පැණි හඳ.. #නගිනකොටම.

Chami_1991

Member
Aug 14, 2015
38
26
0
ලංකාවේ
පැණි හඳ.. #නගිනකොටම.

පැණි හඳ.......

නගිනකොටම ඇතිවෙච්ච ගැස්සිල්ල...
දරාගත්ත විදියටම...
මට නම් දැනුනා..
ඔරැවට නැග්ග...
එකම එකා..
මම නොවන වග...

හබල ගන්නකොට අතට...
පෙන්නපු හුරැ ගතිය...
මගේ හිතට ඇතිකලේ...
හබල නම් උඹේ අතට...
අළුත් දෙයක්..
නොවන බව...

ගැස්සෙන හැම වාරෙකම...
ඔරොත්තු දෙන තරමට...
ඔරැව පදම්වෙලා බව..
පසක් කලා මගේ හිතට..
මේ තියන..
නිසල බව...

වඩදියට බාදියට...
දෙකට එකම විදියට...
නොසැලී ඉන්නකොට...
මගේ හිතට නම් හිතුනේ...
මහා ලොකු රැළි වලට..
අහුවෙලා තියනව වග...

හුළං හමන අත..
හරියටම දැනගෙන වේගය..
තව තවත් දුර යන්න...
හරවලා ඔරු බඳ...
දකින කොට මම හිතුවා...
ඔරුවේ ඇති පැරණි බව...

තොටුපොල පෙනි පෙනී..
මග නතර උනාම...
වෙනස් උන තරමටම..
මගේ හිතට නම් දැනුනා..
කැළණි පාලම යටින්..
පොල්ලෙල්ලක් ගිය බව....
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,622
    1,560
    113
    bump cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    bump cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    bump cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පට්ටයි
    11.gif
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ela bn..
    Eththatama ubata unu deyak nowewa kiyala hithanawa..
    Ubata unu deyak unath wediya ganan ganna epa bn...
    Jiwitha kaletama hodata sepa hambenawa neh monawa nethath kiyala hithapan.. :)
    TFS bn..Rep+++