පැකේජ් උදවු

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට නෙට් බ්‍ර්ර්වුසින් වලට පැකේජ් එකක් කියපන් කෝ ඩවුන්ලෝඩ් වලට නෙවයි බ්‍ර්ර්වුසින් වලට විතරක් :)පොඩි ගානකට වගේ :nerd:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mm use krnw etisalat postpaid package ekak. 20GB monthly for RS.550/=package ekanm labai.habai speed ekanm madi.
    8AM-6PM 15GB
    6PM-12mid night 1GB
    12 mid night - 8AM 4 GB

    thawa hutch 2G package ekath labai.... 1Gb for Rs.50(speed 100kbps kiyala thama un nm kiynne.eth mge experience eka anuwa 50kbps wath na :rofl:)
    mm gdk kal use kare hutch eka thama.eka web surf walata.
    dialog kbb50 downloading walata....
    eth hutch eke signal down wenna gaththa .. enisa eka athariya:baffled:
     
    • Like
    Reactions: 222ranga