පැනඩෝල් සිරප් තිබේද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    මිත්‍රවරුණි පැනඩොල් සිරප් එකක් හොයාගන්න පුලුවන්ද, රත්නපුර අවිස්සාවේල්ල අවට.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    275375734_495736715329095_3910368062661001499_n.jpg
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and handley

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,333
    100,186
    113
    බබාට වයස කීයද මචන්. ගොඩක්ම පොඩි නැත්තන් ඩොක්ටස්ල කියනව අපිට දෙන පැනඩොල් එකම බර අනුව කඩල සීනි එක්ක දිය කරල දෙන්න කියල.
    පොඩි ඩිස්පැන්සරි වලත් ටිකක් ඉතුරු වෙලා ඇති එහෙමත් බලන්න.
    මගෙ පුතාටත් ඕනි වෙලා සති දෙකකට විතර කලින් ඔහොම අපේ එකම කුඩු කරල දුන්නෙ ඩොක්ට කියපු ප්‍රමාණෙට.

    ඩොක්ට කෙනෙක්ගෙන්ම අහගන්න මචන් පාමසි වලින් කියන ප්‍රමාණ සුවර් නෑ. . සිරප් තියෙන්න තියෙන ඉඩ නන් ගොඩක් අඩුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බබාට වයස කීයද මචන්. ගොඩක්ම පොඩි නැත්තන් ඩොක්ටස්ල කියනව අපිට දෙන පැනඩොල් එකම බර අනුව කඩල සීනි එක්ක දිය කරල දෙන්න කියල.
    පොඩි ඩිස්පැන්සරි වලත් ටිකක් ඉතුරු වෙලා ඇති එහෙමත් බලන්න.
    මගෙ පුතාටත් ඕනි වෙලා සති දෙකකට විතර කලින් ඔහොම අපේ එකම කුඩු කරල දුන්නෙ ඩොක්ට කියපු ප්‍රමාණෙට.

    ඩොක්ට කෙනෙක්ගෙන්ම අහගන්න මචන් පාමසි වලින් කියන ප්‍රමාණ සුවර් නෑ. . සිරප් තියෙන්න තියෙන ඉඩ නන් ගොඩක් අඩුයි.

    බලන්න මේ ගූ පොන්නයගෙ විකල්පය තරාදියකුත් ගන්ඩ වෙනව මේ පොන්නයගෙ ක්‍රමේට බේත් දෙන්ඩ ,🤣🤣🤣 තොපේ ගූ රනිලද තොට කීරල දුන්නෙ???🤭🤭 ඇ පොන්නයො තොට කොහෙන්ද ළමයි ගැනිට ගැහුගෙ බයියෙක් නේද
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: deanXX

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    panadol syrup nehe kohewath pharmacy wala. dokekta kiyala wena parasitomol syrup ekak liyawa ganna. panadol kiyanne brand ekak.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොඩි කඩවල තියනවා. බලන්න. කොළඹ කොහෙවත් නෑ. අපේ ගෙවල් පැත්තේ තිබ්බ ගිය සතියේ.
     
    Last edited:

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    ape paththe podi shop ekaka thibila mama ekak gaththa. shop eke dial eka kiwve eka shop ekakata syrup 6 gane dunna kiyala. Hoyaganna bari unoth kiyanna. mama currier karala ewannam thawa ekak aran
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    @හෙළයෙක් @dilann @malakadss @yapa100 = @ruchira55 @Heshan Daminda @r.pathirana @pavithra_uk ගු පොන්නයිනේ, දැන් පැනඩෝල් සිරප් තියෙනවද????🤣🤣🤣🤣🤣🤣🤣
    බලන්න මේ ගූ පොන්නයගෙ විකල්පය තරාදියකුත් ගන්ඩ වෙනව මේ පොන්නයගෙ ක්‍රමේට බේත් දෙන්ඩ ,🤣🤣🤣 තොපේ ගූ රනිලද තොට කීරල දුන්නෙ???🤭🤭 ඇ පොන්නයො තොට කොහෙන්ද ළමයි ගැනිට ගැහුගෙ බයියෙක් නේද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    දවසෙ පැය 24ම මල පෙරේතයෙක් වගේ මේකෙ ලැගගෙන මනුස්සයෙක් අවශ්‍යතාවකට දාන ත්‍රෙඩ් එකෙත් රෙන්න එපා ඕයි, තොපිට එකම දේ දේශපාලනේ උනාට අපිට එහෙම නෑ. ඒ නිසා අනිත් දවසෙ මගෙ ත්‍රෙඩ් වලට පුලුවන්නම් නෑවිත් ඉඳපන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    kohewat na bn

    :(
    Machan pharmacy walama hoyanne nathuwa gam wala wage tiyana kadawalwalath balanna

    හෙට උදේට පොඩ්ඩක් වටයක් දාලා බලන්න ඕනි

    බබාට වයස කීයද මචන්. ගොඩක්ම පොඩි නැත්තන් ඩොක්ටස්ල කියනව අපිට දෙන පැනඩොල් එකම බර අනුව කඩල සීනි එක්ක දිය කරල දෙන්න කියල.
    පොඩි ඩිස්පැන්සරි වලත් ටිකක් ඉතුරු වෙලා ඇති එහෙමත් බලන්න.
    මගෙ පුතාටත් ඕනි වෙලා සති දෙකකට විතර කලින් ඔහොම අපේ එකම කුඩු කරල දුන්නෙ ඩොක්ට කියපු ප්‍රමාණෙට.

