ow ISO denne production process eke standard ekata, SLS denne product quality ekata.ISO denne product ekatama nemei neda?
ඕව්ව ඉස්සර පොලීසියෙන් අල්ලනව බන්ඔවට මාවා කියලත් කියනවා බන්.ජා ඇල වගේ පැති වල නම් රුපියල් 100ට පැලෙන්න ගන්න පුලුවන්.නිදි මරන්න නම් කියාපු බඩුව![]()
මේ මාව නෙවෙයි බන්. මාව දෙන්නෙ සිරිමල්ලක දාල. ඒකට මත් වෙනවා. මේකට එහෙම මත් වෙන්නෙ නෑ, සුවද විතරයි. මාව තමයි පොලිසියෙන් අල්ලනවා..ඕව්ව ඉස්සර පොලීසියෙන් අල්ලනව බන්
oya mawa neme. oka tama 2000 2001 kale awe panpara kiyala..ඔවට මාවා කියලත් කියනවා බන්.ජා ඇල වගේ පැති වල නම් රුපියල් 100ට පැලෙන්න ගන්න පුලුවන්.නිදි මරන්න නම් කියාපු බඩුව![]()