පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන&#3530

May 19, 2013
1,864
81
0
එදා පාතාලයන් ආයුධ පෙන්නන්න එක්කං ගිහින් මරද්දී ෂා නියමයි කිව්වා
කවුරුත් හිතුවේ නෑ ඒ විදිහට අහිංසක මිනිස්සු මරයි කියල
දැන් මොකෝ වෙලා තියෙන්නේ
පොලිස්, stf, හමුදා සොන්නයන්ගේ අලුත්ම රාජකාරිය තමයි සිංහලුන්ට වෙඩි තැබීම සහ හම්බයෝ හුරතල් කිරීම

කතා කරලා වැඩක් නෑ. පොලීසිය උඩ යවල පුම්බවල තියෙන්නේ අපේ රටේ බහුතර මිනිස්සු.
මැති ඇමති වරු පත් කර ගන්න විදියෙන් හිතා ගතහැකි මිනිස්සුන්ගේ තරම.
 
jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කියල වැඩක් නැ බන් ,මානවහිමිකම් කතා කරන එකා කොටිය කරල උන්ට මඩ ගහල අපහාස කරල මිනිස්සු අස්සෙ වෙනම මතයක් නිර්මානය කරන්නෙ පාලකයො උන්ගෙ වාසියට බන් ,

    අපෙ ලන්කාවෙ මොන්ගල් ප*යලට මානවහිමිකම් වල වටිනාකම තෙරෙන්න උන්ටම කෙලවෙන්න ඔනි , එහෙම කෙලවෙනකොට පාලකයොන්ට ගැලවෙන්න පුලුවන් විදිහට සමාජෙ මතෙ මුන් හදල ඉවරයි , උන් එකෙන් උන්ගෙ දෙශපාලන පලි ගැනිමුයි ,මිනිස්සුන්ගෙ කට වස්සන එවයි ,ඔක්කොම කරගන්නවා, අන්තිමට අනිත් හැම මරනයක් වගෙම කිසිම සාදාරනයක් ඉශ්ට වෙන්නෙ නැතිව මෙව මිනිස්සුන්ට අමතක වෙලා යනව බන් , හැමදාම වගෙ මොන්ගල් මිනිස්සු ටික දෙශප්‍රෙමිව කඩවෙන මානව හිමිකම් වලට හුරෙ දදා ඉදි,

    අපරාද කාරය , කොටිය දෙමලා මොකාගෙ උනත් මානවහිමිකම් තියෙන්න ඔනි ,දඩුවම් කරනවානම් එක නිතිය අනුව සිද්ද වෙන්න ඔනි

    "අපරාද කාරය , කොටිය දෙමලා මොකාගෙ උනත් මානවහිමිකම් තියෙන්න ඔනි ,දඩුවම් කරනවානම් එක නිතිය අනුව සිද්ද වෙන්න ඔනි"

    තමන්ගේ එකෙකුට කෙලවෙනකම් අපේ එවුන්ට තේරෙන් නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාරේ වතුරවත් නැතුව මැරිල පලයල්ලා කාලකණ්නි බල්ලො. හොඳක්ල් වෙන්න එපා ඔකුන්ට.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    part 02

    වැඩි විස්තරයක් දන්නෙ නැහැ , සමහරවිට මෙකනම් සිරවටම අණ නොතකා එකක් වෙන්ඩ ඇති , හදිස්සියෙවත් මගිය මැරුනොත් මොකක්ද දන්නෙ නැ වෙනව ඇත්තෙ:rolleyes::rolleyes:

    පොලිසිය ඩෙවි තබයි.. පාරේ ගිය මගියෙක් රෝහලේ..
    June 13, 2014 at 5:41 pm | lanka C news

    පොලිසිය ඩෙවි තබයි.. පාරේ ගිය මගියෙක් රෝහලේ..
    පොලිස් වෙඩි තැබීමක් හේතුවෙන්තුවාල ලැබූ පුද්ගලයෙකු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

    මෙම සිදුවීම සිදුව ඇත්තේ මිනුවන්ගොඩ හීනටියන ප‍්‍රදේශයේදී ඊයේ පස්වරුවේය.

    අණ නොතකා පළාගිය ත‍්‍රීරෝද රියකට කටුනායක පොලිසියේ පිරිසක් වෙඩිතබා ඇති අතර එම අවස්ථාවේ පාරේ ගිය මගියෙකුගේ අතට එම වෙඩි පහර වැදී ඇත.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    okun maha moda hutthala jathiyak
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,597
    17,666
    113
    Auckland
    එදා පාතාලයන් ආයුධ පෙන්නන්න එක්කං ගිහින් මරද්දී ෂා නියමයි කිව්වා
    කවුරුත් හිතුවේ නෑ ඒ විදිහට අහිංසක මිනිස්සු මරයි කියල
    දැන් මොකෝ වෙලා තියෙන්නේ
    පොලිස්, stf, හමුදා සොන්නයන්ගේ අලුත්ම රාජකාරිය තමයි සිංහලුන්ට වෙඩි තැබීම සහ හම්බයෝ හුරතල් කිරීම

    ඔව්ව කියන්න එපා බන් වැඩක් නෑ.. නිකන් සොන්නයන්ගෙන් -රෙප් ලැබෙන එක විතරයි
     
    මුන් සිංහල කොල්ලන්ව මරනවා බං හිටු කියලා...............මුන් මොන වැරැද්ද කළත් දන්නවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති විත්තිය.....මේ රටේ නීතිය පල්ලෙහාට දාපු ආණ්ඩුව තමයි වග කියන්න ඕනි
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මගේ නොනා මැරෙයි යකෝ මිනිය දැක්කාම මගේ රත්තරන් පුතාගේ. :( :(

    හුත්තිගේ කාල කන්නින්ට දැන් සෙල්ලමක් වෙලාද බන් උන්ට ඔනේ ඕනේ විදිහට කොල්ලෝ මරන්න. මට සෑහෙන්න අව්ල ගියා මේක කියෙව්වට පස්සේ. :( එකක්ද? කීයක් මේ විදිහට උනාද? :( මිනිය ගෙදෙට්ට ගෙනාහම අම්මට තාත්තට කොහොම දුකක් හිතෙයිද? :dull: කර කියා ගන්න බැරැව කොච්චර අසරණ වෙයි නේද? :(

    මම නම් ඕකෙක් පාරේ වැටිලා කෙදිරි ගගා හිටියත් වතුර ටිකක්වත් දෙන්නේ නෑ..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක නම් අහ්ං ඉන්නඕනෙ කෙනෙක්ට තේරේනවා පොලිස් කාරයොනගෙ වරදක් තියෙනවා කියලා:angry:
    පව් බන් අර අම්ම තාත්තා නිව්ස් වලට අහද්දි එපා උනා
    :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    පොලිස් සොන්නලු..බයික් එක නවත්තන්නෙ නැතුව ගියානම් පිටි පස්සෙ සීට් එකේ හිටිය කෙනාට තමා වෙඩි වදින්න ඕනි,දැක්ක විදියට බඩ හරියෙ පැත්තකට වෙඩි වැදිල තිබ්බෙත් :dull:

    uba koheda ban :dull: man dannawa ban oya kiyana kollawa :dull: