පැතුම් කර්නර් පාර්ලිමේන්තුවට 😍

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    no thank you do not want GIF by Boomerang Official
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ranilage pattenda illanne 🥴 :ROFLMAO:
    දන්නේ නෑ, පොස්ට් එක සැහෙන්න share වෙලා තියෙන හින්ද බලන්න හැදුවා මොන පක්ෂේ එවුන්ද share කරලා තියෙන්නේ කියලා.
    fake account වලින් එක එක town වල පේජ් වල share කරලා තියෙන්නේ , react එකක් වත් නෑ ඒවාට. :baffled:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ආයෙත් කනක් ඇහිලා ඉන්න බැරි වෙන්න යන්නේ! ඊ!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    දන්නේ නෑ, පොස්ට් එක සැහෙන්න share වෙලා තියෙන හින්ද බලන්න හැදුවා මොන පක්ෂේ එවුන්ද share කරලා තියෙන්නේ කියලා.
    fake account වලින් එක එක town වල පේජ් වල share කරලා තියෙන්නේ , react එකක් වත් නෑ ඒවාට. :baffled:

    එක ෆේක් අකවුන්ට් එකකින් හතර වටේම ගෘප් වල spam කර කර ගිහිල්ල නේද? පැතුම් කාරයාගේ ෆේක් එකක්ද කොහෙද.
     
    • Haha
    Reactions: dayt0na and haunte