පාහර මරණ වාහිනියට එරෙහි වෙමු..!!!

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    Live @ 8 කියන්නේ ප්‍රවෘත්ති විකාශයක් නෙවේ..... ඕප දූප පිරිච්ච නාට්‍යයක්....... පෙන්නන්නේ ඕපදූප... නිවේදක නිවේදිකාවෝ රඟපානවා...........
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම නම් ටීවී බලන්නෙම නෑ... බලන්න කියලා දෙයක් නැති නිසා...... :angry:

    :yes: එම.. :) අවසානෙට TV එකේ මොනම හරි චැනල් එකක් බැලුවේ අර සුනාමියක් එනව කියලා (කොළඹ හෙල්ලුනා කීවෙ) කීව දා.. :no: එදා TV එක බැලුවට පස්සේ ආයෙ අද වෙනකම් බැලුවේ නෑ.
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    Live @ 8 කියන්නේ ප්‍රවෘත්ති විකාශයක් නෙවේ..... ඕප දූප පිරිච්ච නාට්‍යයක්....... පෙන්නන්නේ ඕපදූප... නිවේදක නිවේදිකාවෝ රඟපානවා...........

    :yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මිනී විකුනන් කන පාහර බල්ලො...



    ඒක නෙමෙයි මචන්ලා මේ චැනල් එක ගැන රිපෝර්ට් කරන්න එහෙම තැනක් නැද්ද??
    :confused:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උන්ගෙ facebook page එකේ මේ ගැන ලිව්වම මුන් තත්පරෙන් මකල දැම්ම බන්..:frown::frown::angry::frown::frown:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අනිත් එක තමයි උන්ගේ "කියන කතා"...
    ඒකත් කිසිම ප්‍රවුත්තිමය වටිනාකමක් තියන දෙයක් නෙමේ...
    එක එකාගේ ගොන් ජෝක් පෙන්නලා තබ සතේකට වැඩක් නැති උන්ගේ චරිතේ පුම්බනවා....

    රෙප් 6+
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනිත් එක තමයි උන්ගේ "කියන කතා"...
    ඒකත් කිසිම ප්‍රවුත්තිමය වටිනාකමක් තියන දෙයක් නෙමේ...
    එක එකාගේ ගොන් ජෝක් පෙන්නලා තබ සතේකට වැඩක් නැති උන්ගේ චරිතේ පුම්බනවා....

    රෙප් 6+

    machang you have cut my rep instead of 6+.but no worrries...
     

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    ඕක ලෝකෙ හැටි බන්. උඹලා ඉන්ටර්නැෂනල් ටීවීචැනල්වල හැසිරීම් දැක්කොත් මේවා ඒ තරම් නරක නැතිබව තේරුම් ගනීවි. ඒවයේ උං තමංගෙ හිට්ස් වැඩි කරගන්න මිනිස්සුන්ගේ ජීවිත විනාසකරන්නෙ කිසිම හිරිකිතයක් නැතුව. එහෙව් එකේ මුං කරන වැරැද්ද පොඩි එකක්.

    හැබැයි ස්වර්ණවාහිනිය කියන්නේ ගොබ්බ චැනල් එකක්. ඒ වගේම සිරසත්. ස්වර්ණවාහිනිය ලැජ්ජා නැතිව ප්‍රසිද්ධ ස්ක්‍රී දූෂක කට්ටඩියොන්ව අනික් මාධ්‍යවලින් නිරුවත් කරනකොට මුං උංට කඩේ යනවා. රුවන්වැල්ලෙ සෝභිතගෙ පොඩි ඇඩ් එකේ රුපියල් හාර පන්සීයයට මුළු රටේම මිනිස්සු දෙනෝ දාහක් අමාරුවෙ දානවා. තව ගොබ්බකම් කොච්චරද.

    සිරස තමා මේ රටේ සංස්කෘතික සෝදාපාළුවේ නියමුවා. උංගෙ ටෙලිනාට්ටි පොඩ්ඩක් බලපන්. මටනම් අප්පිරියාවෙ බැහැ. අර රුවන් සහ මාලිකා කියලා එකක් සහ සැලරි කියලා කතා දෙකක් යනවා. ඒවා මේ ලංකාවේ මිනිස්සු අතරේ වෙන දේවල් නෙවෙයි. ඔව්වා බලලා මිනිස්සුන්ගේ ඹළු විකාර කරනවා. මම නම් කියන්නෙ ලංකාවෙ ටීවී බලන්න එපා. නිවුස් අහන්න ඕනේ නම් බීබීසී සන්දේශය ඔන්ලයින් අහපන්. ඉන්නම බැරිනම් යූටියුබ් එකෙන් පහුවදාට ඇඩ් කපපු නිවුස් බලපන් වෙලාවත් ඉතුරුයි.

    නාට්ටියක් දෙකක් බලන්න ආසනම් ‍සර්ච් එකක් දීලා හොඳ සීරියස් ටිකක් බලන්න සෙට් වෙයං.