පැකේජ් වලට සල්ලි කැපෙන්නේ නැහැ

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
පැකේජ් වලට සල්ලි කැපෙන්නේ නැහැ

මචන් ලා මගේ සිම් එකක් තියෙනවා එකේ නයිට් පැකේජ් එක Active වෙන්නේ සල්ලි කැපෙන්නේ නැතුව Balance එක බැලුවාම එකම ගාන තියන්නේ.

කලින් දන්නේම නැතුව පැකේජ් 10 විතර බලලා තිබුණා මන් ඊට පස්සේ Custermer Care එකට කිව්වා උන් කොම්පෙල්න් එකක් දැම්මා ට පස්සේ එකෙක් අරගෙන විස්තර අය අහලා එහෙම අවුලක් තියෙනවනම් fix කරන්නම් කියලා Account එකේ Balance එක වැඩි කරලා තිබුණා.

ඊට පස්සේ ඊයේ , පෙරේදා ඔහොම සල්ලි කැපිලා නැහැ Balance එක බැලුවට පස්සේ පෙන්වන්නේ එකම ගාන. Balance එක වැඩි වෙන්නේ නැහැ මම දැන් Cutermer Care එකට කිව්වා. කලින් ඔහොම උණා කියලා මන් දැනුවත් කළා උන් පිළිගන්නේ නැහැ. මේකට මොකද කරන්නේ මචන්ලා මුන් මට එක Balance එකක් පෙන්නලා බිල් එකට තව Balance එකක් දාවිද ? ඔන්න ඕකයි මට තියෙන බය නැත්තම් මට තිබ්බා සල්ලි කැපෙන්නේ නැත්තම් ජොලියේ බලන්න.
 
7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    bill eka enakan idala balapan. awe naththam use karapan. nikan labichcha chance eka nathi karaganna epa bn. un fix karama nawaththapan. touch eke idapan.
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    bill eka enakan idala balapan. awe naththam use karapan. nikan labichcha chance eka nathi karaganna epa bn. un fix karama nawaththapan. touch eke idapan.

    එල, fix karaන දවසට මාස ගානෙම නයිට් පැකේජ් වල ඒවා එක සැරේ බිලට දැම්මොත් හෙන අවුලක් නේද මචන් මන් එකට හෙන අප්සට් එකේ ඉන්නේ
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මචෝ උඹට ආපහු pm කරන්න බැනේ.
    ඉතින් මචන් ඒ දාන ඒවා පැකේජ් එකට එකතු වෙනේ නැ,
    මාත් දැන් දැම්මේ, 100 එක.
    ඒවා වෙනම කැපෙනවා එවෙලේම.(උබේ දැන් කැපෙන්නේ නැති එක)

    අනික් රෙන්ටල් එක වෙනසක් නැ උඹ day time over the කෝටා data පාවිච්චි කරේ නැත්නම්.

    ex---දැන් තියෙන්නේ 2GB එක කියමු,එක මාසේ ඉවර වෙන්න කලින් ඉවර කලොත් ඊට පස්සේ තියෙන data වලට උබේ සල්ලි වලින් කැපෙනවා.
     
    ඔහොම එකක් නෙමේ යකෝ මගේ එක රු 20 දැම්මට පස්සේ ඒක රෑ 12 ඉදලා උදේ 6 වෙනකම් විතරයි ඊට පස්සේ exp වෙනවා. SMS එකකින් Balance එක බැලුවාම එකම Blance එක යකෝ එන්නේ දවස් ගානක ඉදලා මම පැකේජ් කොචර Activ කළාද ,වෙනදා ඔහොම නැහැ ඔකොම එකතු වෙලා Blance එකට එනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔහොම එකක් නෙමේ යකෝ මගේ එක රු 20 දැම්මට පස්සේ ඒක රෑ 12 ඉදලා උදේ 6 වෙනකම් විතරයි ඊට පස්සේ exp වෙනවා. SMS එකකින් Balance එක බැලුවාම එකම Blance එක යකෝ එන්නේ දවස් ගානක ඉදලා මම පැකේජ් කොචර Activ කළාද ,වෙනදා ඔහොම නැහැ ඔකොම එකතු වෙලා Blance එකට එනවා

    aah ammata udu
    7788 ge awawade pilipadahan machan:yes::yes: