පැජරෝ 95 94 ඒවගේ 5000km ගියාම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    කාලෙ හරි කියල කියන්නෙ
    තික් ඔයිල් දදා දුවන්න එපා, එන්ජිමක් තියමු
    මොකද්ද තියෙන්නෙ 4M40 ද

    මරු වාහනයක්. ලෙඩේ හදාගන්න.

    රේඩියේටරේ රීසීවු ටෑංකියෙ වතුර මට්ටම වැඩි වෙනවද බලන්න.
    වතුර වල ,ඔයිල් වල ක්‍රීම් ගතියක් වගේ වෙනසක් තියෙනවද බලන්න.

    නවත්තන තැන බිමට පත්තර එලල ඔයිල් ලීක් තියෙනවද බලන්න.

    එන්ජිම ස්ටාට් එකේ තියෙනකොට සුදු, නිල් වගේ පාටින් දුම දානවද, ඔයිල් පිච්චෙන ගඳ එනවද බලන්න.
    ඔයිල් කූර ඇදල වාශ්ප එනවද කියල බලන්න.

    එන්ජිම ගෙවිල තිබුනොත්,
    ඔයිල් අඩු දාල පදින එකේ අවුලක් නෑ. හැබැයි එන්ජිමට ඔයිල් ෆුවෙල් විදිහට අරගෙන එන්ජිම ඕෆ් නොවී රේස් වෙන්න ගත්තොත් අමාරුවෙ වැටෙනව.

    හදිස්සියෙවත් එහෙම උනොත් ටොප් ගියර් එකට දාල බ්‍රේක් පාගගෙන ක්ලච් එක දීල එන්ජිම නවත්තගන්න. නැත්තං එයා ක්ලීනරේ බ්ලොක් කරන්න.
    ලිටරක් පිච්චෙනව නන් ඉතින් හදන්න තමා තියෙන්නෙ බන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    කාලෙ හරි කියල කියන්නෙ
    තික් ඔයිල් දදා දුවන්න එපා, එන්ජිමක් තියමු
    මොකද්ද තියෙන්නෙ 4M40 ද

    ලිටරක් පිච්චෙනව නන් ඉතින් හදන්න තමා තියෙන්නෙ බන්
    ඒක ඇත්ත..
    ඕකෙ එන්නෙ 4d56 එන්ජිම නෙමේද..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    • Like
    Reactions: Sx3

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Unless you want to chop pieces of the chassis to allow the extra clearance needed to allow larger bell housing of the 4M40 (not to mention its freakingly expensive both engine and gearbox.. if you can source a good one). There are people who’ve done this but very costly..

    http://www.pocuk.com/forums/viewtopic.php?t=140898&sid=911e0eeee304a041f66b021f0ad96d43

    I said if and only if the said model originally came with 4m40, then it would be a relatively simple thing to do else it's not. Rebuilding the existing engine would be the best option especially if this has the popular 4D56.
     
    • Like
    Reactions: Sx3

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    I said if and only if the said model originally came with 4m40, then it would be a relatively simple thing to do else it's not. Rebuilding the existing engine would be the best option especially if this has the popular 4D56.
    Even if it comes with same model, mounting pointings are different for 2 different engines. You have to fabricate the mounting points.. best bet is to rebuild it. Given the 4D56 parts are relatively cheaper than 4M40.
     
    • Like
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඒක ඇත්ත..
    ඕකෙ එන්නෙ 4d56 එන්ජිම නෙමේද..
    4M40 bn

    මරු වාහනයක්. ලෙඩේ හදාගන්න.

    රේඩියේටරේ රීසීවු ටෑංකියෙ වතුර මට්ටම වැඩි වෙනවද බලන්න.
    වතුර වල ,ඔයිල් වල ක්‍රීම් ගතියක් වගේ වෙනසක් තියෙනවද බලන්න.

    නවත්තන තැන බිමට පත්තර එලල ඔයිල් ලීක් තියෙනවද බලන්න.

    එන්ජිම ස්ටාට් එකේ තියෙනකොට සුදු, නිල් වගේ පාටින් දුම දානවද, ඔයිල් පිච්චෙන ගඳ එනවද බලන්න.
    ඔයිල් කූර ඇදල වාශ්ප එනවද කියල බලන්න.

