පැතුම් ගෙන් හඳුන්නෙත්තිට පාඩමක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    සෝමවංශ හිටියේ එංගලන්තයේ
    ඌ එන්ගලන්තෙ හැන්ගිල හිටියෙ මිනීමරල ආණ්ඩුවට විරුද්දව කැරලි ගහලනෙ. පැචුම එහෙමද චන්දයක් ඉල්ලල පැරදිලනෙ ඔහොම බයේ ඉන්නෙ.
     
    • Haha
    Reactions: earthling

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හදුන්නෙත්තිට කියන්න මේ එංගලන්තේ හැංගිලා ඉන්න මේ හුජ්ජා කොල්ලා මොකාද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැතුම් සෝමවන්ශද? මේක මේ චන්දයක් කරල ඔහොම හැන්ගෙනව නන් සෝමවන්ශල වගේ ඇත්තටම විප්ලවයක් කරා නන් බඩ ගිහින් මැරෙන්නෙ බයට. ඉදකින් බන් උබලත්. 🤭 🤭
    මගුලක් කියවනවා ඉතින්.Facebook රචනා විප්ලවේ මදිද?මරණ තර්ජනට්ග් තියනවලු.මම නම් කිව්වා ලංකාවට යන්න එපා, Asylum ඉල්ලලා ඉන්න කියලා. අපේ අනාගත දෙමල දියසෙන් කුමරු.
     
    Last edited:

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ආදරණීය හඳුන් අයියේ,

    පෝලිම් කොහේ තිබුනත් ඒවායේ කවුරුත් සතුටින් නෙවෙයි ඉන්නේ. ඒක දුකක් වේදනාවක්.

    කියුබාව උදාහරණයක් ලෙස අරගෙන ලෝකය දකින එක නවත්තලා , අපි ලෝකය දෙස ගෝලිය ඇසකින් බලමු. තව දුරටත් මතවාද කරපින්නා ගෙන යන්න පුළුවන් කාලෙක නෙවෙයි අපි ඉන්නේ. කර මුලට හිර වෙලා ගිලෙන්න යන ජීවිත අපිට තියෙන්නේ.

    ඒ නිසා අපි මතවාද වලට, දේශීය චින්තනයට, එක එක රාමු වලට කොටු නොවී ගෝලීයව හිතන්න ඕනේ.

    මම උදාහරණයක් කියන්නම්.

    ලෝකයේම තියෙන්නේ එකම විදුලි බල ශක්ති පද්ධතියක් කියලා හිතන්න. ඒකෙ ඇම්පියර් ගාණ, හර්ට්ස් ගාණ, වෝලීටීයතාව ඔක්කොම ලෝකෙටම එකයි. ඒකෙන් එන කරන්ට් එක ගන්න අපිට හතරැස් පින් ප්ලග් එකක් ඕනේ.

    දැන් අපි ප්ලග් එකේ හැඩේ කොච්චර වෙනස් කලත් අරකට හරියට ගහ ගන්නේ නැතුව අපිට හොඳට කරන්ට් එකගන්න බෑ. අපි මෙච්චර කල් කම්බි පටලවලා, වයර් ඔබලා, පෑන් ගහලා යන්තම් පිරි මහ ගන්නේ.

    එහෙම නැතුව අපි රවුම් පින් ප්ලග් එකක් හදලා වැඩකුත් නෑ. හරි සයිස් එකට, නියමිත හැඩයට, හතරැස් ප්ලග් එකක් හදා ගන්න ඕනේ.

    ඒ විතරක් නෙවෙයි, රට ඇතුලේ විදුලි පද්ධතියත් අර ගෝලීය නෙට්වර්ක් එකට ගැලපෙන්න ඇම්පියර් ගාණක්, වෝලීටීයතාවක්, හා සංඛයාතයක් එක්ක ගැලපෙන්න හදා ගන්න ඕනේ. මිනිස්සු පාවිච්චි කරන විදුලි උපකරණ වෙනකං ඔය ගෝලීය සම්මතයට හදා ගන්න ඕනේ. නැත්නම් පවතින්නේ නෑ.