    ඩොක්ට කෙනෙක්ගෙන්ම අහගන්න මචන් පාමසි වලින් කියන ප්‍රමාණ සුවර් නෑ. . සිරප් තියෙන්න තියෙන ඉඩ නන් ගොඩක් අඩුයි.

    අර මාස තුනෙන්ද කොහෙද විදින බෙහෙත් විදින්න තියේ බන් අක්කගෙ පොඩ්ඩට, මුන් ඉතින් උණ ගැනෙයි කියලා එකක් හොයලා තියාගන්න හදන්නෙ

    Government hospital එකකට යන්න.

    ඒවගෙ ඇති නේ

    panadol syrup nehe kohewath pharmacy wala. dokekta kiyala wena parasitomol syrup ekak liyawa ganna. panadol kiyanne brand ekak.

    ආ ආ... එල එල මචන්

    ඇහැලියගොඩ ඔක්කොම බැලුවද?

    නෑ බන් , කඩ වහලනෙ

    පොඩි කඩවල තියනවා. බලන්න. කොළඹ කොහෙවත් නෑ. අපේ ගෙවල් පැත්තේ තිබ්බ ගිය සතියේ.

    එලම මචො

    ape paththe podi shop ekaka thibila mama ekak gaththa. shop eke dial eka kiwve eka shop ekakata syrup 6 gane dunna kiyala. Hoyaganna bari unoth kiyanna. mama currier karala ewannam thawa ekak aran
    තෑන්ක්ස් කොල්ලො, මැසේජ් එකක් දාපන්කො කොහෙද කියලා, එහෙම උනොත් මම එන්නම් හෙට ගන්න. වචනෙටත් තෑන්ක්ස් උබේ
     
    • Like
    Reactions: ST.PIERRE

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,333
    100,186
    113
    අර මාස තුනෙන්ද කොහෙද විදින බෙහෙත් විදින්න තියේ බන් අක්කගෙ පොඩ්ඩට, මුන් ඉතින් උණ ගැනෙයි කියලා එකක් හොයලා තියාගන්න හදන්නෙ
    ඒකෙ මචන් ප්‍රයිවට් ගහන එකක් තියෙනවලු උන එන්නෙ නැති ඒකත් තියෙනවද නන් දන්නෑ. මිඩ්වයිෆ්ගෙන් අහල බලන්න කියන්න ඒක ගැනත්. නැත්තන් මිඩ්ෆයිගෙන් අහන්න කියපන්කො සිරප් එක හොයාගන්න විදියක් නෑ ඒකට මොකද කරන්නෙ කියල. ගොඩක් වෙලාවට ස්පිරිතාලවල ලොකු බොතල් තියෙනව ඒවගෙන් හරි විදින දවසට දෙයි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒකෙ මචන් ප්‍රයිවට් ගහන එකක් තියෙනවලු උන එන්නෙ නැති ඒකත් තියෙනවද නන් දන්නෑ. මිඩ්වයිෆ්ගෙන් අහල බලන්න කියන්න ඒක ගැනත්. නැත්තන් මිඩ්ෆයිගෙන් අහන්න කියපන්කො සිරප් එක හොයාගන්න විදියක් නෑ ඒකට මොකද කරන්නෙ කියල. ගොඩක් වෙලාවට ස්පිරිතාලවල ලොකු බොතල් තියෙනව ඒවගෙන් හරි විදින දවසට දෙයි.
    Belgium එක දැන් ගොඩක් කල් ඉඳන් එන්නේ නෑ. Dollar case එක නිසා. ඔය උණ එන්නේ නැත්තේ එකට කියනවා.

    අපේ නංගීගෙ බාබාට අවුරුද්දේ එකට ඕක හේවූව කොහෙවත් නෑ. බැරිම තැන අලුතෙන් ආපු chinese එකක් ගැහුවා. ඒක indian එක තරං උණ ආවේ නෑ. හැබැයි ඔලුව උස්සල හිටියා.

    Government hospital වල තියෙන්නේ Indian එක කියනවා.
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    බලන්න මේ ගූ පොන්නයගෙ විකල්පය තරාදියකුත් ගන්ඩ වෙනව මේ පොන්නයගෙ ක්‍රමේට බේත් දෙන්ඩ ,🤣🤣🤣 තොපේ ගූ රනිලද තොට කීරල දුන්නෙ???🤭🤭 ඇ පොන්නයො තොට කොහෙන්ද ළමයි ගැනිට ගැහුගෙ බයියෙක් නේද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    @spamcheck
    season 1 friends GIF
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Penadol wagema thawa Brand ekak thamay Rapisol kiyanneth.
    Eke syrup ekanam me side eke Keells and Cargills wala tiyenawa ganna ( Ja Ela )
    mamath podi ekata denne rapisol syrup eka. penadol walata wada rasa nisa podi ekath bonawa.
    poddak try karanna. hoyaganna barinam colombo idala oyage side ena kenekta kiyala genna ganna balanna
     
    • Like
    Reactions: janithac