පැට්‍රොල්_වල_ප්‍රශ්නයක්

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    පැට්‍රොල්_වල_ප්‍රශ්නයක්

    මේ දවස් වල ලංකාවේ තියන පැට්‍රොල් වලට මොනවදෝ කලවම් වෙලා කියල කියනවා නේද? ටීවී එකේ නිව්ස් වලටත් කිව්වා. ගොඩක් වාහන මග නවතිනවා ලු. එළකිරි එකේ කට හරි එහෙම උනා නම් පොඩ්ඩක් කියනවා ද? කොයි ෂෙඩ් එකෙන් අ පැට්‍රොල් ගැහුවේ කියලත් කියන්ඩ.

    motoring-graphics-2_840969a.jpg
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    machan man gahanne cipetco eken vitarai.mage bike eketh navathina vada leda godak ava meda para gahala.adinne na bike eka
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    MAtath oka wuna bike 1ta petrol gahala, Mama Rathnapure Town 1n gahuwe. Kathawa Aththa. Bike 1ka down. Yanthan Goda gatta
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔව් මචන්, IOC වලට වඩා Ceyptco වල තමා කේස් එක, මම ලගදී දවසක රත්තනපිටියේ තියෙන ශෙඩ් එකෙන් තෙල් ගහලා ටික දුරක් යනකොට , මගේ බයික් එක මිස් කරනවා වගේ තේරුනා, මම ඉතින් එච්චර ගානක් ගත්තේ නැහැ, මම ඔෆිස් එකට ඇවිත් මිස් කලා කිව්වම උනුත් කිව්වා උන්ගෙත් එහෙම උනා කියලා, පස්සේ තමා දැන ගත්තේ කේස් එක,, මම තෙල් ගහන එකාගෙනුත් ඇහුවා, උනුත් කිව්වා ඔයිල් කලවම් තෙල් ගහලා සමහර පම්ප් හිටන් කැඩිලා ලූ, මම ඊට පස්සේ ගැහුවෙම Octain 95 න් ;)
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    mage car eke petrol adiyata bahala thiyenne. eka nisa ada mama bus eke office giye.
    awla adu wenakan bus walin yana gamanak yana eka hoda
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    ඔව් මචන්, IOC වලට වඩා Ceyptco වල තමා කේස් එක, මම ලගදී දවසක රත්තනපිටියේ තියෙන ශෙඩ් එකෙන් තෙල් ගහලා ටික දුරක් යනකොට , මගේ බයික් එක මිස් කරනවා වගේ තේරුනා, මම ඉතින් එච්චර ගානක් ගත්තේ නැහැ, මම ඔෆිස් එකට ඇවිත් මිස් කලා කිව්වම උනුත් කිව්වා උන්ගෙත් එහෙම උනා කියලා, පස්සේ තමා දැන ගත්තේ කේස් එක,, මම තෙල් ගහන එකාගෙනුත් ඇහුවා, උනුත් කිව්වා ඔයිල් කලවම් තෙල් ගහලා සමහර පම්ප් හිටන් කැඩිලා ලූ, මම ඊට පස්සේ ගැහුවෙම Octain 95 න් ;)

    ow ban godak petrol pumps walata case eka watila lu. mage yaluwek 95 gahalath case wela. :(
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව් මචන්, IOC වලට වඩා Ceyptco වල තමා කේස් එක, මම ලගදී දවසක රත්තනපිටියේ තියෙන ශෙඩ් එකෙන් තෙල් ගහලා ටික දුරක් යනකොට , මගේ බයික් එක මිස් කරනවා වගේ තේරුනා, මම ඉතින් එච්චර ගානක් ගත්තේ නැහැ, මම ඔෆිස් එකට ඇවිත් මිස් කලා කිව්වම උනුත් කිව්වා උන්ගෙත් එහෙම උනා කියලා, පස්සේ තමා දැන ගත්තේ කේස් එක,, මම තෙල් ගහන එකාගෙනුත් ඇහුවා, උනුත් කිව්වා ඔයිල් කලවම් තෙල් ගහලා සමහර පම්ප් හිටන් කැඩිලා ලූ, මම ඊට පස්සේ ගැහුවෙම Octain 95 න් ;)
    අම්ම පල්ල...... මගෙ එකත් මේ දවස් වල මිස් කරනව.............ඒකද දන්නෙ නෑ කේස් එක
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan car eke petrol tank eke tiyena petrol moter eka yanawa oya , petrol case eka hinda, godak wahana start wenne nathiwa yanwa

    Battri case ekak keyala godak aya hithanne , eka nemi hethuwa, petrol tank eka athule tiyena moter eka yanwa, second hand 3000k withara yanwa moter ekata, serive karana thankin dammoth 7500k withara gannawa
     
    Last edited: