - මගේ ආදරණීය විදුහල්පතිතුමා,
    ආර්. අයි.ටී අලස් සර් ඉන්න කාලේ ම නැණැස් පාදා ගැනීමට යාමට හැකි වීම.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි භාවය ලබා මගේ ආදරණීය රටේ ආදරණීය මිනිසුන්ට සේවය කරන්න ට ලැබීම.

    මම අද මෙතන ඉන්නේ මගේ දෙමාපියන්ට, මගේ ආදරණීය විද්‍යාලයට, බාලාංශ පන්තියේ උගන්නපු සමරසිංහ ගුරුමෑනියන් ගේ සිට උසස්පෙල පන්ති භාර ව සිටි ශිරාණි අල්මේදා ගුරුමෑනියන් දක්වා මට උගන්නපු ගුරු දෙවිවරුන්ට, විශ්ව විද්‍යාලයේ දී මට ශිල්ප දීපු මගේ ආචාර්යවරුන්ට,
    රජයේ සේවකයන් දෙදෙනෙක් ගේ දරුවෙකුට නොමිලේ උසස් අධ්‍යාපනය දීපු
    මේ රටේ ආදරණීය මිනිසුන්ට
    පින් සිදුවන්නටය.

    අනිවා!!!
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අපපමතතා නමීයනති

    313252_222975787765408_1161659074_n.jpg

    179862_160620697324229_4753608_n.jpg

    168031_160620153990950_3906965_n.jpg

    ඕන් ඕක තමා මගේ ඉස්කෝලේ :yes::yes::yes:
    (මම තාම ඉස්කෝලේ යන පොඩි එකා නොවැ :P:P:P:P)​