Kelehi Guna Danne Nathi Pahara Kala Wedda.......................................
ත්රස්තයන් සෑම විටම පල කලේ ඔවුන්ට පක්ෂපාතී කරුණුයි , දැනුත් ඔවුන් කරන්නේ එයයි , සරත්ට කඩේ යන්නේද ඔවුන්ට පක්ෂපාතී නිසයි , සරත් යනු............. සැබැවින්ම නිවටයෙකි.....................
if they support they will never post this article
think a bit

u niwataya uba weraya....yudde ewara kare ubane

එතකොට මෙ නිවුස් එක ගැන මොකද කියන්නෙ?තවත් මඩක්ද?නැත්නම් ආන්ඩුව කොටි එක්ක හවුල් වෙලාද?u niwataya uba weraya....yudde ewara kare ubane

මුට මෙහෙම කියලා මදි....
රට පාවාදෙන කලවැද්දා......
දැන් මට -rep දාන්න ඉස්සෙල්ලා මේක කියවපල්ලා....
![]()
source--http://www.tamilnet.com/art.html?catid=13&artid=31050
උබලාට english තේරෙනවා නේද..
ත්රස්තයන් සෑම විටම පල කලේ ඔවුන්ට පක්ෂපාතී කරුණුයි , දැනුත් ඔවුන් කරන්නේ එයයි , සරත්ට කඩේ යන්නේද ඔවුන්ට පක්ෂපාතී නිසයි , සරත් යනු............. සැබැවින්ම නිවටයෙකි.....................
මුට මෙහෙම කියලා මදි....
රට පාවාදෙන කලවැද්දා......
දැන් මට -rep දාන්න ඉස්සෙල්ලා මේක කියවපල්ලා....
![]()
source--http://www.tamilnet.com/art.html?catid=13&artid=31050
උබලාට english තේරෙනවා නේද..
ahh oya thiyenney wada ney
dan kiyapan mahinda support kiyala tamilnet eka

ඒ කියන්නේ උඹ දැන් ටැමිල් නෙට් එක කියන දේවල් පිළිගන්නව කියන එකනේ
උඹ SF ට නිවට ය කියන්න උඹ රට වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ කියල දැන ගන්න මට ආසයි
මෙතන මඩ ගහ ගහ ඉන්නෙ නැතුව කරන්න දෙයක් නැත්නම් චූ කරල බුදිය ගනින්