පාහර කම හා බදු

edirijv

Member
Oct 6, 2011
216
2
0
UNP, JVP, සන්දාන, නිදහස් පක්ශ කාරයෝ ඇතුලු සියලුම දේශපාලුවෝ තට්ටු මාරු ක්‍රමේට රට කෑවා බන්. අදත් කනවා, හෙටත් කනවා, තොපිත් රෙද්ද උස්සන් ගිහින් ඒලෙවල් තියා අටවත් පාස් නෑති ගනිකාවන්ටයි, ක්‍රිකට් ගහපු උන්ටයි, හොරුන්ටයි, චන්ඩින්ටයි, නලුවන්ටයි තව තව චන්දේ දීපල්ලා..ඉගෙනගත්ත බුද්දිමත් එකෙක් චන්දේ ඉල්ලුවොත් එකෙක් චන්දේ දෙනවද? අරවගේ පරයන්ටම දීලා පුලුවන්නම් තව කෑගහපල්ලා නිදහස් අද්යාපනෙන් ඉගෙනගත්ත බුද්දිමත්තු රටින් යනවා කියලත්

තව බැනපියව් ඈමෙරිකාවට, ඉන්දියාවට , චීනෙට... යකෝ උන් මොන අමනයෝ, තුප්පහියෝ උනත් උන්ට අපිට වඩා මොලයක් තියෙනවා හරි එකා පාර්ලිමේන්තු යවන්න. බලපන් බිල් ගේට්ස් ලන්කාවේ හිටියනම් අපි වගේ උන් මෙලහට ඌව ජනාදිපති කරලා. "නෝටි අමෙරිකා" එකේ ඉන්න ගනිකාවො මන්ත්‍රීවරු එහෙනම්. අරකිව්වත් වගේ මේක ආසියාවේ ආශ්චර්ය තමා බන්... බලපන් අපේ දේශපාලුවො.. ආඩම්බරේ බෑ
 
gayanshalitha

Member
Apr 20, 2007
24
1
0
මචං උඔ කියලා තියෙන්නේ සහතික ඈත්ත. ඒත් මේකෙ ඉන්න එකෙක් දෙන්නෙකුට මානසික ​රෝගයක් තියනවා. උන් දැන දැනම තමයි ඔහොම කියන්නේ. මෝඩ චූන් ගන්නේ. තව අවුරුද්දක් දෙකක් යනකොට හොදටම චූන් තියෙයි:sorry::sorry::sorry:
 
SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සමහරු කතා කරන්නෙ හරියට අවුරුදු 10 කට කලින් සුඛිත මුදිත වෙලා තිබුන රටක් දැන් ආණ්ඩුව වලපල්ලට අරන් යනවා වගේ. හෙට ආණ්ඩුව මාරු කරොත් සේරම ප්‍රශ්න විසඳෙනවා වගේ. මේ ආණ්ඩුවේ ඉන්න දුෂිත උන් අහසින් පාත් වෙච්ච උන් වගේ. විපක්ෂයේ ඉන්න උන් වංචා දුෂණ නොකරන උන් වගේ. අද ඉන්න දුෂිතයෝ හෙට විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලුවොත් උන් සේරම ශුද්ධවන්තයෝ වෙනවා වගේ.

    දැන් කාලයක් ටැක්ස් අඩු කරලා තිබුනා නේද? එතකොට වාහන ගෙන්නුවා නේද ඇති වෙන්න. ඒකට හරියන්න තෙලුත් ගෙන්නන්න එපැයි. සේරම සල්ලි පිටට නේද යන්නේ? ඩොලර් එක වැඩි වෙනකොට ඒකටත් කෑගහනවා. සල්ලි රටේ තියාගන්න හදනකොට ඒකටත් කෑගහනවා. දැන් මත්පැන්, දුම්වැටි වලත් බදු වැඩි කරලා. ඒකත් වැරදිද? සති දෙකකට කලින් කෑගහනවා මිනිස්සුන්ට කන්න නෑ කියලා. දැන් කෑ ගහනවා වාහන ගන්න සල්ලි නෑ කියලා. මහා විහිළුවක්.

    ඔය කෑ ගහන එකෙක්වත් රට ගැන හිතලා වඩා කරන උන්ද කියලා මමනම් දන්නෙ නෑ. සේරටම ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවනම් එදිනෙදා රස්සාවක් කරන මිනිස්සු තම තමුන්ගෙ රස්සාව හරියට කරනවද කියලා ඒකට උත්තරේ 90% ක්ම නෑ. බස් ටිකට් එකේ ඉතුරු රුපියලේ ඉඳන් ඔෆිස් එකක වැඩක් කරගන්න ගියත් ගසා කන එක තමයි කරන්නෙ. එහෙම කරන අයම සහ ඒ අයගෙම දරුවෝ තමයි අන්තිමට පාරේ තොටෙයි, ඉන්ටනෙට් එකෙයි ආණ්ඩුවට බනින්නේ. දේශපාලනය කියන්නෙ සමාජයේම ප්‍රතිබිම්බයක් විතරයි. ඕක තේරුම් නොගෙන ඉතින් ආණ්ඩු පෙරලලා තමුන්ටවත්, රටටවත් ඇති වැඩක් නෑ.

