පැනඩෝල් බිව්වම මැරෙනවද?

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පැනඩෝල් බිව්වම මැරෙනවද?

    -ඇතුළට එබිලා පලයන්..
    -
    - බූට් කාපු එවුන් වරෙව්...
    -
    -බූට් කන්න ඉන්න එවුනුත් වරෙව්...
    -
    - දොස්තර මහත්තුරුත් වරෙව්...



    පැනඩෝල් බිලා මැරෙන්න පුලුවන්ද?







    image.png






    ඇයි දැන් මැරෙන්න හදන ගොඩක් එවුන් පැනඩෝල් කාඩ් බිලා මැරෙන්න හදන්නේ?
    ඇත්තටම පැනඩෝල් ගොඩක් එකපාර බිව්වම මැරිලා වැටෙනවද?
    මැරෙන්න පැනඩෝල් කාඩ් කියක් බොන්න ඕනෙද?






    අපේ පැත්තේ පොඩි කොල්ලෙක් (18ක් වත් නැති එකෙක්) මේ ලගදී බුටක් කාලා පැනඩෝල් කාඩ් 2 ක්ම බිව්වා.
    ඌට මුකුත් වුනේ නෑනේ. වමනේ දැම්මා විතරයි
    හොස්පිටල් ගෙනිච්චම සේලයින් දුන්නා දවස් දෙකෙන් ගෙදර.






































    66XNq2q.gif


    ඔයාලා හෙම බුට් කාලා පැනඩෝල් බොන්න හදන්න එපා හොදේ

    "සතුටින් ඉන්න හොදේ".



    රිප්ලයි සැමට +22 රෙප් දෙනු ලැබේ...
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පැනඩෝල් බීලා ඉෆෙක්ට් එක වැඩි වෙන්න හොඳම යාලුවට මැසේජ් එකක් දාන්නත් ඕනේ බිව්වා කියලා :P අඳුරම කෙනෙක් 10 දෙනෙක්ට විතර මැසේජ් කරලා තිබ්බා..
     
    • Like
    Reactions: NK123

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    -ඇතුළට එබිලා පලයන්..
    -
    - බූට් කාපු එවුන් වරෙව්...
    -
    -බූට් කන්න ඉන්න එවුනුත් වරෙව්...
    -
    - දොස්තර මහත්තුරුත් වරෙව්...


    පැනඩෝල් බිලා මැරෙන්න පුලුවන්ද?








    image.png











    ඇයි දැන් මැරෙන්න හදන ගොඩක් එවුන් පැනඩෝල් කාඩ් බිලා මැරෙන්න හදන්නේ?
    ඇත්තටම පැනඩෝල් ගොඩක් එකපාර බිව්වම මැරිලා වැටෙනවද?
    මැරෙන්න පැනඩෝල් කාඩ් කියක් බොන්න ඕනෙද?









    අපේ පැත්තේ පොඩි කොල්ලෙක් (18ක් වත් නැති එකෙක්) මේ ලගදී බුටක් කාලා පැනඩෝල් කාඩ් 2 ක්ම බිව්වා.
    ඌට මුකුත් වුනේ නෑනේ. වමනේ දැම්මා විතරයි
    හොස්පිටල් ගෙනිච්චම සේලයින් දුන්නා දවස් දෙකෙන් ගෙදර.




















    66XNq2q.gif


    ඔයාලා හෙම බුට් කාලා පැනඩෝල් බොන්නා හදන්න එපා හොදේ

    "සතුටින් ඉන්න හොදේ".

