පැට්‍රල් ඇරල වැඩි වුණාම

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පැට්‍රල් ඇරල වැඩි වුණාම

    බයික් එක පාරෙ නතර කරං ඉද්දි (එන්ජිම හොඳට රත් වෙලා තියෙද්දි) ඇක්සලේටරේ අත ඇරියම එන්ජිම නතර වෙනව

    ප්‍රැට්‍රල් ඇරල වැඩි නිසා වෙන්ඩැති නේද..

    Capture.JPG

    උදේට ස්ටාට් කරන්ඩ චෝක් එක අදින්ඩෝන
    උදේ ගමනක් ගිහින් දවල්ට ආයෙ ස්ටාට් කරන්ඩ ගියාමත් චෝක් එක අඳින්ඩෝන
    ස්ටාට් එක විතරක් නෙමේ චෝක් එක ඇදගෙන ටික දුරක් යන්ඩත් ඕන
    පෙට්‍රල් ඇරියම පාරෙ බයික් එක හිටිනව
    මොනාද බං මේ ස්කූටර් :sorry:
    පරණ ස්කූටරේ මේ ලෙඩ මොකුත් නෑ
    තෙලුත් හොඳට වැඩ. චෝක් අදින්ඩෝනෙත් නෑ

    කිව්වට මුං කාබ් එක සුද්ද කරන්නෙ නෑනෙ
    ස්කූටර්වල කාබ් සුද්ද කරන කේස් එන්නෙ නෑලු :oo:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වැරදි එකවුන්ට් එකෙන් නේද දාල තියෙන්නෙ
    ඕකෙම කලින් ටික අනික් එකෙන් අහල තිවුනෙ , http://www.elakiri.com/forum/showthread.php?t=1924818
    කල්පනාවෙන් දාපන් එකවුන්ට් ගොඩක් යූස් කරනකොට. බලන අපිත් කොන්පියුස් වෙලා ඇඹරිලා යනවානේ
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වැරදි එකවුන්ට් එකෙන් නේද දාල තියෙන්නෙ
    ඕකෙම කලින් ටික අනික් එකෙන් අහල තිවුනෙ , http://www.elakiri.com/forum/showthread.php?t=1924818
    කල්පනාවෙන් දාපන් එකවුන්ට් ගොඩක් යූස් කරනකොට. බලන අපිත් කොන්පියුස් වෙලා ඇඹරිලා යනවානේ

    :P