පැට්‍රල්,ඩීසල් තියනවද බලපල්ලා...

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    hari mata kiyapan moka ekkada sakachchaa karanne? Ranil MY3 Rajitha 3n denaama president wage. MY3 ta konda pana ne kalin sakachchaawe ekaga wechchaa gasset karanna kalin Rajithaya wenas karala Janadipathi lekamtath gedara yanna une ekane , Rajitha arrogant , Ranil inne America mind eke. anika mun minihek kiyana deyak ahana ewunda ban?
    ඇයි අර රාජිතයා දොස්තර කෙනෙක් නෙ බන්! හැබැයි ඌට මලාට තේරෙන්නෙ නැහැ අනිත් උන් ගැන :baffled:
    රනිල්ට කිව්වොත් ඌට මොලේ වැඩී නිසා තේරෙන එකක් නැහැ :P
    මයිත්‍රීට කිව්වොත් නරකද? :)
     
    • Like
    Reactions: Arrow11

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇයි අර රාජිතයා දොස්තර කෙනෙක් නෙ බන්! හැබැයි ඌට මලාට තේරෙන්නෙ නැහැ අනිත් උන් ගැන :baffled:
    රනිල්ට කිව්වොත් ඌට මොලේ වැඩී නිසා තේරෙන එකක් නැහැ :P
    මයිත්‍රීට කිව්වොත් නරකද? :)

    Rajitha dentist kenek not a MBBS doctor. Balapan uge lamai dennage dath set deka. kehel avariya wage :lol: thamunge lamaine dath set eka hadanna bari dath dosthara kenek kohomada rataka prashna visadanne. Anika u oya uge leli inna nisa kiyalada SAITM ekata kade yanne? ehenam ay ban ara kohewath nathi SB kade yanne. Salli gaanata pass wenawa.

    MY3 ta kondak pana athuwa decision ekak ganna puluwan ekekda ban?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMOA අද දිනයේ කරන්නට ගිය වෛද්‍ය වැඩ වර්ජනය නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා සමග සාකච්ඡාවකින් පසු අත්හිටුවා ඇත.

    GMOA මෙම වැඩ වර්ජනය කරන්නට ගියේ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරුවා යැයි කියා ගන්නා රයන් ජයලත් නමැති තරුණයා අත් අඩංගුවට ගැනීමට යෑම ‘සුදු වෑන්‘ රථයකින් පැහැර ගැනීමට තැත් කිරීමකැයි චෝදනා කරමිනි.

    කෙසේ වෙතත් අද උදෑසන පැවැති සාකච්ඡාවේ දී සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කරමින් කියා ඇත්තේ පොලිසියේ ක්‍රමවේදයේ වරදක් තිබෙන බවත් ඒ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. රයන් ජයලත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ දේපොල වලට හානි කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙක් බවද සාගල රත්නායක මහතා පවසා ඇත.

    මෙම සාකච්ඡාවට ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංගමයේ සාමාජිකයන් ද සහභාගී වී තිබේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අර උඹ කලින් කිව්වා වගේ කලොත් 100%ක් හැම එකම නවතිනවා නෙ :eek:

    ow namuth ehema strike lankawe wenne ne. uda kiwwata mama work karana ward eke ehema problem ekak awama mata ehema karanna tharam athma shakthiyak ne. :no::no:

    මම යනවා බන්
    මොකද්ද මගුලකට යන්නලු :rofl::P
    ela bye
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Rajitha dentist kenek not a MBBS doctor. Balapan uge lamai dennage dath set deka. kehel avariya wage :lol: thamunge lamaine dath set eka hadanna bari dath dosthara kenek kohomada rataka prashna visadanne. Anika u oya uge leli inna nisa kiyalada SAITM ekata kade yanne? ehenam ay ban ara kohewath nathi SB kade yanne. Salli gaanata pass wenawa.

    MY3 ta kondak pana athuwa decision ekak ganna puluwan ekekda ban?
    මම හිතුවේ රාජිතයා නිකම් දොස්තරලට උගන්නන තරම් මොලයක් තියෙන එකෙක් කියලා නෙ :eek:
    පව් බන් ඌත් මානසිකව වැටෙනවා ඇති උන්ගේ පවුලේ උන්ගේ දත් දැකලා :baffled:

    මෛත්‍රී ෆෝම් කලා නම් වැඩක් ගන්න පුළුවන් මනුස්සයෙක්! වෙන ඔප්ෂන් එකකුත් නැහැ නෙ කොහොමත් :rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Private yanda wath bri govnmnt hsptl ghn eue unytma banina eka thawa ora talk issue krpn ane bn ub...:lol::lol:

    Modayo, private wala beheth karanne Lankawe docs la neweida? :rofl:

    Anika api tax gewala, kanna bonna Mahapola deela, nawathinna hostel deela 3rd world country ekak widiyata denna puluwan hema magulama deela Docs lawa hadala thienne asaneepa wunama beheth ganna thamai.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Modayo, private wala beheth karanne Lankawe docs la neweida? :rofl:

    Anika api tax gewala, kanna bonna Mahapola deela, nawathinna hostel deela 3rd world country ekak widiyata denna puluwan hema magulama deela Docs lawa hadala thienne asaneepa wunama beheth ganna thamai.

    man it kale matat oya okkoma dunna ban.eth ewa dila minissunta service ekak karanna kiwe nane mata ona widiyata hoyaganna nidahasa gov eken dunna :lol: itin dokalata witarak hostal denne aniwaren sewayakirima udesada??

    cmpz yana hama lamayatama dena ewata hullanna epa cmpz yanna bari una paliyata duka tama gon kamata cmpz yanna bari une :P mona karannada upan gon kama makanna bane :lol:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Modayo, private wala beheth karanne Lankawe docs la neweida? :rofl:

    Anika api tax gewala, kanna bonna Mahapola deela, nawathinna hostel deela 3rd world country ekak widiyata denna puluwan hema magulama deela Docs lawa hadala thienne asaneepa wunama beheth ganna thamai.

    Un clinical kaledi & intern aurudda iwara weddi course value ekata wada wada krla iwrai bn medicine giypu ekekgen ahlawath blpn ithin un anthima aurudu wala and intern kaledi assit krna leddu gana...sathiyata paya 3i off padiya around 25k gona wage ganan hadala blpn...... course value genaraly 60 lks wage...ubta mewa theren ne bn ganan ganda epa aye ledak hadunama gona se govrnmt hspitl ghn awith...gmoa ballon gen beheth arn mehe para talk issue krpn mcn...good luck im so done with a dumbass like you
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Modayo, private wala beheth karanne Lankawe docs la neweida? :rofl:

    Anika api tax gewala, kanna bonna Mahapola deela, nawathinna hostel deela 3rd world country ekak widiyata denna puluwan hema magulama deela Docs lawa hadala thienne asaneepa wunama beheth ganna thamai.
    Owwa campus yana hama ekatama denawa gono ubta kawruhri kiwada AL pass wela campus yanda epa kiyala nolabunu de anith unta labenwata ubta maara irisiyawak nh bn tyenne....ubwa balen AL fail krada kawruhari
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    Dosthara ta wadina gathawa mokakda ban? :)
    Issarawela kiyana de therum ganda try ekak dpn ube process wenda yana wela wadi athi eka nisa tikak welawa arn therum ganda try ekak dpn mcn kalabalawela reply danna epa me thread pitin blna mole tyena unta ube brain capacity eka penawa bn....