පාහරයෝ

qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ජරා හැතිකරයක් එක්ක බන් අපි ජිවත් වෙන්නේ....ඕකුන් මැරෙන්නේවත් නැනේ මේ වෙන ආපදා වලින්....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජන්තු අයියා;20242565 said:
    වල් හැත්ත....ඕකුන්ට හෙනම ගහන්න ඕනේ..ගංවතුර කාලෙත් එහෙමයි...ඔරු වල ඇවිත් හොරු ගෙවල් බින්දා...
    මගේ යාලුවෙක්ගේ වාහනේ වතුරට අහු වෙලා. හෑබෑයි හොරු ඊට වඩා ඩෑමේජ් එකක් වාහනේට කරල. කෑලී ගලවන්න උත්සහ කරල. ශ්‍රි ලන්කා ඉන්සුරන්ස් තිබ්බේ. උන් කියල පොලිස් රීපොර්ට් එකක් ඔනේ කියල. පොලිසියට ගියහම උන් කියල ඔනේ නම් ගන් වතුර කියල දෙන්නම් හොරකම් කලා කියල බෑ කියල. පස්සේ පොලිසියේ අදුරන පොරකට කියල වෑඩේ ගොඩ දාගෙන. ඉන්සුවරන්ස් එකයි හොරුයි පොලිසියයි ඔක්කොම ගහෙන් වෑටුන මිනිහට ඈනල