    පුලුවන්නම් අතේ තියෙන ගානට වාහනයක් ගන්න. නැත්තන් අපහු වාහන අඩු වෙනකම් සල්ලි තව ඉතුරු කරන්න. නැත්තන් ඉතින් ආණ්ඩු පෙරලලා වාහන මිලයි, බඩු මිලයි අඩු කරලා සේරම ප්‍රශ්න විසඳගන්න. මහින්ද උනත් ඒකට අකමැති වෙන එකක් නෑ මං හිතන්නෙ.

    මචන් මම කියන්නේ ආණ්ඩු පෙරලන්න නෙවේ. ඇයි ආණ්ඩුවෙන් tax අඩු කලේ කලින් ? එක හරියට සමතුලිත පරිසර පද්දතියක මුවන් මැරුව වගේ වැඩක් නේ. ඒ දේ කරන්න කලින් ආණ්ඩුවෙන් export promote කරන්න ඕනේ. ආණ්ඩුවේ කෙනෙක්ට වාහන ඕනේ උනාම tax එක අඩු කරනවා. කෙනෙක්ට ඕනේ උනාම රුපියල බලෙන් අල්ලන් තිය ගන්නවා. උබ පොඩි එකෙක් නෙවේ නේ.අද වෙනකන් උන දේවල් දන්නවනේ.. මම කියන්නේ මේවට අනෙක් ය attack කරන්න ඕනේ..නැතිව ආණ්ඩුව පෙරලන්න නෙවේ. ආණ්ඩුවේ වැරදි වලට අපි මේක වැරදි කියල කියන්න ඕනේ. කුඩු දුමින්ද දැන් කෝ ? උබ දන්නවද Air Force එකේ ලදී ආණ්ඩුවේ ලොක්කෙන්ගේ පුතෙක් ගන්න ඕනේ නිසා qulification අඩු කරලා cercular එකක් හැදුව. මෙන්න මේ දේවල් දැන් හරියට වෙනවා. උබ පත්තර TV බලනවනේ. මේ වල සමහරක් බොරු..සමහර දේවල් ඇත්ත. ඇත්ත දේවල් උබ දන්නවා. අපි මෙන්න මේ දේවල් වලට විරුද්ද වෙන්න ඕනේ. ගොන් විපක්ෂයකින් ඇති වැඩක් නෑ. අපි උබල කතා කලා කියල කරන්න දෙයක් නෑ තමා. ඒත් අඩුම ගානේ මම කියන්නේ මේවා කතා කරන්න ඕනේ. අපේ රටේ රුපියල අඩු වෙන්නේ dollar එකට ඉල්ලුම වැඩි නිසා..එහෙම වෙන්නේ open economy එක කිසිම වගක් නැතිව මෙහෙ ක්‍රියාත්මක වෙන නිසා. export කරන දේවල් අඩුවෙන් promote වෙන නිසා.අන්න ඒවා හදන්න ඕනේ කව්රු ආවත්. අඩුම ගානේ මේවා ගැන අපිට අවබෝදයක් තියෙන්න ඕනේ.
     
    Last edited:

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    42
    Mattegoda
    ඇල්ටෝ එකක් ලක්ශ 25ක් ලු හොඳ වැඩේ පු* උඩදාගෙන ගිහින් චන්දෙ දීපු එවුන්ට

    අ‍ඩේ සිරාවට? අපරාදෙ තව එකක් අරන් තිබ්බ නං ගේ හදන්න පටන් ගන්න තිබ්බ! චැක්!!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    100% ඇත්ත කතාව මච්ං.... අනික ඇයි ජනතාවට කියන්නේ රු 7500 කින් ජිවත් වෙන්න කියලා.... ඇයි ආණ්ඩුවේ අයට පුලුවන්ද එහෙම ඉන්න.... චමල් රාජපක්ෂම කියනවා එයාට හම්බවෙන පඩිය මදිකියල....... අනේ මන්දා... නිකං අපි මෙතෙන මරාගන්නවා විතරයි.....:(:(:(

    :sorry:
     
    Mar 29, 2012
    410
    26
    0
    Wahana witharak newei ban..Phone..Internet..PC...oya kisima deyak athyawashya banda newei.. minissu owa ganne minissunge life eke comfort eka wadi karaganna..

