ආදරේ කරන්න දවසක් වෙන් කරන්න ඕනේ නැති උනත්,
ආදරේ වෙනුවෙන්ම දවසක් වෙන් වෙලා තියෙන එක වටිනවා.
ආදරේ ගැන කතා කරන්න,
මොන තත්ත්වයක හිටියත් ආදරේ මූඩ් එකකට එන්න,
ආදරේ ප්රමුඛතාව කර ගත්ත,
ආදරය කියන හැඟීමෙන් හිත් පිරිලා ගිහින්,
බොහෝ දෙනෙකුගේ දවසේ මොහොතක් හෝ ආදරය විසින් ඇති කරන මානසික සුවයෙන් සතුටට පත් වෙන,
තමන්ටත් ආදරය ලැබෙන,
තමනුත් ආදරය බෙදන,
වෙනකෙකුගේ ආදරය දැක තවෙකෙකු හෝ සතුටු වෙන,
ලස්සන ආදරණීය දවසක් කර ගන්න,
හැමෝටම වාසනාව ලැබෙන,
ආදරණීය වැලන්ටයින් දවසක් වේවා!
පැතුම් කර්නර්
#හරිත