පැණි පුවක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේවා මොනවද බන්. මම අද එනගමන් අරන් ආවා. ISO තත්ව සහතිකයකුත් හිමිවෙලා තියනවා.

    Whats-App-Image-2021-08-11-at-9-35-54-AM.jpg
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    2001-2002 වගේ ඔය පැකට් ආවෙ සුදු පාට පොඩි පැකට් එකක. ඕව හන්ගගෙන ඉස්කෝලෙ හොරෙන් කන්නෙ. ඕව කනව කියන්නෙ පන්ති 4,5 හේම චන්ඩි සෙට් එකේ එකෙක් වෙන්න ඕන. අනේ ඒ කාලෙ
     
    • Like
    Reactions: visalbro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔවට මාවා කියලත් කියනවා බන්.ජා ඇල වගේ පැති වල නම් රුපියල් 100ට පැලෙන්න ගන්න පුලුවන්.නිදි මරන්න නම් කියාපු බඩුව 😑
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔවට මාවා කියලත් කියනවා බන්.ජා ඇල වගේ පැති වල නම් රුපියල් 100ට පැලෙන්න ගන්න පුලුවන්.නිදි මරන්න නම් කියාපු බඩුව 😑
    ඕව්ව ඉස්සර පොලීසියෙන් අල්ලනව බන්
     
    • Love
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    ඕව්ව ඉස්සර පොලීසියෙන් අල්ලනව බන්
    මේ මාව නෙවෙයි බන්. මාව දෙන්නෙ සිරිමල්ලක දාල. ඒකට මත් වෙනවා. මේකට එහෙම මත් වෙන්නෙ නෑ, සුවද විතරයි. මාව තමයි පොලිසියෙන් අල්ලනවා..
     
    • Like
    Reactions: King_cobra

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,731
    113
    ඔවට මාවා කියලත් කියනවා බන්.ජා ඇල වගේ පැති වල නම් රුපියල් 100ට පැලෙන්න ගන්න පුලුවන්.නිදි මරන්න නම් කියාපු බඩුව 😑
    oya mawa neme. oka tama 2000 2001 kale awe panpara kiyala..
     
    • Like
    Reactions: ML1987