    omg_wtf_cat.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් මම කියන්නේ ආණ්ඩු පෙරලන්න නෙවේ. ඇයි ආණ්ඩුවෙන් tax අඩු කලේ කලින් ? එක හරියට සමතුලිත පරිසර පද්දතියක මුවන් මැරුව වගේ වැඩක් නේ. ඒ දේ කරන්න කලින් ආණ්ඩුවෙන් export promote කරන්න ඕනේ. ආණ්ඩුවේ කෙනෙක්ට වාහන ඕනේ උනාම tax එක අඩු කරනවා. කෙනෙක්ට ඕනේ උනාම රුපියල බලෙන් අල්ලන් තිය ගන්නවා. උබ පොඩි එකෙක් නෙවේ නේ.අද වෙනකන් උන දේවල් දන්නවනේ.. මම කියන්නේ මේවට අනෙක් ය attack කරන්න ඕනේ..නැතිව ආණ්ඩුව පෙරලන්න නෙවේ. ආණ්ඩුවේ වැරදි වලට අපි මේක වැරදි කියල කියන්න ඕනේ. කුඩු දුමින්ද දැන් කෝ ? උබ දන්නවද Air Force එකේ ලදී ආණ්ඩුවේ ලොක්කෙන්ගේ පුතෙක් ගන්න ඕනේ නිසා qulification අඩු කරලා cercular එකක් හැදුව. මෙන්න මේ දේවල් දැන් හරියට වෙනවා. උබ පත්තර TV බලනවනේ. මේ වල සමහරක් බොරු..සමහර දේවල් ඇත්ත. ඇත්ත දේවල් උබ දන්නවා. අපි මෙන්න මේ දේවල් වලට විරුද්ද වෙන්න ඕනේ. ගොන් විපක්ෂයකින් ඇති වැඩක් නෑ. අපි උබල කතා කලා කියල කරන්න දෙයක් නෑ තමා. ඒත් අඩුම ගානේ මම කියන්නේ මේවා කතා කරන්න ඕනේ. අපේ රටේ රුපියල අඩු වෙන්නේ dollar එකට ඉල්ලුම වැඩි නිසා..එහෙම වෙන්නේ open economy එක කිසිම වගක් නැතිව මෙහෙ ක්‍රියාත්මක වෙන නිසා. export කරන දේවල් අඩුවෙන් promote වෙන නිසා.අන්න ඒවා හදන්න ඕනේ කව්රු ආවත්. අඩුම ගානේ මේවා ගැන අපිට අවබෝදයක් තියෙන්න ඕනේ.

    :yes: Welath niyarath goyam kaa nam..........
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    දැන් මේ වගේ දෙවල් කියවන්න වත් හිතෙන්නෙ නෑ බන්..කොච්චර ලස්සනට තියෙන්න තිබ්බ රටක්ද,මේ කාලකන්නි ටික මාරුවෙන් මාරුවට කන්නෙ..වැඩක් නෑ බන් කතා කරලා..එක සහෝදරයෙක් කිව්වා වගේ හෙට චන්දේ තිබ්බොත් මේ හොරු ටිකම අයෙත් එනවා..අහිංසක මිනිස්සුන්ව බඩගින්නෙ තියලා මුන් අධික සැප විදින ගමන් කොච්චර සල්ලි නාස්ති කරනවද???මටත් හම්බවෙන පලවෙනි chance එකෙන්ම රට යන්නමයි හිතෙන්නෙ....

    බල්ලොත් එක්ක බෑ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දැන් මේ වගේ දෙවල් කියවන්න වත් හිතෙන්නෙ නෑ බන්..කොච්චර ලස්සනට තියෙන්න තිබ්බ රටක්ද,මේ කාලකන්නි ටික මාරුවෙන් මාරුවට කන්නෙ..වැඩක් නෑ බන් කතා කරලා..එක සහෝදරයෙක් කිව්වා වගේ හෙට චන්දේ තිබ්බොත් මේ හොරු ටිකම අයෙත් එනවා..අහිංසක මිනිස්සුන්ව බඩගින්නෙ තියලා මුන් අධික සැප විදින ගමන් කොච්චර සල්ලි නාස්ති කරනවද???මටත් හම්බවෙන පලවෙනි chance එකෙන්ම රට යන්නමයි හිතෙන්නෙ....

    බල්ලොත් එක්ක බෑ

    :sorry:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අනිවා මචං
    මං පාවිච්චි කරපු බයික් & තීවීල් සේල් එකක් කරන්නේ
    දැන් අපේ බඩටත් පාර වදින්න වගේ හදන්නේ
    ඇත්තම කථාව මචං
    ආණ්ඩුවට සල්ලි නෑ
    උන් මේ බදු වැඩි කරලා බලාපොරොත්තු වෙන්නේ
    උන්ගේ ආදායම වැඩි කරගන්න
    පොහොසත් එකාට මේ කිසිම දෙයක් දැනෙන්නේ නෑ
    දුප්පත් අපි තමයි තැලෙන්නේ
     
    • Like
    Reactions: gcj