දුක තමා බන් සල්ලි නැතුව පවුල් කන්න බෑ හින්දි ෆිල්ම්වල වගේ සේරම කුරුවල් වෙනවා සල්ලි නැතුව මොනවද බන් කරන්න පුළුවන් ටොයිලට් එකකට යන්න පුළුවන්ද අද රු 5/- ක් නැතුවElaKiri Community > ElaKiri.com >![]()
Site Feedback
පැනල ගියපු උන් ?? හෙල්ප්![]()
උඹ ත්රේඩ් එක දාල තියෙන්නෙත් නියම තැනක..
පැනල යන්න එපා යකෝ.
දෙන්නගෙම ගෙවල් වලින් අවසර ඇතුව වැඩේ ෂේප් කරගන්න බලපන්.
මම නම් වැඩියෙ ඕව ගැන දන්නේ නැත.



මාතර කිඹුලා;10324835 said:මගේ යාළුවෙක් හිටියා කීත් කියලා උන්ගේ පරම්පරා සේරම පාතාල කාරයො උගේ තාත්තත් එක්කම 7 - 8 මරලා දාලා තියෙන්නේ ඌ පොඩි කාලෙමයි ඌත් නාහෙට අහන එකෙක් නෙවෙයි ඉගනගත්තෙත් නෑ ඕලෙවල් පාස් උනා ඒලෙවල් කළෙත් නෑ ඌ පැනලා ගියේ අවුරුදු 17න් යාළුවෙක්ගේ කෑල්ලක් අරගෙන පැනලා යනකොට සත 5ක් අතේ නෑ අපේ එකෙක්මයි රුපියල් 500ක් දීලා තියෙන්නේ දැන් ගෑණි පැටව්ගහලත් හිටන් දෙන්නා දෙපැත්තෙ රස්සාවක් නෑදුක තමා බන් සල්ලි නැතුව පවුල් කන්න බෑ හින්දි ෆිල්ම්වල වගේ සේරම කුරුවල් වෙනවා සල්ලි නැතුව මොනවද බන් කරන්න පුළුවන් ටොයිලට් එකකට යන්න පුළුවන්ද අද රු 5/- ක් නැතුව

නෑ මචන් මම කීවේ උබ බලාපොරොත්තු වෙන දේවල් සියල්ලම කොහොමද කරගන්නේ.. එක්කෝ ඕවා ගැන නොහිතා කෙල්ල එක්ක පලයන්.. ජීවිතේ කියන්නේ පැනලා යන තැන නෙවෙයි උබ ඒක ගොඩ දාන්න කොයි තරම් කැපවීමෙන් ඉන්නවද කියන එක... දන්නවද පැනලා ගිය එඋන් ඉන්නවා ඉතාම සාර්තක ජීවිත ගතකරන.. ආර්තික සහ පව්ල කියන දෙකම හදාගෙන... කොයි තරම් චාන්ස් තියනවද බන් මිනිහෙකුට ගොඩ එන්න... උබලා දෑවැදි ගැන හිතනකොට මට හිතෙනවා උබලා කොල්ලොද කියලා.. කෙල්ල අරන් යන්න තරම් වටිනවානම් මම හොරෙන් පැනලා ගියත් (උබේ පැත්තෙන්) වැරදියි කියන්නේ නෑ.. හැබැයි පුතෝ උස්සන්න තරම් වටින කෙල්ලෙක් එක්ක විතරයි.. උබට I love u ran! කියන පලියට,එපා ජීවිතේ ගත කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ.. උබ ඒ ගැන සතුටුනම් ආදරේ ගැන උබ තෘප්තිමත් නම් පල ..... ඉතින් තවත් බලන් නොයිද පල....
![]()




repඋඹ පැනලා යන්න හදන්නේ කෙල්ලගේ ගෙදරින් උඹේ මෙකක් හරි අඩුවක් කියන්න ඇතිනේ ඒක හදාගෙන කකුල් දෙකෙන් හිටගෙන ගිහිල්ලා කෙල්ලව ඉල්ලපන් උඹට හරියනවා


මොකා මේ මම?උබ ජෝක් එකටද මචන් මේ
කියන්නේ?