    එන්ජිම ගෙවිල තිබුනොත්,
    ඔයිල් අඩු දාල පදින එකේ අවුලක් නෑ. හැබැයි එන්ජිමට ඔයිල් ෆුවෙල් විදිහට අරගෙන එන්ජිම ඕෆ් නොවී රේස් වෙන්න ගත්තොත් අමාරුවෙ වැටෙනව.

    හදිස්සියෙවත් එහෙම උනොත් ටොප් ගියර් එකට දාල බ්‍රේක් පාගගෙන ක්ලච් එක දීල එන්ජිම නවත්තගන්න. නැත්තං එයා ක්ලීනරේ බ්ලොක් කරන්න.
    man dakka fb eketh ehema wenawa Hilux ekakata
    ------ Post added on Mar 28, 2021 at 7:31 PM
     
    • Wow
    Reactions: PHBhagya

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නිකන් දුන්නත් වැඩක් තියේයෑ ලෙඩක් ආවම හදාගන්න සල්ලි නැතුව. අතේ තව ලස්ස තුන හතරක් තියාගන්න වෙයි ඕකෙ ලෙඩ හද හද දුවන්න.

    engine ekama 5.50 hak wage wenawa thawa set karanai okoma baluwama 6+wath yanawa engine ekak thiyanna. :rofl: :rofl: :rofl:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නිකන් දුන්නත් වැඩක් තියේයෑ ලෙඩක් ආවම හදාගන්න සල්ලි නැතුව. අතේ තව ලස්ස තුන හතරක් තියාගන්න වෙයි ඕකෙ ලෙඩ හද හද දුවන්න.
    අනිවා මචන්.ලංකාවේ සේල් කාරයෝ ඔය වාහන වලට බොරු මාකට් හදලා තියෙන්නේ.ඉතින් අවුරුදු 30 විතර පරණ වාහනේට ලක්ෂ 25-30ක් කියනවා.ගොඩක් ඒවා අන්දලා තියෙන්නේ.කෑලි මාට්ටු කරලා කැට්ලොයි දාලා එන්ජින් තියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අනිවා මචන්.ලංකාවේ සේල් කාරයෝ ඔය වාහන වලට බොරු මාකට් හදලා තියෙන්නේ.ඉතින් අවුරුදු 30 විතර පරණ වාහනේට ලක්ෂ 25-30ක් කියනවා.ගොඩක් ඒවා අන්දලා තියෙන්නේ.කෑලි මාට්ටු කරලා කැට්ලොයි දාලා එන්ජින් තියලා.

    30 ට දෙන්නෑ දැන් flatroof 32-xxxx එකකුත් (1986-) 40+ වෙනව
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    30 ට දෙන්නෑ දැන් flatroof 32-xxxx එකකුත් (1986-) 40+ වෙනව
    බලපන් ඉතින් ඔච්චර වියදම් කරලත් ගරාජ් ගානේ ලගින්න වෙනවා නම් තේරුමක් නෑනේ. අනික් එක ලංකාව වගේ රටවල්වල වෙන්නැති පරණ ලදරම් වලට ඔච්චර ගණන් කියන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බලපන් ඉතින් ඔච්චර වියදම් කරලත් ගරාජ් ගානේ ලගින්න වෙනවා නම් තේරුමක් නෑනේ. අනික් එක ලංකාව වගේ රටවල්වල වෙන්නැති පරණ ලදරම් වලට ඔච්චර ගණන් කියන්නේ.

    Condition anuwa thamai bn. Samahara ewa thiyenawa body permit walin supirima condition eke body ekak okkoma interior+exterior equipment ekka genath thiyapu. Ehema ewa nam oya ganatath watinawa
     
    • Like
    Reactions: aneasarayana

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නියම වහනයක් මචන් ..පොඩ්ඩක් engine එක check කරගන්න ...

    අපේ මාම ගාව තිබ්බා ...සැර වැස්ස එක්ක හුලග තිබුන දවසක ලොකු කුඹුක් ගහක් කඩාගෙන වැටුනා jeep එකට ගමනක් යනකොට ..family එකම හිටියා ...දෙයියනේ කියලා කිසිම කෙනෙක්ට තුවාල නෑ ..වාහනේ චැසිය ඇදවෙලා තිබ්බා......දැන් එන වාහන වලට වැටුනා නම් , flatවෙලා තියෙයි ...