    අපි ලෝකයේ මහ ජනතාවට සාපේක්ෂව 0.3%යි ඉන්නේ. ඉතුරු 99.7% ක් තව ඉන්නවා. අපිට ලෝකය වෙනස් කරලා රට හදන්න බෑ. වර්තමානයේ අපි හිර වෙල ඉන්න තැනින් ගොඩ එන්න නම් අපි ලෝකයට හුරු වෙන එක, අනුවර්තනය වෙන එක, විතරයි කරන්න පුළුවන්. ඒක ඉක්මනින් කර ගෙන දේශීය වෙළඳපොළ ගෝලීයව මුහු කරලා, තරඟකාරීත්වය ඇති කරලා, ඉක්මනින් රට හදන්න පුළුවන්.

    කියුබාවෙන් මිදෙමු.
    ගෝලීයව හිතමු.
    ඔයා රටම ආදරේ කරන හොඳ කොල්ලෙක්. Software update එකක් ඕනේ.


    ජයවේවා !!!

    පැතුම් කර්නර්
    ලෝකෙටම තියෙන්නෙ එකම විදුලි බල ශක්ති පද්ධතියක් කියලා හිතමුකෝ. ඒකෙ "ඇම්පියර් ගාණ"! 🤣🤣🤣🤣🤣

    හුත්තො ඇම්පියර් ගාණ තීරණය වෙන්නෙ උපකරණයෙ ප්‍රතිරෝධය මත. අනික ලෝකෙ කොහොමත් එකම grid එකක් නෑ. තියෙන්නෙත් නෑ. (අපි ඉන්නෙ දූපතක බං) අනික අපි හතරැස් පින් හදන්නෙ ලෝකෙට සමාන වෙන්න නෙවෙයි බොල. ඒක රටේ සම්මතය. හතරැස් පින් එකක් හැදුවා කියලා Voltage, frequency වෙනස් වෙන්නෙත් නෑ. අපි කොහොමත් 230V, 50Hz තමයි.

    මේ පැතුම් හරකාගෙ උදාහරණයෙන් පේන එකම දේ ඌ දන්න මෙලෝ හුත්තක් නෑ කියන එක විතරයි. ඌ ගෝලීයව හිතන්න කියලා කියන බයිලාවෙන් ඌවමයි විහිළුවක් වෙන්නෙ. ලෝකයේ රටකින් රටකට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දෙයක්ම මී හරකා වගේ උදාහරණයට අරන්. තට්ටම උඩ වාඩි වෙලා ඉන්නෙ නැතිව ටිකට් එකක් අරන් ඌ හිතන ගෝලීය ලෝකයෙ පොඩි රවුමක් යන්ඩ කියපන්. රටෙන් රටට ප්ලග්ම කීයක් තියෙනවද තේරෙයි. හතරැස් පින් එක පුකේ ගහගන්ඩ හිතෙයි අන්තිමට. 🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    මගුලක් කියවනවා ඉතින්.Facebook රචනා විප්ලවේ මදිද?මරණ තර්ජනට්ග් තියනවලු.මම නම් කිව්වා ලංකාවට යන්න එපා, Asylum ඉල්ලලා ඉන්න කියලා. අපේ අනාගත දෙමල දියසෙන් කුමරු.
    මූ ඒ උනාට ගෝඨට ලියුමක් කියල පෝස්ට් එකක් දාල ෆේස්ටු ෆෙස්ස් කතා කරමු කියල තිබ්බ. මොකෝ දන් නෑ එකපාරටම බය උනේ. සුදු වෑන් එකක්වත් ගියාද දන් නෑ හීනෙන්වත්.
     
    • Haha
    Reactions: nicjosh83

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මූ ඒ උනාට ගෝඨට ලියුමක් කියල පෝස්ට් එකක් දාල ෆේස්ටු ෆෙස්ස් කතා කරමු කියල තිබ්බ. මොකෝ දන් නෑ එකපාරටම බය උනේ. සුදු වෑන් එකක්වත් ගියාද දන් නෑ හීනෙන්වත්.
    Yes now he says he's only stating the facts and not giving the leadership. Probably would've got scared of something :lol::lol::lol::lol:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇයි මොකක්ද අවුල. එහෙම අවුලක් නෑ



    ------ Post added on Mar 18, 2022 at 9:36 AM
    මුලින්ම කියපන්කෝ උබ කොහොමද දාන්නේ අවුලක් නැහැ කියලා 🤣🤣