panala yaame tiyena waasi..=
1. wedding ekata kalin help karana yaluwanta dena bothal wala wiyadamak yanne ne...
2.kellage wedding sariyata wiyadam karanna oneth na..
3.kotinma kiwoth wedding car ekata,rejister karana ekata,camaramenta,studio ekata, hall booking,ratinna,arack cigarettes,
and all hard liquors and soft liquors , wedding necklaces ekata ring ekata , ,wedding cake ,story books,thank u cards,band ekak play karanawanam or dj ekakata yana cost eka,light and all decorations , wedding eke kaama beema ,
honey moon hotel booking ekata,, atulu me siyallatama yana wedding eke cost eka itiri wenawa (6 lks witara)
4.anith eka wedding eken passe naada gewal wala yanna yana cost ekath itiri wenawa
5.marry kalata passe nandammala awith nawatinneth naha gedara kanak ahila innat puluwan.
6.awruddata couple eka nada gewal wala yanna oneth na e wiyadamath itiri..
7.ah tawa ekak ara wedding ekata passe help karapu unta dena party ekata yana cost ekat itirii...
wedding ekak ganna yana ekiii mekiii nokiii seerama wiyadam na panala giyahama...
8.ohoma awrudu 6 witara gihin tikak diyunuwela ehema lamai dennek ehema hadagena kellage gedara ammalagen samawa ganna giyahama anukampa karala eyaala dawaddata denna unna seerama denawa podi ewn gana hitala kiyalawedding ekak natiwama daaawadda
e wagema taraha una seerama yaluth wenawa
kollage pattenuth lamai gana hitala eyalata labenna tiyena deewal denawa..
ME WAGE WAASI GODAK TIYENAWA PANALA GIYAHAAMA ..
panala yaame tiyena awasi....=
1,ekata unna yaluwo serama (bonna balagena unna) un taraha wenawa..
2.ammalagen tamanta aithiwenna tibuna eewa natiwa yanawa...
3. kellage patten denna tibuna seerama dewal daawadda natiwa yanawa
4.kawada hari tamange lamai loku unahama ammagei thaaththagei wedding album eka ,wedding photos balanna illuwama itin hulan tamai
5. panala giyata passe kohedi hari meet wena nadayo,yaluwo, seragenma hodata banum ahanna wenawa,,
6.dennagema game adurana aya game minissu pawa banina banum walata eyalage pawle ayata pawa dos ahaganna wenawa..
7.panala yana dennage family wala anith sahodara sahodariyo innawanam eyala marry karaddi (meka godak balapaanne girlslata) eyalata wadimal ho baala kenek panala gihin kiyala danagattot eeken ee wiwahaya nawatina awastha bohomai...
8.upan daa idala tamanwa loku karapu demawpiyo tamange daruwange wedding eka hodata ganna tabapu balaporottu seratama eka dawasakin winasa kara wage pawak karaganna wenawa ...
9.mama dakala ahala tiyena widiyata panala giyahama eeka loku nindawak tamange pawle ayata mee siddiya nisa me de daraganna bariwa sith thawlen miya yana wadihitiyo innawa ee wage paw karaganna wenawa...
10.godak aya hituwata panala gihin lamai hadagena tika kalekin awith samawa illuwama samawa labei kiyala ehema samawa nodena demawpiyoth innawa,,,ekath awasiyak..
11.taman panala giyoth kawada hari ee dee tamange lamainuth karanna try karanawa ehem unoth ara tamange demawpiyanta dunna duka wagema dukak tamantat uruma wenawa...
onna oya wage godak awasith panala giyaama labenaw'LU'![]()




[/LIST]
1, umba job 1k karanawada / permanant da.? / maseka income eka kocharada.? kochara ituru karala tiyanawada?
[/LEFT]
[/CENTER]





මාතර කිඹුලා;10324835 said:මගේ යාළුවෙක් හිටියා කීත් කියලා උන්ගේ පරම්පරා සේරම පාතාල කාරයො උගේ තාත්තත් එක්කම 7 - 8 මරලා දාලා තියෙන්නේ ඌ පොඩි කාලෙමයි ඌත් නාහෙට අහන එකෙක් නෙවෙයි ඉගනගත්තෙත් නෑ ඕලෙවල් පාස් උනා ඒලෙවල් කළෙත් නෑ ඌ පැනලා ගියේ අවුරුදු 17න් යාළුවෙක්ගේ කෑල්ලක් අරගෙන පැනලා යනකොට සත 5ක් අතේ නෑ අපේ එකෙක්මයි රුපියල් 500ක් දීලා තියෙන්නේ දැන් ගෑණි පැටව්ගහලත් හිටන් දෙන්නා දෙපැත්තෙ රස්සාවක් නෑදුක තමා බන් සල්ලි නැතුව පවුල් කන්න බෑ හින්දි ෆිල්ම්වල වගේ සේරම කුරුවල් වෙනවා සල්ලි නැතුව මොනවද බන් කරන්න පුළුවන් ටොයිලට් එකකට යන්න පුළුවන්ද අද රු 5/- ක් නැතුව

Machan kellava 100% surenam, ubata vena karnnama deyakuth naththam, uba penala palayan, hebai putho mathaka tiya ganin penala gihin kavada hari davasaka kella venas unot edata ubata venne vaha kanna, kellath na, naadayoth na, ratata moona dennath ba. me hema deganama hithala uba hoda theeranayak ganin, Best Of luck

hmmmm hmmmm
තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......
උබට මචන් පැනලා යන්නත් බෑනේ ඔය බස් එක දාලා![]()
adoo naa ban sirawatama kiwwe!![]()
LoLe Lol....
හරි... මම උඹට විසදුමක් දෙන්නම්. හැබැයි, මට මේ ප්රශ්න වලට උත්තර ඕනෙ..
1. උඹ ලව් කරන්න අරන් කොච්චර කල්ද?
2. කෙල්ලගෙ ගෙදරි උඹට අකමැති හෙතුව
3. උබෙ වයස
4. පැනලා යන්න තියන හදිසිය හෝ හේතුව..
5. දෑවැද්ද ඕනෙමද?


