වාහන ගන්න බලන් ඉන්න අයට සුබ ආරංචියක් 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    උඹලා දැන් වාහන ගනන් දිහා බලලා කඳුලු ඉවර කරගන්න එපා, පොඩ්ඩක් ඉතුරු කරගනින් මොකද උඹලට තව එක සීන් එකක් මිස් උනා.

    වාහන ගෙන්නන්න ගත්තාම ඩොලර් එක ආයි උඩ යනවා, දැන් 290ට වගේ තියෙන්නෙ 320ට වගේ යයි කියලත් කියනවා. ඒ කියන්නෙ 10% වගේ වැඩි වෙනවා. ඕකත් එක්කම ඔය ගානට Yen එකත් යනවා. උඹලගෙ සහෝදරයා බදු ඔක්කොම ගහන්නෙ LKR ගානට. දැනට ඔය ඔක්කොම ගනන් හදලා තියෙන්නෙ Yen එක අහවල් ගාන කියලා අරන්. ඉතින් ඒ කියන්නෙ Yen එක වැඩි වෙන්න වෙන්න උඹලගෙ වාහන වල ගනන් තව 10%කට කිට්ටු ගානකින් (ඊට වැඩි වෙන්නත් පුලුවන්) තව උඩ යයි.

    අන්න එදාට කෙඳිරි ගාන්නත් කඳුලු ටිකක් ඉතුරු කරගනින් හොඳේ. 🤭 🤭
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබටනම් අවුලක් නෑ නාකි කාසේල් කාරයෙක්ට ගෑනිව දීල ගේමක් ගැහැවහැකි
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    face crying GIF


    PFC account එකට salary වැටුනම
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    face crying GIF


    PFC account එකට salary වැටුනම
    හහ ඒක ඉතින් අපිට අවුලක් නෑ. ඒත් LKR පඩි ගන්න පෙග් නොවිච්ච උන්ට තම රෙවෙන්නෙ.