Iter Para Tutum
andrewsmith Member Feb 26, 2011 2,839 136 0 issara kotahena den gampaha pette Jun 25, 2012 #182 අසව් දරව් හැසිරෙව්
opanayake Active member Jun 24, 2011 751 202 43 at MilkyWay galaxy Jun 25, 2012 #183 තමාට පෙර රට Last edited: Jun 25, 2012
opanayake Active member Jun 24, 2011 751 202 43 at MilkyWay galaxy Jun 25, 2012 #184 dath kimbula said: කරන දේ හරියට ම කරන්න, කවුරු කළත් නොකළත් තමන් ගේ යුතුකම සහ වගකීම ඉටු කරන්න, මේ රටට ආදරේ කරන්න, මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්න, තමන් ගේ දෙමාපිය, වැඩිහිටි, ගුරුවර. පූජ්‍ය ප්‍රසාදීන් ට ගරු කරන්න.......... මේ රටේ පස් මිටක් තමන් ගේ ජීවිතේට වඩා වටිනවා කියල හිතන්න, ක්‍රියා කරන්න............. ජීවිතේ එන සුලි සුලං වලින්, භූමි කම්පා වලින් නොසැලෙන්න...... වැටුණා ම වීර්යය වඩලා නැගිටින්න......... "තමාට පෙර රට" කියල එදත්, අදත්, මතුවටත් හිතන්න කියල දුන්නේ මෙතනින් තමා........!!!!! මම ජීවිතේ භාග්‍යන් ලෙස සළකන දේවල් 3යි. මගේ ආදරණීය දෙමාපියන්ට දරුවෙක් ව ඉපදීම. මගේ ආදරණීය විද්‍යාලයයට - ඩී.ඇස්. සේනානායක විද්‍යාලයට - මගේ ආදරණීය විදුහල්පතිතුමා, ආර්. අයි.ටී අලස් සර් ඉන්න කාලේ ම නැණැස් පාදා ගැනීමට යාමට හැකි වීම. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි භාවය ලබා මගේ ආදරණීය රටේ ආදරණීය මිනිසුන්ට සේවය කරන්න ට ලැබීම. මම අද මෙතන ඉන්නේ මගේ දෙමාපියන්ට, මගේ ආදරණීය විද්‍යාලයට, බාලාංශ පන්තියේ උගන්නපු සමරසිංහ ගුරුමෑනියන් ගේ සිට උසස්පෙල පන්ති භාර ව සිටි ශිරාණි අල්මේදා ගුරුමෑනියන් දක්වා මට උගන්නපු ගුරු දෙවිවරුන්ට, විශ්ව විද්‍යාලයේ දී මට ශිල්ප දීපු මගේ ආචාර්යවරුන්ට, රජයේ සේවකයන් දෙදෙනෙක් ගේ දරුවෙකුට නොමිලේ උසස් අධ්‍යාපනය දීපු මේ රටේ ආදරණීය මිනිසුන්ට පින් සිදුවන්නටය. Click to expand... අනිවා!!!
dath kimbula said: කරන දේ හරියට ම කරන්න, කවුරු කළත් නොකළත් තමන් ගේ යුතුකම සහ වගකීම ඉටු කරන්න, මේ රටට ආදරේ කරන්න, මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්න, තමන් ගේ දෙමාපිය, වැඩිහිටි, ගුරුවර. පූජ්‍ය ප්‍රසාදීන් ට ගරු කරන්න.......... මේ රටේ පස් මිටක් තමන් ගේ ජීවිතේට වඩා වටිනවා කියල හිතන්න, ක්‍රියා කරන්න............. ජීවිතේ එන සුලි සුලං වලින්, භූමි කම්පා වලින් නොසැලෙන්න...... වැටුණා ම වීර්යය වඩලා නැගිටින්න......... "තමාට පෙර රට" කියල එදත්, අදත්, මතුවටත් හිතන්න කියල දුන්නේ මෙතනින් තමා........!!!!! මම ජීවිතේ භාග්‍යන් ලෙස සළකන දේවල් 3යි. මගේ ආදරණීය දෙමාපියන්ට දරුවෙක් ව ඉපදීම. මගේ ආදරණීය විද්‍යාලයයට - ඩී.ඇස්. සේනානායක විද්‍යාලයට - මගේ ආදරණීය විදුහල්පතිතුමා, ආර්. අයි.ටී අලස් සර් ඉන්න කාලේ ම නැණැස් පාදා ගැනීමට යාමට හැකි වීම. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි භාවය ලබා මගේ ආදරණීය රටේ ආදරණීය මිනිසුන්ට සේවය කරන්න ට ලැබීම. මම අද මෙතන ඉන්නේ මගේ දෙමාපියන්ට, මගේ ආදරණීය විද්‍යාලයට, බාලාංශ පන්තියේ උගන්නපු සමරසිංහ ගුරුමෑනියන් ගේ සිට උසස්පෙල පන්ති භාර ව සිටි ශිරාණි අල්මේදා ගුරුමෑනියන් දක්වා මට උගන්නපු ගුරු දෙවිවරුන්ට, විශ්ව විද්‍යාලයේ දී මට ශිල්ප දීපු මගේ ආචාර්යවරුන්ට, රජයේ සේවකයන් දෙදෙනෙක් ගේ දරුවෙකුට නොමිලේ උසස් අධ්‍යාපනය දීපු මේ රටේ ආදරණීය මිනිසුන්ට පින් සිදුවන්නටය. Click to expand... අනිවා!!!
බන්ටු Well-known member Jun 22, 2012 2,266 922 113 මහා බ්‍රිතාන්‍ය Jul 1, 2012 #185 අපදාන සෝභිනි පඥ්ඥා (අකුරු වැරදිනම් සමාවෙන්න)
Chootiya92 Member Jun 28, 2012 363 432 0 අපේ ගෙදර Jul 1, 2012 #186 සුඛෝ පන්ජාය පටිලාබෝ මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ම ම වී
lalindutj Well-known member Sep 12, 2010 3,266 1,165 113 Jul 1, 2012 #187 අපපමතතා නමීයනති ඕන් ඕක තමා මගේ ඉස්කෝලේ (මම තාම ඉස්කෝලේ යන පොඩි එකා නොවැ )