උඹලා දැන් වාහන ගනන් දිහා බලලා කඳුලු ඉවර කරගන්න එපා, පොඩ්ඩක් ඉතුරු කරගනින් මොකද උඹලට තව එක සීන් එකක් මිස් උනා.
වාහන ගෙන්නන්න ගත්තාම ඩොලර් එක ආයි උඩ යනවා, දැන් 290ට වගේ තියෙන්නෙ 320ට වගේ යයි කියලත් කියනවා. ඒ කියන්නෙ 10% වගේ වැඩි වෙනවා. ඕකත් එක්කම ඔය ගානට Yen එකත් යනවා. උඹලගෙ සහෝදරයා බදු ඔක්කොම ගහන්නෙ LKR ගානට. දැනට ඔය ඔක්කොම ගනන් හදලා තියෙන්නෙ Yen එක අහවල් ගාන කියලා අරන්. ඉතින් ඒ කියන්නෙ Yen එක වැඩි වෙන්න වෙන්න උඹලගෙ වාහන වල ගනන් තව 10%කට කිට්ටු ගානකින් (ඊට වැඩි වෙන්නත් පුලුවන්) තව උඩ යයි.
අන්න එදාට කෙඳිරි ගාන්නත් කඳුලු ටිකක් ඉතුරු කරගනින් හොඳේ.