Questions පැනල් එකක් Cut & පොලිෂ් ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,128
    113
    ඇක්සිඩන්ට් වෙලා පේන්ට් කරලා නෙමෙයි. Normal කාර් එකක එක පැනල් එකක් විතරක් Cut & පොලිෂ් කරපු කට්ටිය ඉන්නවද එහෙම අවුලක් නැද්ද
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    panel තමයි කරන්නෙ, panel එකකට 15,000/- විතර ගනියි. European make (Mercedes, BMW ) එකක් නම් 25 - 40 /- වගෙ.