    ඔව් මැරෙනවා, අක්මාව අක්‍රිය වෙලා විඳවල මැරෙන්නේ.ප්‍රමාණය කියන්න බෑ ඒක බලල ඇත්තටම ඒ ප්‍රමාණය අරන් මැරෙන්න පුළුවන් suicidal idea තියෙන උන්.
    සමහර වයසක අය පැනඩෝල් ගන්න මාත්‍රාව හරියට දන්නැතිව කැක්කුම් වලට ලගින් ලගින් පෙති බීල( පැය 6කට වරකට වඩා කිට්ටුවෙන් ගන්න හොඳ නෑ) ක්‍රමික විසවෙමෙන්(chronic poisoning) මැරෙනවා.
    පිටරටවල මේක හරි කොමන්.මොකද පැරසිඅමෝල් ගන්න ප්‍රේස්ක්රිප්ෂන් ඕනේ නැනේ.
     
    • Like
    Reactions: NK123

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙන ගොඩක් බොන්න ඕනෙ ඉතිං. ඔයිට වඩා මැරෙන්න හොඳ ක්‍රම ඕනෙ තරං තියෙනව බං. පැනඩෝල් බොන එකයි, ගැරිජ් එකට දාල වාහනේ ස්ටාට් කරං ඉන්න එකයි වගේ ඒව යල් පැන ගිය ක්‍රම.
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    You must spread some Reputation around before giving it to Rummy678 again.



    Depends on the individual

    :rolleyes::rolleyes::rolleyes:
    +22 from NK123 :cool:



    පැනඩෝල් බීලා ඉෆෙක්ට් එක වැඩි වෙන්න හොඳම යාලුවට මැසේජ් එකක් දාන්නත් ඕනේ බිව්වා කියලා :P අඳුරම කෙනෙක් 10 දෙනෙක්ට විතර මැසේජ් කරලා තිබ්බා..

    :lol::lol::lol:
    අනිවා
    නැත්තන් මැරෙන්නේ නෑ :P

    +22 from NK123 :cool:
     
    • Like
    Reactions: Garrus

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් මැරෙනවා, අක්මාව අක්‍රිය වෙලා විඳවල මැරෙන්නේ.ප්‍රමාණය කියන්න බෑ ඒක බලල ඇත්තටම ඒ ප්‍රමාණය අරන් මැරෙන්න පුළුවන් suicidal idea තියෙන උන්.
    සමහර වයසක අය පැනඩෝල් ගන්න මාත්‍රාව හරියට දන්නැතිව කැක්කුම් වලට ලගින් ලගින් පෙති බීල( පැය 6කට වරකට වඩා කිට්ටුවෙන් ගන්න හොඳ නෑ) ක්‍රමික විසවෙමෙන්(chronic poisoning) මැරෙනවා.
    පිටරටවල මේක හරි කොමන්.මොකද පැරසිඅමෝල් ගන්න ප්‍රේස්ක්රිප්ෂන් ඕනේ නැනේ.

    :D:D:D
    හැබැයි තාම පැනඩෝල් බිලා මැරුන කෙනෙක් ගැන අහලා නෑ.

    ඒ කිව්වේ පිටරට උන් බූට් කාපුවම අපේ උන්ට වඩා අන්තද?


    +22 from NK123 :cool:




    හෙන ගොඩක් බොන්න ඕනෙ ඉතිං. ඔයිට වඩා මැරෙන්න හොඳ ක්‍රම ඕනෙ තරං තියෙනව බං. පැනඩෝල් බොන එකයි, ගැරිජ් එකට දාල වාහනේ ස්ටාට් කරං ඉන්න එකයි වගේ ඒව යල් පැන ගිය ක්‍රම.

    :baffled::baffled::baffled:
    කාඩ් 10 ක් බිව්වොත් ඇතිද?
    +22 from NK123 :cool:




    මේ නංගි මැරුණේ නැත්තන් ඒ ඇති :no:

    පෙති 6 නේ බිව්වේ :P
    මැරෙන්නේ නැතිවෙයි :rofl:



    +22 from NK123 :cool:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    +22 from NK123 :cool:




    Panadol card ekak biwwata marenne na, akmawa wakugadu narak wenna puluwan ,sihiya wikal wenna hadawathata balapanna puluwan ,ita passe jiwitha kalayama widawanna puluwan

    ඔව් වයසට යද්දී සමහරවිට බලපාන්න පුළුවන් :yes:


    +22 from NK123 :cool:





    tabs 56 - 78

    :shocked::shocked::shocked:
    60ක් බිව්වොත් වැඩේ ගොඩ ද?



