අයියගේ අතින් ලියවුනු තවත් ලස්සන නිර්මාණයක්.අයියගේ නිර්මාණවල විවිදත්වයක් තියෙනවා.අවසානයේ දෙයක් හිතන්න පුළුවන්.මෙම නිර්මාණයත් එසේමයි.මෙමෙ නිර්මාණයෙන් කියවෙන මේ සමාජ ඛේදවාචකය කවදා නම් විසඳේවිද...![]()
බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට.......
අයියගේ අතින් ලියවුනු තවත් ලස්සන නිර්මාණයක්.අයියගේ නිර්මාණවල විවිදත්වයක් තියෙනවා.අවසානයේ දෙයක් හිතන්න පුළුවන්.මෙම නිර්මාණයත් එසේමයි.මෙමෙ නිර්මාණයෙන් කියවෙන මේ සමාජ ඛේදවාචකය කවදා නම් විසඳේවිද...![]()
.මොළ සේදිමකින් තොරව මේ අවිඤ්ඤානික මිනිසුන්ට යතාර්‍ථය වැටහේදෝ මන්දා.
කාලෙකින් නිසඳැසක් කියවන්න ලැබුනෙ.සමහර වචන වල යටි අරුත් ගැන හිතන කොටත් ඇඟ හීගඩු පිපෙනවා.(පූර්‍වයෙන්ම අහිමිකල තරුන කම,හෙට ...වගේ තැන්)
අනර්ඝයි ඔබේ සමාජ මෙහෙවර.මොළ සේදිමකින් තොරව මේ අවිඤ්ඤානික මිනිසුන්ට යතාර්‍ථය වැටහේදෝ මන්දා.
![]()
සමාජයේ අදුරු පැතිකඩක් ගැන තවත් සොදුරු නිර්මාණයක්...
විශිශ්ටයි ron අයියා..




ape samajaya winasha karana deyak gena samajaya denuwath karanna thanapu me niramanaya anargai... digatama wedagath nirmana karanna shakthiya dairya lebewa![]()


Wenada wagema Ron aiyagen twath Arthawath nirmanayak 

නූතන සමාජයේ බලවතුන් විසින් යට කරන්නට තනන පුංචි මල් කැකුළු වල අනාගතයේ අදුරු බව රොන් අයිය අර්ථවත්ව නිර්මාණයෙන් හෙළි කරන ගමන් තරුණ පරපුරේ යහමගට වටින ඔවදනකුත් දීලා තියෙනවා මේ නිර්මාණ තුලින්...
විශිෂ්ට නිර්මාණයක් අයියේ..
වර්තමාණ තරුණ පරපුරේ හෙට දවසට...අයියගෙ අතින් තව තවත් සමාජයේ මෙවැනි අසාධාරණයන් හා වෙනත් මාතෘකාවන් ඔස්සේ ඉදිරිටයත් නිර්මාණ කරන්නට ධෛර්යය හා සුභ පැතුම්!!!!
අයියගේ නිර්මාණය ගැන කියවමින් ආයෙ අමුතුවෙන් වචන හරඹ කරන්න ඕන්නෑ..
එක වචනයක් ඇති විෂිශ්ඨයි!!!!
මේක කියවද්දී මතක් වුනේ නකල්ස් රක්ශිතේ හද්ද කැලේ එනසාල් වවන මිනිස්සුන්ව..![]()
Wenada wagema Ron aiyagen twath Arthawath nirmanayak
Good luck bro keep writing![]()
tawath eka hoda nirmanayak....hamadama wage Ron aiyage me poem liyana widiyata mama godak asai.oya godak parinath kenek!
අයියේ...,
"සිහින කොදෙව්ව","අපි මැරෙන්නේ නැහැ" වගේම "පාට පාට හීනය" නුත් ඔයා අපි හැම දෙනාගෙම සිත් ඉතා ගැඹුරු තැනකට අරගෙන යනවා.
ගංජා කාරයෝ... මේ තරුණ කොල්ලෝ. උන්ව අන්දලා අයියේ. ඕකේ ඇති දෙයක් නැහැ.ගංජා වලින් නෙවෙයි උන් මත් වෙන්නේ. ගංජා ගහන්න කලින් උන්ට කියන රස කතා වලට. එතකොට උන් මත් උනත් මත් වෙන්නෙ වවන එකාට ඕනෙ විදිහට.එතකොට කව්ද වවන්නෙ...
"මතට තිත" තියන ඇමතියා. අපේ කොල්ලෝ O/L ප්‍රශ්න පත්‍රය රෝල් කරන්නත් කලින් ගංජා සුරුට්ටුව රෝල් කරනකොට උන්ට දෙකොනින් හිනා...තණමල්විල අව් කාෂ්ටකේ හැදුනට මොකද කොළඹ එන්නේ Intercooler එකේ.. කොහොමද සැප !
අයියා හරි අයියේ.. උන්ව අන්දලා. අවස්ථාවාදි දේශපාලකයෝ අපේ කොල්ලන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරනවා. උන්ට පාට පාට ලෝකයක් පෙන්නලා තමන්ගේ සාක්කු පුරවගන්නවා. නමුත් මුළු සමාජයම ඒ තක්තීරු වැඩ හින්දා වන්දි ගෙවන දවස වැඩි ඈතක නෙවෙයි...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සාර්ථක නිර්මාණයක් අයියේ... හැම තැනම තියෙන "ඇන්දිල්ලට" එරෙහිව ඔයාගෙ කවි සිත මෙහෙයවීම වෙනුවෙන් මගේ ආචාරය !
athi visishtai sir...
meka tama titta atta...
api dakin, eth katha nokara samajaye gabura...
athatama lassanai