පැට්රොල්_වල_ප්රශ්නයක්
මේ දවස් වල ලංකාවේ තියන පැට්රොල් වලට මොනවදෝ කලවම් වෙලා කියල කියනවා නේද? ටීවී එකේ නිව්ස් වලටත් කිව්වා. ගොඩක් වාහන මග නවතිනවා ලු. එළකිරි එකේ කට හරි එහෙම උනා නම් පොඩ්ඩක් කියනවා ද? කොයි ෂෙඩ් එකෙන් අ පැට්රොල් ගැහුවේ කියලත් කියන්ඩ.