එදා පාතාලයන් ආයුධ පෙන්නන්න එක්කං ගිහින් මරද්දී ෂා නියමයි කිව්වා
කවුරුත් හිතුවේ නෑ ඒ විදිහට අහිංසක මිනිස්සු මරයි කියල
දැන් මොකෝ වෙලා තියෙන්නේ
පොලිස්, stf, හමුදා සොන්නයන්ගේ අලුත්ම රාජකාරිය තමයි සිංහලුන්ට වෙඩි තැබීම සහ හම්බයෝ හුරතල් කිරීම
කතා කරලා වැඩක් නෑ. පොලීසිය උඩ යවල පුම්බවල තියෙන්නේ අපේ රටේ බහුතර මිනිස්සු.
මැති ඇමති වරු පත් කර ගන්න විදියෙන් හිතා ගතහැකි මිනිස්සුන්ගේ තරම.



කර කියා ගන්න බැරැව කොච්චර අසරණ වෙයි නේද?