    +22 from NK123 :cool:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :baffled::baffled::baffled:
    කාඩ් 10 ක් බිව්වොත් ඇතිද?

    මැරෙන්නද ඕනෙ ? මෙතන මැරෙන ක්‍රම කියල මොනා හරි වුනොත් මට බෑ පොලිසි යන්න. :no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ලිවර් එකට කෙල වෙනවා මාත් අතල් එකට panadin 8ක් විතර බිලා ලිවර් එක චෙක් කළා ලිවර් එක අවුල් වෙලා තිබ්බා
     
    • Like
    Reactions: NK123

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලිවර් එකට කෙල වෙනවා මාත් අතල් එකට panadin 8ක් විතර බිලා ලිවර් එක චෙක් කළා ලිවර් එක අවුල් වෙලා තිබ්බා

    liver එකට මොනාද වෙලා තිබ්බෙ ? චෙක් කලේ කොහොමද ? liver profile ? endoscopy ? fibro scan ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,954
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් බන් උබ හරි පැනඩෝල් බිව්වට මැරෙන්නේ නැ

    එකපාරක් මම හොස්පිටල් ඉන්නකොට (දැන් අවුදරුදු 10 -12 කට කලින්) කොල්ලෙක් ගෙනල්ලා තිබ්බා මගේ එහා පැත්තේ ඇදට පැනඩෝල් 40 (හතලිස් ගානක් බීලා)
    හොස්පිටල් එකේ උන් කෙලින්ම උව ගෙනිච්චේ වෝර්ඩ් එකේ bathරූම් එක ට
    ගෙනිහින් බැංකුවක දිගා කරලා ගෙදර උන් හොස්පිටල් එකේ උන 5 -6 එකතු වෙලා බැංකුවේ හිරකරලා අල්ල ගත්තා. එකෙක් ගෙනාවා සබන් වගේ දෙයක් දියල මෙගා බෝතල් 2- 3ක්. උට කිව්වා හොද හිතින් බොන්න කියල. ඇහුවේ නෑ. බඩට ගැහුවා, පෙව්වා බලෙන් /// ඔහොම පොවලා වමනේ කෙරෙව්වා දෙතුන් පාරක්


    හොදම de තියෙන්නේ මුව රෝහල් පොලිසියෙන් අර්රෙස්ට් කළා සියදිවි නසාගැනීමට තැත් කිරේම කියලා. හොපිටල් එකෙන් රිලීස් කලාම පොලිස් case එකක් තියනවා කිව්වා.
    අත් දෙක ගැටගහල තමා හිටියේ ඇදෙ. දවස් දෙකන් ද කොහෙද රිලීස් කළා
    ගෙදර උන්ට කිව්වා ලෙඩාව රිලීස් කරන්න නම් සිමෙන්ති බෑග් 2 හෝ තුනක් හොස්පිටල් එකට පරිත්‍යාග කරන්න කියල
    උට හම්බුනේ බලුම බලු සැලකිලි. අනිත් ලෙඩ්ඩු පව්, උබ වගේ එවුන්ට බේත් කරකොට කියා කියා


    මැරෙනවානම් කෝච්චියකට බෙල්ල තියලා, එක්කෝ හොදම සැර විසක් බීලා. පැනඩෝල් බොන්නේ නැතිව
    උට තව කිව්වා ගෑස්ටික් දරුනුවටම හැදෙනවා sure එකටම විදෝනකොට මේ පැත්තේ ක්ලිනික් එන්න බේත් ගන්න කියලා. උගේ දෙමාපියන්ටත් පාච්චල් කිරිල්ලක් කලාසුපිරියට
     
    Last edited: